න්‍යෂ්ටික විදුව තා - You Nuclear Science

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
න්‍යෂ්ටික විදුව තා - You Nuclear Science

jq6l9k.jpg
 
Getta

Member
Apr 8, 2009
103
7
0
patta,Mahaprana gathiya tikak adu kalanam mama wage moda porawal walata hitakara wenna puluwan ,
ela ela
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Vidyathmaka bavai , Sathayai dekama gabuna nirmanayak. Anthimata apita adrayakaranna wenne soba dahamatama neda. Raka ganna wenneth eyamai. mulu vishwayema pawathma udesa.
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
එකගයි.....එතරම්ම ශක්තියක් යොදවා සොයාගත් තාක්ෂණය යොදාගෙන ස්භාවධර්මයාට එරෙහිව මෙතරම් විනාශයක් කල හැකිනම්......නව සොයාගැනීම් ඉදිරියට ගෙන නැවත කල විනාශය පියවිය හැකිනම්....

සාධාරණ සිතුවිල්ලක් සහෝ
 
nwnbs

Member
එකගයි.....එතරම්ම ශක්තියක් යොදවා සොයාගත් තාක්ෂණය යොදාගෙන ස්භාවධර්මයාට එරෙහිව මෙතරම් විනාශයක් කල හැකිනම්......නව සොයාගැනීම් ඉදිරියට ගෙන නැවත කල විනාශය පියවිය හැකිනම්....

සාධාරණ සිතුවිල්ලක් සහෝ
:yes:
නව සොයා ගැනීම්... අපි... ඉදිරියටද... විනාශයටද...
ඉතාමත් අපූරු වටින නිර්මාණයක් හැමදාමත් වගේ...:)
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හොඳ නිර්මාණයක්
ඇත්තෙන්ම බලවත් විද්‍යාවක් මූලිකරගෙන අපේ සමාජය දෙදරවන බලවත් හස්තයන් ගැන කරන්න දැරූ විමසුමක් මෙය...

කවදත් වගේ මගේ නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන සහයෝගය ඉතා අගයමි.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
එකගයි.....එතරම්ම ශක්තියක් යොදවා සොයාගත් තාක්ෂණය යොදාගෙන ස්භාවධර්මයාට එරෙහිව මෙතරම් විනාශයක් කල හැකිනම්......නව සොයාගැනීම් ඉදිරියට ගෙන නැවත කල විනාශය පියවිය හැකිනම්....

සාධාරණ සිතුවිල්ලක් සහෝ
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ මගේ නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන සහයෝගය හා අගනා සටහනකින් තවත් ඔපවත් කිරීම.

ඇත්තෙන්ම බලවත් විද්‍යාවක් මූලිකරගෙන අපේ සමාජය දෙදරවන බලවත් හස්තයන් ගැන කරන්න දැරූ විමසුමක් මෙය...

බලවත් න්‍යෂ්ටික විද්‍යවේ මෙන්ම අවස්ථාව සකසා, බේද බින්න කර, පුපුරාවා සමාජ හරයන් (social fabric) කරන විශාල දෙදරීම නාස්තිය තුලින් ලබන අල්ප වාසිය අවසානයේදී න්‍යෂ්ටික විදුවතාගේ දක්ෂතාවය පෙන්වනවා විය හැකි වුනත් කරන වින්නැහිය සුළුපටු නොවේද... Destructive...Irreversible...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙනද වගේම අගනා නිර්මාණයක් සහෝ
ස්තුතියි සහෝ.

ඇත්තෙන්ම බලවත් විද්‍යාවක් මූලිකරගෙන අපේ සමාජය දෙදරවන බලවත් හස්තයන් ගැන කරන්න දැරූ විමසුමක් මෙය...