නාකි විසේ ‌ගෙටත් උසේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එහෙම කියන්න එපා අපිත් ඉන්නේ ඔය සීන් එකේ ෆන් එකේම තමා ඉන්නේ මැරෙනකන්
    සත්තු වත්තෙ ඉන්නව මේ වගේ ජෝඩුවක්
     
    • Like
    Reactions: lankalk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    වලහට අහු වුණාම නියපොතු වලින් බරු ගහනවා.
    පූසො වගේ උන්ගෙ නියපොතු ඇතුලට ගන්න විදියක් නෑ. එලියෙමයි ඒව තියෙන්නෙ :P
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    පූසො වගේ උන්ගෙ නියපොතු ඇතුලට ගන්න විදියක් නෑ. එලියෙමයි ඒව තියෙන්නෙ :P
    උබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.
    ඔව් මචං අපි සත්තුන්ට අනුකම්පා කරන්න ඕනෙ :yes: