රටේ මිනිසුන්ගේ වෙන් කරදර වලදී ආණ්ඩුවක් වග කියන්නේ නැත්තම් මොකටද යකෝ ආණ්ඩුවක්
මුලිනම් ක්ල්පන කරලා බලපන් රටට පාලන තන්ත්‍රයක් ඕනි මොකද කියල ?? සිංහලෙන් කියනවනම් ආණ්ඩුවක් මොකටද කියල ?? කොහෙන් හරි සෙට් එකක් ඇමතිලා විදියට තොරගෙන් උන්ට සැප දෙන එකද බන් ආණ්ඩුවක් කරන්න ඕනි ??
අනවසර අවදානම් පදිංචි කාරයන්ට එහෙම කරන්න බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් අනදුවේ තියනවා ද ?? කලින් ඒවගේ තිබ්බද ?? දැන් තියනවද ?? හැම රෙද්දටම මිනිසුන්ට බනින්න එන්න එපා. එන්න එන්න රටේ ජනගහනය වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් ඕනි. ඉඩම් ඕනි වගාකරන්න. එතකොට මොකද්ද කරන්නේ ?? උන් ටික මරල දානවද ??
වගුරු බිම් වල ඉඩම් ගොඩ කරලා බලපන්කො පුලුවන්නම් උබ ගෙයක් හදාගන්න ?? පුලුවන්ද බලපන්කො නිකම් මිනිහෙක්ට ?/ ඔය නුසුදුසු තැන වල තියන නිවාස වලට ඔක්කොම ඔප්පු දීලා තියෙන්නේ කොහෙන් හරි සෙට් වෙච්ච පොලිටික්කෙක් නෙමයිද කියල.
ගංවතුර එනවා කියල මිනිඔස්සු ගෙවල් වලින් එලවල හරියනවදමරුනේ බන්
ඉතින් මිනිස්සුන්ගේ තමා වැරැද්ද.උන් මොකටද පොන්නයෝ වගේ දේශපාලකයෝ පස්සේ එන්නේ.ඇයි උන්ගේ අත පය කොර වෙලාද?අපේ උන් රස්සාවක් ගන්නයි කන්නයි බොන්නයි ගෙවල් දොරවල්,ඉඩම්,බයික් ගන්නයි තමා දේශපාලකයෝන්ට චන්දෙ දෙන්නේ.
උබ කියන්නේ ඒක හරි කියලද?මහින්දගේ කාලෙ තමා එහෙම උන්ට දේවල් දුන්නේ.දැන් ඒ තත්වේ ගොඩක් අඩුයි.මහින්දගේ කාලේ ඇමතිලා කරපු ඒවාට දැන් ආණ්ඩුව පළි නැහැ යකෝ.විශේෂයෙන්ම UNP.සිරාගේ ඇමතිලට කියපන් ගිහින් ඕවා.මොකද මහින්දගේ හිටපු හොර ඇමතියෝ ටික සිරාගේ ඔඩොක්කුවෙනේ දැන් ඉන්නේ.





