නාකි විසේ ‌ගෙටත් උසේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    පූසො වගේ උන්ගෙ නියපොතු ඇතුලට ගන්න විදියක් නෑ. එලියෙමයි ඒව තියෙන්නෙ :P
    උබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.
     

    AnuradhaRa

    Well-known member
  • උබ දැකල තියෙනවද වලස් අම්මා උගේ පැටව් කර උඩ තියන් යන්නෙ. පට්ට දුක හිතුණා මට. යාලේ ගිහින් මම දැක්ක.
    ඔව් මචං අපි සත්තුන්ට අනුකම්පා කරන්න ඕනෙ :yes: