සත්තු වත්තෙ ඉන්නව මේ වගේ ජෝඩුවක්එහෙම කියන්න එපා අපිත් ඉන්නේ ඔය සීන් එකේ ෆන් එකේම තමා ඉන්නේ මැරෙනකන්
පූසො වගේ උන්ගෙ නියපොතු ඇතුලට ගන්න විදියක් නෑ. එලියෙමයි ඒව තියෙන්නෙවලහට අහු වුණාම නියපොතු වලින් බරු ගහනවා.

උබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.පූසො වගේ උන්ගෙ නියපොතු ඇතුලට ගන්න විදියක් නෑ. එලියෙමයි ඒව තියෙන්නෙ![]()
ඔව් මචං අපි සත්තුන්ට අනුකම්පා කරන්න ඕනෙඋබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.

එයාලත් ආසයි සෙල්ලං කරන්නඅයියෝ පොඩි ළමයින්ගේ බඩු මේ යකා කාලා දානවා
සෙල්ලම දාන්න හැමෝම කැමතී නේ ඉතින්එයාලත් ආසයි සෙල්ලං කරන්න

ඈත ඉදල දුවගෙන එන්නෙ කෙලින්ම පනින්න බලාගෙන