නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,577
    1,562
    113
    Adelaide
    පිස්සුද බං... එහෙම දාලා නිව්සීලන්ඩ් ඉන්න කපල් එකක් මේ ලගදිත් ඇවිත් මාසයක් ඉදලා ගියා.
    may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innawa nam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන.

    මෙහෙම සීන් එකක් තියෙනව. (මම දන්නේ නෑ ඔය සුදත්ත කියන එකා ගැන නම් )
    සිංහලු දැන් මෙහෙම හොර වැඩක් කරනවා. විසිට් විස එකක් කොහොම හරි දාගෙන මෙහෙ ෂෝර්ට් පීරියඩ් එකකට ඇවිත් යේ ලංකාවට යන්න බෑ එහෙ ප්‍රශ්න කියල Protection Visa එකකට apply කරනවා. එත් ඔය විස එකේ processing TIme එක පට්ට වැඩි. ඕක මම දන්නා තරමට අවරුදු 5-6 කට process වෙන්නේ නෑ . එතකොට වෙන්නේ අර විසිට් විස අපු එකාගේ විසිට් වීස එක ඉවර උනාම, වෙන active විස එකක් නැති නිසා උට Bridging විස එකක් active වෙනවා.(මේක automated process එකක්). මේක අර දාපු protection Visa එක assess කරනකම් වදින තාවකාලික විස එකක්.එත් වාසිය තියෙන්නේ, 866 කියන්නේ Refugee & Humanitarian type එකට අයිතිවෙන PR Visa එකක් නිසා, bridging විස එකේදිත් උට PR benifits තියෙනව. ඕක දාපු උන් මම දන්නවා. ගොබ්බ agents ල සල්ලි අරගෙන අපේ මෝඩ මිට්ටෝන්ව ඔය ක්‍රමේට රවට්ටනවා . උන් හිතන්නේ PR වැදුන කියල. එත් ඕක asess කරපු ගමන් අනිවා විස reject වෙනවා. එතකොට ආයේ පින්බිමටම depot කරනවා. උබල දන්නා උන් ඔය ක්‍රමේට එන්න ඉන්නවා නම් කියපන් ඔය වගේ හොර ක්‍රම වලට නැතිව හරි විදියට, skill assessment කරලා, IELTS/PTE කරලා points system එක හරහා skill migrate වෙන්න කියලා. එහෙම බැරි නම් හරි, experience නැත්නම් හරි අඩුගානේ student වීස වලින් හරි එන්න කියල.
    ඔය 866 විස එක තියෙන්නේ, ඇෆ්ගනිස්තානේ, යුක්රෙනේ වගේ යුද්දෙන් හරි, වෙන මොකක් හරි ප්‍රශ්නෙකින් හරි අනාත උනු කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට මේ වගේ රටවල් වලින් අරගෙන කන්න බොන්න දීල පිහිට වෙන සිස්ටම් එකක්. සිංහලු ඕකත් වවා ගෙන කනවා දැන්.

    :sorry: :sorry:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,696
    66,128
    113
    may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innaw anam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන.

    මෙහෙම සීන් එකක් තියෙනව. (මම දන්නේ නෑ ඔය සුදත්ත කියන එකා ගැන නම් )
    සිංහලු දැන් මෙහෙම හොර වැඩක් කරනවා. විසිට් විස එකක් කොහොම හරි දාගෙන මෙහෙ ෂෝර්ට් පීරියඩ් එකකට ඇවිත් යේ ලංකාවට යන්න බෑ එහෙ ප්‍රශ්න කියල Protection Visa එකකට apply කරනවා. එත් ඔය විස එකේ processing TIme එක පට්ට වැඩි. ඕක මම දන්නා තරමට අවරුදු 5-6 කට process වෙන්නේ නෑ . එතකොට වෙන්නේ අර විසිට් විස අපු එකාගේ විසිට් වීස එක ඉවර උනාම, වෙන active විස එකක් නැති නිසා උට Bridging විස එකක් active වෙනවා.(මේක automated process එකක්). මේක අර දාපු protection Visa එක assess කරනකම් වදින තාවකාලික විස එකක්.එත් වාසිය තියෙන්නේ, 866 කියන්නේ Refugee & Humanitarian type එකට අයිතිවෙන PR Visa එකක් නිසා, bridging විස එකේදිත් උට PR benifits තියෙනව. ඕක දාපු උන් මම දන්නවා. ගොබ්බ agents ල සල්ලි අරගෙන අපේ මෝඩ මිට්ටෝන්ව ඔය ක්‍රමේට රවට්ටනවා . උන් හිතන්නේ PR වැදුන කියල. එත් ඕක asess කරපු ගමන් අනිවා විස reject වෙනවා. එතකොට ආයේ පින්බිමටම depot කරනවා. උබල දන්නා උන් ඔය ක්‍රමේට එන්න ඉන්නවා නම් කියපන් ඔය වගේ හොර ක්‍රම වලට නැතිව හරි විදියට, skill assessment කරලා, IELTS/PTE කරලා points system එක හරහා skill migrate වෙන්න කියලා. අඩුගානේ student වීස වලින් හරි එන්න කියල.
    ඔය විස එක තියෙන්නේ, ඇෆ්ගනිස්තානේ, යුක්රෙනේ වගේ යුද්දෙන් හරි, වෙන මොකක් හරි ප්‍රශ්නෙකින් හරි අනාත උනු කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට මේ වගේ රටවල් වලින් අරගෙන කන්න බොන්න දීල පිහිට වෙන සිස්ටම් එකක්. සිංහලු ඕකත් වවා ගෙන කනවා දැන්.

    :sorry: :sorry:
    මේ ලියලා තියෙන ටිකත් ඇති හැබයි අපේ උන්ට ගේමක් ගහන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    44,747
    65,930
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලියලා තියෙන ටිකත් ඇති හැබයි අපේ උන්ට ගේමක් ගහන්න.

    ඒ වගේ බැල්ලිගෙ පුතාලා නිසා වෙන්නෙ හරියට ටුවරිස්ට් වීස එකක් දාන්න ඉන්න උන්ටත් කෙළවෙන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,618
    25,434
    113
    ඇයි උබලා ලංකාවෙ ඇතුලෙ “ගේමක් ගහනවා” වගේම එකක් උන් ගැහුවම උබලට අවුල්ද? 😹😹

    උන් කොළඹ වෙනස නැතුව “ඕක්ලන්ඩ් වෙනස” කරලා ගෝට් චීස් කකා ඇති 😆

    Api ponz gemak gahanawa kiyanne, kaatawath prashnayak wena widiyata hora huthtawal karala newi. Mama karala tiyenne mage hakiyawata hariyanna demand karala :yes: :yes:
     
    • Haha
    Reactions: shenat

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,577
    1,562
    113
    Adelaide
    ඒ වගේ බැල්ලිගෙ පුතාලා නිසා වෙන්නෙ හරියට ටුවරිස්ට් වීස එකක් දාන්න ඉන්න උන්ටත් කෙළවෙන එක
    sirawata ban.. oka karana agency eke eka FB eketh post dala oka promote karanwa mama dekka. u kiyanne uu Visit Visa ekak, student ekakata convert karala denwa, but 3 rs yanakan aye lankawata yanna be, PR benifits thiyenwa kiyala. :rofl: :rofl: danne nethi un ahuwenawa ithin,kawada hari Visa pplication eka assess karddi agent karaya hoyannawath nathi wei. :sorry::sorry::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    44,747
    65,930
    113
    ආශ්චර්යමත් රටක
    sirawata ban.. oka karana agency eke eka FB eketh post dala oka promote karanwa mama dekka. u kiyanne uu Visit Visa ekak, student ekakata convert karala denwa, but 3 rs yanakan aye lankawata yanna be, PR benifits thiyenwa kiyala. :rofl: :rofl: danne nethi un ahuwenawa ithin,kawada hari Visa pplication eka assess karddi agent karaya hoyannawath nathi wei. :sorry::sorry::yes:

    sirawata uba kiyaddi matak une. Magenuth kenek ahuwane. Visit visa awith wade set karala denawa kiwwa kiyala. Mama kiwwa dana visa eke subclass eka mata ahala kiyanna kiyala. Mu ahala. Echcharai eeta passe muta kiyala wena path ekak tiyenawa ehema karamuda kiyala :lol:
     
    • Haha
    Reactions: Satan_at_Hell

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,888
    2,349
    113
    Kauda huththo oyawage gemak gahuwe. Oya wage unwa expose karanna epai. Yako ahinsaka ekekta unath case ekak patalawanna puluwan type un neh ban e.
    අම්මෝ ඔව්.. උන්ගේ වැඩේ කරගන්න මෙහෙ තුන් හතර දෙනෙක්ව ඒ මිනිස්සුවත් දන්නෙ නැති විදිහට පාවිච්චි කරලා තිබුනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,408
    40,295
    113
    මාලඹේ
    ඒ වගේ බැල්ලිගෙ පුතාලා නිසා වෙන්නෙ හරියට ටුවරිස්ට් වීස එකක් දාන්න ඉන්න උන්ටත් කෙළවෙන එක
    අපි නම් ඔසි අනතායා🤣🤣🤣🤣

    මම මීට කලිනුත් මේ ගැන විස්තර දාලා තියනවා. එයාලා දාපු චෝදනා ලේසි පහසු ඒවා නෙවෙයි. කෙල්ලව සමූහ දූෂණය කරා කියලා, පොලීසිය ගෙදර බඩු කුඩු කරා කියලා, කොල්ලට මරන්නම හිතන් ගැහුවා කියලා, කොල්ලට පොලීසියෙන් ලිංගික අතවර කරා කියලා. පොලිස් පොත් වල පිටු හිටන් ගලවන් ලිව්වා (ඒවට ඇතුලෙම උන් උදවු කරා) ඒ හැම කුනක්ම පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටින් දැම්මා. ඒ මිනිහා මේ වෙනකං මෙලෝ දෙයක් දන්නෙ නෑ. මමත් හිතුවේ ආපහු ලංකාවට එනවා බොරු කියලා.
    New Zeland කෙස් එක නේද
    ------ Post added on Feb 25, 2024 at 11:29 AM
     
    • Like
    Reactions: 10ben

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    934
    1,103
    93
    na ban ehe refugee specialised game dena jalthara lawyer lata wisikaranna salli thiyanawa nam, unge jalthara krama and contacts walin lankawata enna hadaa ganna puluwan..
    mama hithanne approve kara ganna bribe denawath athi.. salli walata koi rateth namena pirisak innawa.. lol

    mama danna ekekuth ohoma refugee gahala 1 year yannath issella kisi gemak nathuwa lankawe awith sathi ganan indala yanawa.. kisi awlak naha..

    eka maha gon wadak kiyala mata hithenne

    unless

    lankawe inna lagama relatives lata hadissiyak or lankawe karan yana business ekak manage karanna enwa arenna,

    e wiyadam karana salli walin auz or NZ awata island nation ekakta kisima trouble ekak nathiwa gihin dana athal ekak dala ennath puluwanne.,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,970
    5,583

    salli thiyana un rata yanne me job anathayo wage job karan, tax gewan nahenna nemei..
    unta ona ehe passport ekai, family ekatama PR gannai, refugee benefits tikai witharai..
    anika refugee wadunama gov eken hamadema wage free labenawa :lol: gov eken salaryak wage free sallith denawa..
     
    Last edited:
    • Love
    Reactions: itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,618
    25,434
    113
    අපි නම් ඔසි අනතායා🤣🤣🤣🤣

    New Zeland කෙස් එක නේද
    ------ Post added on Feb 25, 2024 at 11:29 AM
    Kauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.

    අම්මෝ ඔව්.. උන්ගේ වැඩේ කරගන්න මෙහෙ තුන් හතර දෙනෙක්ව ඒ මිනිස්සුවත් දන්නෙ නැති විදිහට පාවිච්චි කරලා තිබුනා.
    Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewun
    ------ Post added on Feb 25, 2024 at 1:59 PM
     
    • Like
    Reactions: 10ben and 2osama

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    934
    1,103
    93
    salli thiyana un rata yanne me job anathayo wage job karan, tax gewan nahenna nemei..
    unta ona ehe passport ekai, family ekatama PR gannai, refugee benefits tikai witharai..
    anika refugee wadunama gov eken hamadema wage free labenawa :lol: gov eken salaryak wage free sallith denawa..

    appa ehemada :shocked:

    habayi wade ethical nam na wage neda :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,408
    40,295
    113
    මාලඹේ
    Kauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.

    Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewun
    ------ Post added on Feb 25, 2024 at 1:59 PM
    මට මතකයි ඔසි Thread ඒකක @10ben ම දාලා තිබ්බා ලංකාවේ කපල් එකක් New Zealand ගිහින් ලංකාව පාවලා දීලා බොරු කියලා refugee Apply කරලා කියලා දාලා තිබ්බා
     
    • Like
    Reactions: 10ben

    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,970
    5,583
    113
    appa ehemada :shocked:

    habayi wade ethical nam na wage neda :sorry:
    muslim tamil ewun okama thama karanne, un minority eka nisa apita tharam refugee lawyers lata salli wiyadam karanna oneth na, nikamma labenawa..
    eeta passe kisima job ekak nokara lamai godak inna mulu pawulama gov eka gane kaka bibi athal eke innawa..
    hama dema free..
    un Europe tours pawa yanawa.. mehe loku gewal business thiyanawa..
    nikan inna gaman ratawala dekema jathara wada game denawa..
     
    • Sad
    Reactions: itguy77

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    436
    63

    මෙන්න උදාහරණ. මුන්ට ඇසෛලම් දාන්න තරම් හේතුවකුත් නෑ. වෙන රටකට ගන්න තරම් විසේස හැකියාවකුත් නෙවෙයි තියෙන්නේ. කිසි උගත් කමකුත් නෑ. ඔසී ඩොලර් මිලියන් 1.5ක ඉන්වෙස්ට් කරන්න බිස්නස් තියෙනවා කියලත් හිතන්න බෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    934
    1,103
    93
    muslim tamil ewun okama thama karanne, un minority eka nisa apita tharam refugee lawyers lata salli wiyadam karanna oneth na, nikamma labenawa..
    eeta passe kisima job ekak nokara lamai godak inna mulu pawulama gov eka gane kaka bibi athal eke innawa..
    hama dema free..
    un Europe tours pawa yanawa.. mehe loku gewal business thiyanawa..
    nikan inna gaman ratawala dekema jathara wada game denawa..

    mageth yaluwek NZ giya wife student dala.
    full kattak kewa,
    un yanna hadanakota mehe wada karapu than walinuth irisiyawata balu weda karala thibba.

    snhalunge rata, sinhalunma thama arinne :sorry: :(
     
    • Like
    Reactions: raman2