එකගයි.....එතරම්ම ශක්තියක් යොදවා සොයාගත් තාක්ෂණය යොදාගෙන ස්භාවධර්මයාට එරෙහිව මෙතරම් විනාශයක් කල හැකිනම්......නව සොයාගැනීම් ඉදිරියට ගෙන නැවත කල විනාශය පියවිය හැකිනම්....
සාධාරණ සිතුවිල්ලක් සහෝ


ඇත්තෙන්ම බලවත් විද්යාවක් මූලිකරගෙන අපේ සමාජය දෙදරවන බලවත් හස්තයන් ගැන කරන්න දැරූ විමසුමක් මෙය...හොඳ නිර්මාණයක්
Bohoma sthuthiy agayeema, emen ma adahasat. Idiriyedi obe upadeshaya salakillata gannam.patta,Mahaprana gathiya tikak adu kalanam mama wage moda porawal walata hitakara wenna puluwan ,
ela ela
Bohoma sthuthiy sis agayeema haa ek kala adahasa - godaak vatina satahanakVidyathmaka bavai , Sathayai dekama gabuna nirmanayak. Anthimata apita adrayakaranna wenne soba dahamatama neda. Raka ganna wenneth eyamai. mulu vishwayema pawathma udesa.
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ මගේ නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන සහයෝගය හා අගනා සටහනකින් තවත් ඔපවත් කිරීම.එකගයි.....එතරම්ම ශක්තියක් යොදවා සොයාගත් තාක්ෂණය යොදාගෙන ස්භාවධර්මයාට එරෙහිව මෙතරම් විනාශයක් කල හැකිනම්......නව සොයාගැනීම් ඉදිරියට ගෙන නැවත කල විනාශය පියවිය හැකිනම්....
සාධාරණ සිතුවිල්ලක් සහෝ
Lassana adhasak, Sthuthiy sissundarathwaye saluwen sagawi athi yatharthaya,
ස්තුතියි සහෝ.වෙනද වගේම අගනා නිර්මාණයක් සහෝ