නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

raman2

Well-known member
  • Feb 16, 2009
    5,203
    5,966
    113
    Kauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.


    Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewun
    ------ Post added on Feb 25, 2024 at 1:59 PM
    lankawe unta salli, contacts, opportunity nathi nisai ohoma inne..
    methana talk dunnata okkoma hitha yatin dasa selfish kariyo.. :lol:
    opportunity ekak thibuna nam oya migrate wela job karan, tax gewan, katta kagena podi apartment ekakata 30 years loan gewana slavery karana hamoama refugee gahala.. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: jehantheexplorer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,801
    41,887
    113
    මාලඹේ
    ආ හොරට මිනිස්සු රට පන්නවන හියුමන් ට්‍රැෆිකින් කරන ඒජන්සි පොන්නයට රිදිලා 👌🤣🤣🤣
    බලුකිස්ථා වැකන්සි ටිකක් තියෙනවා වරෙන් සෙට් කරලා දෙන්න 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,801
    41,887
    113
    මාලඹේ
    මිල්රෝයි පෙරේරට කියලා වීස එක හදාගන්න දෙනවද?
    ඔව් හදලා දෙන්නම් පුක එහෙම හෝදාගෙන වරෙන් එන කොට🤪
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,901
    2,368
    113
    මට මතකයි ඔසි Thread ඒකක @10ben ම දාලා තිබ්බා ලංකාවේ කපල් එකක් New Zealand ගිහින් ලංකාව පාවලා දීලා බොරු කියලා refugee Apply කරලා කියලා දාලා තිබ්බා
    මතකයි නේ...

    Kauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.


    Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewun
    ------ Post added on Feb 25, 2024 at 1:59 PM
    උන් මාවත් වැඩ දෙක තුනකට යූස් කරලා තිබුනා මට මොකුත් නොකියා.. ඒ මදිවට ලොකුවට කියලා තව තැන් වල උන් යූස් කරපු අයට උන්ට විරුද්ධව මොකුත් කරන්න බැහැ එතකොට ඒ මිනිස්සුත් අමාරුවෙ වැටෙනවා කියලා.

    කෙල්ලගෙන් එහේ ප්‍රශ්න කරපු හැම වෙලාවකම ඒ සිද්දිය මතක් වෙලා කලන්තේ හැදෙනවලු😂. ඒක පාරක් උන්ගේ වීසා දික් කරන්නේ නැහැ කියලා ආරංචි වෙලා කෙල්ල එහේ "ඔයිල්" වගයක් බීලා(බොරුවට) හොස්පිට්ල් ඇඩ්මිට් උනා. එහේ උන්ගේ ලෝයර්ගේ උපදෙස් තමයි.

    ------ Post added on Feb 25, 2024 at 4:40 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,801
    41,887
    113
    මාලඹේ
    උබට හදල දුන්නෙ එහෙමද? වැඩි නැද්ද ඒකට ගෙවපු ගාන 😱🤣🤣🤣
    මම නම් සල්ලි ගේවුවා ඩොලර් දෙකක් හොයාගන්න නැති උබ කොහොමද සල්ලි ගෙවන්නේ 🤪
    ඒකයි පුක හෝදාගෙන ඉන්න කිව්වේ🤣🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,605
    27,129
    113
    මතකයි නේ...


    උන් මාවත් වැඩ දෙක තුනකට යූස් කරලා තිබුනා මට මොකුත් නොකියා.. ඒ මදිවට ලොකුවට කියලා තව තැන් වල උන් යූස් කරපු අයට උන්ට විරුද්ධව මොකුත් කරන්න බැහැ එතකොට ඒ මිනිස්සුත් අමාරුවෙ වැටෙනවා කියලා.

    කෙල්ලගෙන් එහේ ප්‍රශ්න කරපු හැම වෙලාවකම ඒ සිද්දිය මතක් වෙලා කලන්තේ හැදෙනවලු😂. ඒක පාරක් උන්ගේ වීසා දික් කරන්නේ නැහැ කියලා ආරංචි වෙලා කෙල්ල එහේ "ඔයිල්" වගයක් බීලා(බොරුවට) හොස්පිට්ල් ඇඩ්මිට් උනා. එහේ උන්ගේ ලෝයර්ගේ උපදෙස් තමයි.

    ------ Post added on Feb 25, 2024 at 4:40 PM
    Kauda huththo e? YT ekey channel karana type wage mata nam hitenne :-D
     
    • Haha
    Reactions: 10ben