නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,159
    1,546
    113
    කොහොමද බන් මේ නළු නිලියෝ ටෙලි දෙකතුනක රඟපාලා ඕස්ට්‍රේලියා ගිහින් සෙට්ල් වෙන්නේ පවුල් පිටිං ක්‍රිකට් ගහපු උන් නම් ග්ලෝබල් ටැලන්ට් විසා වගේ මගුලක් නිසාලු.
    matath tiyena lokuma prashnayak eeka
     
    • Like
    Reactions: sanhen143

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,894
    4,155
    113
    පිස්සුද බං... එහෙම දාලා නිව්සීලන්ඩ් ඉන්න කපල් එකක් මේ ලගදිත් ඇවිත් මාසයක් ඉදලා ගියා.
    පුලුහන් පොලිස් clearance ගන්න ඕනේ කනෙක්ෂන් තියෙන්නේ ඕනේ සහ ලංකාවේ ඉමිග්රෙෂන් එකෙන් විසා දෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ..නැත්න්නම් වෙන පාස්පොර්ට් එකකින් එන්න ඕනේ නැත්නම් ..නැත්නම් උන්ගේ ඇසිලම් එක අවුරුදු 20 ට එහා වෙන්න ඕනේ ..
     
    • Like
    Reactions: 10ben

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    I know two media personalities who moved abroad. Both are men. Can't mention their names for obvious reasons. Sorry.

    One of them came as a student dependent (wife is doing a masters). Works for minimum wage in an office. The other one is single and has just completed his masters and looking for a job. He has done a masters in a completely unrelated field and is planning to change fields. This guy keeps troubling me to find him a job (I'm established in the same field as he is trying to move to). But with no related experience in his CV, I can't help him.

    Both have made loads of money in SL. As far as I know, they are just using the money they made in SL to survive here.
    Kauda
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,116
    2,746
    113
    පුලුහන් පොලිස් clearance ගන්න ඕනේ කනෙක්ෂන් තියෙන්නේ ඕනේ සහ ලංකාවේ ඉමිග්රෙෂන් එකෙන් විසා දෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ..නැත්න්නම් වෙන පාස්පොර්ට් එකකින් එන්න ඕනේ නැත්නම් ..නැත්නම් උන්ගේ ඇසිලම් එක අවුරුදු 20 ට එහා වෙන්න ඕනේ ..
    ඒ මොකුත්ම නැහැ බං.. උන් දාලා තියන බොරු කේස් එකත් පොලීසියටයි ප්‍රදේශීය දේශපාලකයෙක්ටයි විරුද්ධව. අපූරුවට ඇවිත් රට වටේ ට්‍රිපුත් ගිහින් ගියේ.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,681
    1,102
    113
    godak un yanna labunath kamathi na ban actors la..unta mehe thiyena piliganima ehe giyama nahane..oya aluth awrudu festival ekakata ,culture event ekakata oluwa dala athal ekak ganna witharay unta puluwna..mehe chorama wela inna abri level ekata awama thama yanne un..example-

    Sangeeth Dini couple eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,321
    113
    ආශ්චර්යමත් රටක
    Taylor Swift visa denavanam Iraj ta denna bery Reason eka kiyapanko

    හීන් නූලෙන් කින්ඩි දාන්න එපා ඕයි 🫢

    වෙන දේවල් අමතක කරලා ඔය දෙන්නම නිකන්ම general public එකේ දෙන්නෙක් විදියට ගත්තොත්,

    එක්කෙනෙක්ට තියෙන්නෙ ඇමරිකන් පාස්පෝට් එකක්.
    අනිත් කෙනාට තියෙන්නෙ අනාතලන්ඩ් පාස්පෝට් එකක්. 😹😹
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,615
    113
    එක්කෙනෙක්ට තියෙන්නෙ ඇමරිකන් පාස්පෝට් එකක්.
    අනිත් කෙනාට තියෙන්නෙ අනාතලන්ඩ් පාස්පෝට් එකක්. 😹😹
    ගුරාජ් හැබයි කොහේ හරි ඉන්වෙස්ට්මන්ට් පාස්පොර්ට් එකක් අරන් ඇති...
    බයියෝ ගුරාජ් ගෙන් චූන් වෙලා ලුණුයි බතුයි කකා පෝලිම්වල මැරිල වැටුනත් ගුරාජ් කොහේ හරි පනී කවදා හරි කෙල වෙද්දි...එහෙව් කැරියා ඕකා....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,321
    113
    ආශ්චර්යමත් රටක
    ගුරාජ් හැබයි කොහේ හරි ඉන්වෙස්ට්මන්ට් පාස්පොර්ට් එකක් අරන් ඇති...
    බයියෝ ගුරාජ් ගෙන් චූන් වෙලා ලුණුයි බතුයි කකා පෝලිම්වල මැරිල වැටුනත් ගුරාජ් කොහේ හරි පනී කවදා හරි කෙල වෙද්දි...එහෙව් කැරියා ඕකා....

    ඔව් ඒකත් හරි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,781
    1
    36,469
    113
    තාම ලන්කාවේ
    ඒ මොකුත්ම නැහැ බං.. උන් දාලා තියන බොරු කේස් එකත් පොලීසියටයි ප්‍රදේශීය දේශපාලකයෙක්ටයි විරුද්ධව. අපූරුවට ඇවිත් රට වටේ ට්‍රිපුත් ගිහින් ගියේ.
    ඈසිලම් ගත්තාට පස්සේ නම් ලන්කාවට එන්න බෑ මචන්. ලන්කාවේ ඉන්න වාතාවරණයක් නෑ ජිවිත තර්ජන තියෙනවා කියලා වීසා අරන් ඊට පස්සේ යන්න බෑ. ඒක ශුවර්. ඔය උඹ කියන එවුන් දෙන්නා කොහොම ඒක කලාද කියලා හිතා ගන්න බෑ.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,540
    702
    113
    නළු නිළියෝනම් මොනාද බම් ගේමක් නෑ... උන්ව සෙට් කරගන්න ඕන තරම් උන් ඉන්නවානේ...
    යකෝ මියුසික් බෑන්ඩ් පිටින් යන්නේ...
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,116
    2,746
    113
    ඈසිලම් ගත්තාට පස්සේ නම් ලන්කාවට එන්න බෑ මචන්. ලන්කාවේ ඉන්න වාතාවරණයක් නෑ ජිවිත තර්ජන තියෙනවා කියලා වීසා අරන් ඊට පස්සේ යන්න බෑ. ඒක ශුවර්. ඔය උඹ කියන එවුන් දෙන්නා කොහොම ඒක කලාද කියලා හිතා ගන්න බෑ.
    මම මීට කලිනුත් මේ ගැන විස්තර දාලා තියනවා. එයාලා දාපු චෝදනා ලේසි පහසු ඒවා නෙවෙයි. කෙල්ලව සමූහ දූෂණය කරා කියලා, පොලීසිය ගෙදර බඩු කුඩු කරා කියලා, කොල්ලට මරන්නම හිතන් ගැහුවා කියලා, කොල්ලට පොලීසියෙන් ලිංගික අතවර කරා කියලා. පොලිස් පොත් වල පිටු හිටන් ගලවන් ලිව්වා (ඒවට ඇතුලෙම උන් උදවු කරා) ඒ හැම කුනක්ම පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටින් දැම්මා. ඒ මිනිහා මේ වෙනකං මෙලෝ දෙයක් දන්නෙ නෑ. මමත් හිතුවේ ආපහු ලංකාවට එනවා බොරු කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,172
    49,310

    Kauda huththo oyawage gemak gahuwe. Oya wage unwa expose karanna epai. Yako ahinsaka ekekta unath case ekak patalawanna puluwan type un neh ban e.
     
    • Haha
    • Like
    Reactions: 10ben and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,321
    113
    ආශ්චර්යමත් රටක
    Kauda huththo oyawage gemak gahuwe. Oya wage unwa expose karanna epai. Yako ahinsaka ekekta unath case ekak patalawanna puluwan type un neh ban e.

    ඇයි උබලා ලංකාවෙ ඇතුලෙ “ගේමක් ගහනවා” වගේම එකක් උන් ගැහුවම උබලට අවුල්ද? 😹😹

    උන් කොළඹ වෙනස නැතුව “ඕක්ලන්ඩ් වෙනස” කරලා ගෝට් චීස් කකා ඇති 😆
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,502
    8,018
    113
    පුලුහන් පොලිස් clearance ගන්න ඕනේ කනෙක්ෂන් තියෙන්නේ ඕනේ සහ ලංකාවේ ඉමිග්රෙෂන් එකෙන් විසා දෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ..නැත්න්නම් වෙන පාස්පොර්ට් එකකින් එන්න ඕනේ නැත්නම් ..නැත්නම් උන්ගේ ඇසිලම් එක අවුරුදු 20 ට එහා වෙන්න ඕනේ ..
    na ban ehe refugee specialised game dena jalthara lawyer lata wisikaranna salli thiyanawa nam, unge jalthara krama and contacts walin lankawata enna hadaa ganna puluwan..
    mama hithanne approve kara ganna bribe denawath athi.. salli walata koi rateth namena pirisak innawa.. lol

    mama danna ekekuth ohoma refugee gahala 1 year yannath issella kisi gemak nathuwa lankawe awith sathi ganan indala yanawa.. kisi awlak naha..
     
    • Like
    Reactions: itguy77 and 10ben