නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    උඹේ අත්දැකීම කියපන් ඉතින් නිකන් එපා කීවට බෑ. :nerd:

    onna mamai yaluwekui giya ude 8ta,kattiya godak hitiya,angili salakuna saha upandinaya pamanai gaththe,10ta appoinment eka dunna, 10.15ta mage birth day eka kiyala katha kala.mawa kamarekata ekkan gihin 15 min withara thaniyama thiwwa.dennek awa ekek pariwarthaka

    puskola pothak genawa,

    mata kiwwa meke oyage kole athi,api ahana ewata uththara denna kiwwa,oyage eka hoyaganna,mama ok kiwwa

    machan magen prashna 100 withara ahuwa,

    ex.ammage namata akuru 5i?
    thathage name "Pa"yanna thiyanawa
    wifege nama patanganne sa, ga, ra,wa, ya?

    me wage prashna aha aha oyage nemei kiyala anith kole pellanawa.

    mata sure mama kiyapu dewal kohe hari record wenawa,ewa filter wela wela nam enawa.ewage saka duru karanna aye prashna ahanawa.ewath ahanne sukshamawa,ammage wistharayak kiyala eeta passe lagne gana, mage lagne hoya gaththa

    mulin ahuwa mithuna, kataka, thula..yako ohoma keepayak kagewath thiyenna ba

    kohomahari prashna ahala eka parama mage thaththa,amma,wifege mage nam kiwwa hariyatama. onna kora una mama.santhosai dan.mage eka hamba una kiyala, will be continue....
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    apet adurna kenek oka kara bamba pathen. kiyana godak ewa habai harilu. ane manda? matat nikan gihin blana hitenawa. kauru hari danna kenek kiyana koheda ine kiyala? contact details..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඩොක්ටර් වේරගම ගෙන් අපි 2009 ඇහුවේ කනත්තක ඉන්න පුළුවන්ද කියලා...
    නිකම් කින්ඩියට ඇහුවේ ඇත්තට ඉන්න නෙමේ
    මෙන්න මූ කිව්වා ඌට කනත්තක ඉන්න බැහැ කියලා, කට්ටියක් ඉස්සරහා ඌ කියන තැනකට අපි හොල්මන් ටික අරන් ඇවිත් ලු පෙන්නන්න ඕන

    එහෙම ගේන්න පුළුවන්ද බන් හොල්මන්, ඔය වේරගමයා බොරු කෙලින්නෙ :rofl::rofl:

    මම කොහොමද දන්නේ වේරගම බොරු කියනවද උබ බොරු කියලා. කෝ උබ එහෙම ඇහුවා හෝ චැලේන්ජ් එකක් කරා කියලා පෙන්න සාක්ෂි තියෙනවනම් දාපන් බලන්න. මුන් බොරු කරනවානම් අපිත් දැනගන්න එපැයි.

    එහෙම හොල්මන් ගෙන්න පුලුවන්ද තියා හොල්නම් ඉන්නවද කියලවත් මම දන්නේ නැත.
     
    • Like
    Reactions: Dishta Didin

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම සෑහෙන්න අගෞරව කරලා, ඕවා මැජික් කියලා, ඉසිවරයට වෙන වැඩ නැද්ද බන් අනුන්ගේ මගුල් ලියනවා ඇරෙන්න කියලා පර සක්වල ගහලා ඕකට ගියේ බන්
    වෙන එකක් තියා උන් අහන් ඒවට උත්තර දෙන එකත් ප්‍රතික්ෂේප කලා
    මම කිව්වා ඇඟිලි සලකුනේන් උපන් වෙලාවෙන් කියන ටික කියන්න කියලා
    මට ඉන්න සහෝදරයෝ ගාන බොරුවක් කිව්ව ඌට පැටලෙන්න කියලා
    ඒත් එතන හිටපු මනුස්සයා ඇත්ත සහෝදරයෝ ගානයි එයාල ගෙ ජොබ් ගැනයි හරියටම කිව්ව
    මගේ කෙල්ල ගෙ එක්තරා හැඩේක උපන් ලපයක් තියෙනවා නොපෙනෙන තැනක
    අන්න ඒ හැඩෙයි තැනයි හරියටම කිව්ව
    එයාව තමා කොහොමත් බඳින්නෙ කිව්ව

    ඉතින් මම බොරු තර්ක නොකර නාඩි සාස්තරේ ඇත්ත කියලා පිළි ගත්තා
    උඹත් පලයන් මචන්, ගිහින් ආවම මටත් කියපන් ඔන්න

    කෙල්ලගේ උපන් ලපේ ගැන ඉදන් තියෙනවනම් ඕක හෙන හෑල්ල වගේ ඇති නේද ? පොඩි කොලේක ඔච්චර විස්තර ගොඩක් දාන්න බැනේ.
    කොහොමවුනත් නාඩි සාස්තරේ බොරුවක් නොවේවා වේවා කියලා උබ වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා. නැත්තම් උබගේ පවුල් ජිවිතේත් අනතුරේනේ. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මමත් ශත පහකට විශ්වාසයක් නැතුව ඕකට ගියේ
    වෙන එකක් තියා මම හිතුවේ ඕක පෙරේතයෙක් දාලා කරන එකක් කියලා
    ඒක නිසා මම ටැමිල් කෙනෙක් එක්ක ගෙනමයි ගියේ, හොර කැමරාවක් පටලවන් ගියේ

    :lol::lol:

    tumblr_mdutr19rjp1rpduwho1_400.gif
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    [FONT=&quot]මේ මගේ කතාවේ දෙවෙනි කොටස. මේකත් අනිවාර්යෙන් කියවන්න. මුලින්ම කියන්න ඕනෑ මම මේ කියන්නේ මට මුහුණ පාන්න වුන දේවල් හා මගේ අදහස්. ගියපු අනික් අයට විවිද අදහස් තියෙන්න පුළුවන්. නමුත් මට අදාලව මම මේ කියන්නේ සම්පුරන්යෙන්ම ඇත්ත කියල වගකීම මට බාර ගන්න පුළුවන්. [/FONT]

    [FONT=&quot]මගේ අදහස් දක්වන්න කලින් , මට අදාල පත් ඉරුව තෝරාගන්න තෙක් අවස්ථාව මුලින් කියල ඉන්නම්. රූම් එකට ගියාම අර දෙන්නම ඇවිත් කලින් කිව්වා වගේ එක එක පත් ඉරුව කියවනවා එක හරිද වැරදිද කියන්න කිවා. NR කියල දාල තියෙන්නේ නාඩි reader කියන එකට. පොර පත් ඉරුවේ තියන දේවල් දෙමලෙන් කියනවා. අනික් පොර ඒක සිංහලෙන් translate කරලා කියනවා. [/FONT]

    [FONT=&quot]NR - ඔබ උසස් පෙළ සමත් . [/FONT]
    [FONT=&quot]මම- ඔව්[/FONT]
    [FONT=&quot]NR - වාණිජ විෂය ධාරාවෙන් [/FONT]
    [FONT=&quot]මම- නැහැ [/FONT]
    [FONT=&quot]NR- විද්‍යා විෂයන්[/FONT]
    [FONT=&quot]මම- ඔව්[/FONT]
    [FONT=&quot]NR - රජයේ රැකියාවක් කරන්නේ [/FONT]
    [FONT=&quot]මම- ඔව්[/FONT]
    [FONT=&quot]NR - පොදු සේවයක ඉන්නේ [/FONT]
    [FONT=&quot]මම- ඔව් [/FONT]
    [FONT=&quot]NR - ගුරු වුර්තියේ [/FONT]
    [FONT=&quot]මම- නැහැ[/FONT]
    [FONT=&quot]NR - මගේ සේවය කියයි [/FONT]
    [FONT=&quot]මම - ඔව් [/FONT]
    [FONT=&quot](ප්‍රශ්න දෙක තුනකට වරක්ම අනික් පත් ඉරුවට පෙරලයි ) [/FONT]
    [FONT=&quot]NR - ඔබට බාල සහෝදරියක් සිටී [/FONT]
    [FONT=&quot]මම - ඔව්[/FONT]
    [FONT=&quot]NR - ඔබේ දෙමව්පියන් රජයේ සේවකයන්. දැන් විශ්‍රාම ගෙන ඉන්නේ[/FONT]
    [FONT=&quot]මම - ඔව් [/FONT]
    [FONT=&quot]NR - සහෝදරයෝ නැහැ [/FONT]
    [FONT=&quot]මම - ඔව්[/FONT]
    [FONT=&quot]NR - සහෝදරිය විවාහ වෙලා ඉන්නේ [/FONT]
    [FONT=&quot]මම- ඔව්[/FONT]
    [FONT=&quot]NR- ඔබට විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා[/FONT]
    [FONT=&quot]මම - ඔව් [/FONT]
    [FONT=&quot]NR- පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]
    [FONT=&quot]මම- නැහැ [/FONT]
    [FONT=&quot]NR - ඔබට වැඩි දුර අද්‍යාපනය ලැබීමට අදහසක් තිබේ.[/FONT]
    [FONT=&quot]මම - කොහෙත්ම නෑ [/FONT]
    [FONT=&quot]NR- මවගේ නම මුල් අකුර මෙයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]
    [FONT=&quot]මම - නැහැ [/FONT]
    [FONT=&quot]NR- පියාට අසනීප තත්ත්ව තිබේ [/FONT]
    [FONT=&quot]මම - ඔව් [/FONT]
    [FONT=&quot]NR - පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]
    [FONT=&quot]මම - ඔව් [/FONT]
    [FONT=&quot]NR - එතනින් කොයි අකුරද ?[/FONT]
    [FONT=&quot]මම - අදාල අකුර කියයි[/FONT]
    [FONT=&quot]NR - ඔබේ නමට අකුරු 4ඉ [/FONT]
    [FONT=&quot]මම - නැහැ [/FONT]
    [FONT=&quot]ඔබේ ලග්නය මේවයින් එකක් (ලග්න ටිකක් )[/FONT]

    [FONT=&quot]ඔය විදිහට අහනවා. ප්‍රශ්න ඇහුවේ ඔය අනුපිලිවෙලටම නෙවෙයි. උදාහරණයක් විදිහට එක වෙලවක පියාගේ නමේ මුල් අකුර අහනවා , ඊට පස්සේ තව එක එක දේවල් කියල මවගේ මුල් අකුර අහනවා. තව මොනවහරි අහලා තමන්ගේ නමේ අග අකුර මේවයින් එකක්ද කියල අහනවා. අම්මගේ නමට අකුරු මෙච්චරක් තියනවා කියනවා. [/FONT]
    [FONT=&quot]ඔය වගේ දිගට කියනවා[/FONT]
    [FONT=&quot]ඔය අතරේ කොළ පෙරලන ගමන් අම්මගේ නම මාග්‍රට් කියනවා , පියාගේ නම පියදාස වගේ අනම් මනම් නම් දෙක තුනකුත් කියවාගෙන යනවා. (මේ අවස්ථාව වන විට මවගේ නමේ මුල් අකුර අවසාන අකුර අකුරු ගණන දැනගෙන ඉදලත් ඒ අකුරු වලට අදාල නැති ඒවා ) oය වගේ ප්‍රශ්න 100ක් විතර අහනවා. මම ඔක්කොම ප්‍රශ්න මෙතන දැම්මේ නෑ.
    [/FONT]

    [FONT=&quot]ඊට පස්සේ [/FONT]
    [FONT=&quot]ඔන්න හරි කොලේට එනවා. [/FONT]
    [FONT=&quot]ඔබේ මවගේ නම - නම කියයි[/FONT]
    [FONT=&quot]ඔබේ පියාගේ නම - නම කියයි[/FONT]
    [FONT=&quot]ඔබේ නම - නම කියයි[/FONT]
    [FONT=&quot]ඔබ දැනට රජයේ අහවල් තනතුර දරයි.[/FONT]
    [FONT=&quot]ඔබට මෙඅපමන සහෝදර සහෝදරියන් ගානක් සිටී. [/FONT]
    [FONT=&quot]ඔබේ ලග්නය - [/FONT]

    [FONT=&quot]මේකද ? - ඔව්[/FONT]
    [FONT=&quot]මට පලාඵල අහගන්න ඕනේ පරිචේද ටික ලකුණු කරගෙන දෙන්නම එලියට යනවා. අපහු එන්නේ විනාඩි 10-15 පස්සේ recorder එකත් අරන්. ඊට පස්සේ කියපුව ටික කලින් පොස්ට් එකේ දැම්ම නේ. [/FONT]

    [FONT=&quot]මීට අමතරව මම දැකපු දේවල් හා මට දැනුනු දේවල් ටිකකුත් කියන්නම්. translators ල අතේ පුංචි පොස්ට් card එකකට ටිකක් පොඩි කොලයක් තියනවා දැක්කා. එකේ කොටු තියනවා. මගේ එක translate කරන්න ආව එකත් ඒ කොලේ ගෙනාව . අනිත් එක තමා මෙසේ උඩ පෑනක් තිබ්බා. මම පැන මුලින්ම ඉල්ලගත්තා මට බලන්න ඕනේ පරිච්චේද ලකුණු කරගන්න. බාගෙට ලකුණු කර කර ඉද්දි අර පොර පත් ඉරු කියවන්න පටන් ගත්ත වෙලේ පැන මගෙන් අපහු ඉල්ලගත්තා. මෙසේ උඩ පරණ cassette එකක් තිබ්බා. මට නාඩි reader හොඳට පෙනුනට casette එක නිසා translators ගේ අත් පැහැදිලිව පෙන්නේ නෑ. කට්ටිය හිටහ්න්නේ casette එක තියෙන්නේ recording වලට කියල. නමුත් රූම් එකට ගිය වෙලේම මට හිතුනේ මේකෙන් රෙචොර්ඩ් කරලා CD එඅක් දෙන්නේ කොහොමද කියල. record කරන්නේ පොඩි recorder එකකින්. ඒක casette එක ඉස්සරහින් තියග්න්න්නේ. අනික් කාරණේ translator අමුම අමු කපටියෙක්. මට දෙමල සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. නාඩි reader කියන දේවල් වලට වඩා වැඩි දේවල් අරූ අතින් දාල කියනවා. නාඩි reader අකුරු 4ක් කියල මේකෙන් ඔකද්ද අහනකොට translator 7,8ක් කියනවා. තවත් දෙයක් ඔය අතර මැදදී නාඩි reader අරුගෙන් හරිද කියලා ඇහුවා. මට දැනුන විදිහට අරූ අර කොටු තියන කොලේ නොට් කරගන්නවා. [/FONT]

    [FONT=&quot]ඍෂිවරු ඕක ලියනකොට නිකන් බොරු කොළ ලියන්නේ නෑනේ. හැම කොලේකම හරි විදිහට තියෙන්න ඕනේ එක පුදග්ලයකුගේ details. එකියන්නේ යම් පුද්ගලයගුකේ නම දෙමාපියන්ගේ නම ඇතුළු විස්තර. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක කොලේක නම පටන් ගන්න අකුරු අහන්න, ඔබ උසස් පෙළ කලේ වාණිජ ද අහන්න ඇතුළු දේවල් අහන්න, නම් කීපයක් කියල්ල එකෙන් කෝකද අහන්න කිසිම හේතුවක් නෑනේ. හැම කොලේම හරිනම් එකම ෆොර්මැට් එකෙන් ලියවිලා තියෙන්න ඕනේ. එයා හරි නම් කරන්න ඕනේ පුද්ගලයගේ නම අහගෙන හරි කොලේ තෝරාගන්න එකනේ. [/FONT]
    [FONT=&quot]තව දෙයක් තමා මගේ කොලේ තෝරාගන්නා වෙලාවේ නියම පත් ඉරුවේ විස්තර පටන් ගත්තේ අම්මගේ නමින්, දෙවෙනියට තතගේ නම ඊළඟ මගේ නම. එලියට ගිහින් ඇවිත් කියවනකොට ඒවා කිවේ අන්තිමට . අනික් විස්තර කියාලා මෙම පත් ඉරුව අයිති අයගේ නම ..... කියල.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ලංකාවේ තියෙන්නේ සීමිත නම් සංක්‍යාවක් . ඉතින් මුල අකුරයි අග අකුරයි අකුරු ගැනයි දන්නවනම් පොඩි එකෙක්ට උනත් කියන්න පුළුවන් නම.
    [/FONT]

    [FONT=&quot]මගේ අතීතය ගැන කියපු තොරතුරු 99% මගෙන්ම ලබාගත්ත ඒවා කියල මට වගකීමෙන් කියන්න පුළුවන්. අනාගතය ගැන කතා කරලා වැඩක් නෑනේ දැන්ම.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට කියපු තොරතුරු වලින් එකම එක සැකයයි තිබ්බේ මේක කොහොමද කිවේ කියලා. ඒක මගේ හඳහනේ කොටුවල තියන රාශි ටිකයි, මගේ උපන් නැකතයි. මොකද මම දන්නා විදිහට හඳහන හදන්න උපන් වෙලාව ඕනේ. එකට යම් පිළිතුරක් හිතාගන්න පුළුවන් මම කලින් පොස්ට් එකේ දැම්මේ වෙන එකෙක්ගේ අත්දැකීමක්. එකේ පොර කියනවා පොරට sure කියලා ඒක computer software එකකින් කරන්නේ කියල මොකද ඒ පොස්ට් එක ලියල තියන්නේ තමන්ගේ වුර්තිය විදිහට ජෝතිෂය කරන කෙනෙක්. [/FONT]

    [FONT=&quot]උඹලා මෙතනට යනවනම් මේ මෙටික කරන්න පුළුවන් නම්.[/FONT]
    1) [FONT=&quot]තව කෙනෙක් එක්ක යන්න[/FONT]
    2) [FONT=&quot]ගිය වෙලාවේ ඉඳන් ෆොනේ එකේ recording on කරගන්න. එතකොට උබට ගෙදර ඇවිත් උන් උබගෙන් අහපුවයි උබට කියපුවයි අතර සංසන්දනාත්මකව බලන්න පුළුවන්.[/FONT]
    3) [FONT=&quot]translator ගැන ඇහැ ගහගෙන හිටපන්. පුළුවන් නම් casette එක පැත්තකට කරපන්. උ ලියග්න්නවද කියල බලපන්. පුළුවන් නම් translator එපා කියලා දෙමල යාලුවෙක් එක්කන් පලයන්. [/FONT]
    4) [FONT=&quot]උබ අහන්න යන chaptes මුලින්ම කියන්න එපා. මුලින් 2ක් විතර කියල පස්සේ recording කරන්න ඇවිත් උබ කියපු චප්ටෙර්ස් ඉවර උනාම උබට මේවා මේවත් අහන්න ඕනේ කියපන්. (හැබැයි අවුරුදු 15ක් 20ක් ඕකම කරපු උන්ට ඒක ගේමක් )[/FONT]
    5) [FONT=&quot]උබේ නම කියන්නම්. උබේ නමට අනුව ප්‍රශ්න අහන්නේ නැතුව කොලේ හොයන්න කියන්න. [/FONT]
    6) [FONT=&quot]එහෙම නැත්නම් හැම කොලේම උබෙයි අම්මගෙයි නමයි තතගේ නමයි විතරක් කියන්න කියන්න කියන්න. හරි නම් හරි කියන්නම් කියන්න . [/FONT]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මගේ කතාවේ දෙවෙනි කොටස. මේකත් අනිවාර්යෙන් කියවන්න. මුලින්ම කියන්න ඕනෑ මම මේ කියන්නේ මට මුහුණ පාන්න වුන දේවල් හා මගේ අදහස්. ගියපු අනික් අයට විවිද අදහස් තියෙන්න පුළුවන්. නමුත් මට අදාලව මම මේ කියන්නේ සම්පුරන්යෙන්ම ඇත්ත කියල වගකීම මට බාර ගන්න පුළුවන්

    .......

    ප්‍රශ්න අහන එකේ අරමුණ තමන්ගේ පත්ඉරුව හොයාගන්න එක නං කෙලින්ම තමන්ගේ නම වාසගම එක්ක කීවම ඇති. එකම නම් දෙකක් තියෙන දෙන්නෙක් ඉන්න තියෙන්නෙත් සෑහෙන අඩු සම්භාවිතාවක්. ඒකත් උපන් අවුරුද්ද කීවම හොඳටම ඇති වෙනස් දෙන්නෙක් වෙන් කරලා අඳුරගන්න. උසස්පෙළට කරපු විෂයන් මොනවද වගේ දුරට අහන්න කිසිම ඕනෙකමක් නෑ.

    තනිකර කටින් අල්ලගෙන ගහන ගේමක් යන බව තමා මටනං පේන්නේ. :rolleyes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ප්‍රශ්න අහන එකේ අරමුණ තමන්ගේ පත්ඉරුව හොයාගන්න එක නං කෙලින්ම තමන්ගේ නම වාසගම එක්ක කීවම ඇති. එකම නම් දෙකක් තියෙන දෙන්නෙක් ඉන්න තියෙන්නෙත් සෑහෙන අඩු සම්භාවිතාවක්. ඒකත් උපන් අවුරුද්ද කීවම හොඳටම ඇති වෙනස් දෙන්නෙක් වෙන් කරලා අඳුරගන්න. උසස්පෙළට කරපු විෂයන් මොනවද වගේ දුරට අහන්න කිසිම ඕනෙකමක් නෑ.

    තනිකර කටින් අල්ලගෙන ගහන ගේමක් යන බව තමා මටනං පේන්නේ. :rolleyes:

    එක තමා math කියන්නෙ . මුළු නම ahagththanam ඉවරයි
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    mamanam kiyanne ethanata yanna epa,ethana wenne boruwak.e boruwata ahu unata kamak na, yamak hithala terum ganna eth eke mila wadi. eka nisa yanna epa

    Gon හරකා . මම කිව නේද කතාව කියල ඉවර වෙනකක් ඉන්න කියල .
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    උඹ ගිහින් තියෙන්නෙ හොරෙක් ගාවට මචන්, ඔය තරම් විස්තර අහලා උඹ ගැන කියන්න මටත් පුළුවන් :lol::P
    මම නම් දුන්නෙ උපන් වෙලාවයි ඇඟිලි සලකුනයි විතරයි
    ඊට පස්සෙ අර සෙට් එකෙන් මගේ එක තෝර ගන්න... තාත්තා ගෙ නම් තෝර ගන්න නම් 6ක් කිව්ව.. මම හරි එක තේරුවා
    පස්සෙ මගේ එක කියෙව්වා

    තව එක එක ඒවා ඇහුවා, ඒත් මම කිව්වෙ නැහැ
    යකෝ සල්ලි දීලා ඔය මගුල් තෝරන්න පිස්සු නැහැ නෙ
    කෙලින්ම කිව්වා මම වෙන ඒවට උත්තර දෙන්නෙ නැහැ හරි එක ඔයාලා හොයලා කියන්න කියලා
    හැබැයි මගේ එක තෝරන්න උන්ට සෑහෙන්න වෙලාවක් නම් ගියා
    ඒක නම් අවුලක් නැහැ කියමු, උන්ට වෙලාවක් ඕන ඇති නෙ
    මම ඔතනට ගියේ ශත 5ක විස්වාසයක් නැතුව, ඒකයි එහෙම කලේ
    දැන් නම් 100%ක් විස්වාසයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්‍රශ්න අහන එකේ අරමුණ තමන්ගේ පත්ඉරුව හොයාගන්න එක නං කෙලින්ම තමන්ගේ නම වාසගම එක්ක කීවම ඇති. එකම නම් දෙකක් තියෙන දෙන්නෙක් ඉන්න තියෙන්නෙත් සෑහෙන අඩු සම්භාවිතාවක්. ඒකත් උපන් අවුරුද්ද කීවම හොඳටම ඇති වෙනස් දෙන්නෙක් වෙන් කරලා අඳුරගන්න. උසස්පෙළට කරපු විෂයන් මොනවද වගේ දුරට අහන්න කිසිම ඕනෙකමක් නෑ.

    තනිකර කටින් අල්ලගෙන ගහන ගේමක් යන බව තමා මටනං පේන්නේ. :rolleyes:
    මූ හොරෙක්ට අහු වෙලා වගේ මට නම් පේන්නෙ
    නමක මුල් අකුරයි අග අකුරයි මැද ටිකයි කියලා හොරා සම්පූර්ණ නම කිව්වම මූ සල්ලි පුදලා ඇවිත් :lol::lol:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    උඹ ගිහින් තියෙන්නෙ හොරෙක් ගාවට මචන්, ඔය තරම් විස්තර අහලා උඹ ගැන කියන්න මටත් පුළුවන් :lol::P
    මම නම් දුන්නෙ උපන් වෙලාවයි ඇඟිලි සලකුනයි විතරයි
    ඊට පස්සෙ අර සෙට් එකෙන් මගේ එක තෝර ගන්න... තාත්තා ගෙ නම් තෝර ගන්න නම් 6ක් කිව්ව.. මම හරි එක තේරුවා
    පස්සෙ මගේ එක කියෙව්වා

    තව එක එක ඒවා ඇහුවා, ඒත් මම කිව්වෙ නැහැ
    යකෝ සල්ලි දීලා ඔය මගුල් තෝරන්න පිස්සු නැහැ නෙ
    කෙලින්ම කිව්වා මම වෙන ඒවට උත්තර දෙන්නෙ නැහැ හරි එක ඔයාලා හොයලා කියන්න කියලා
    හැබැයි මගේ එක තෝරන්න උන්ට සෑහෙන්න වෙලාවක් නම් ගියා
    ඒක නම් අවුලක් නැහැ කියමු, උන්ට වෙලාවක් ඕන ඇති නෙ
    මම ඔතනට ගියේ ශත 5ක විස්වාසයක් නැතුව, ඒකයි එහෙම කලේ
    දැන් නම් 100%ක් විස්වාසයි

    Bambalapitiya තැනට තමා maath ගියේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bambalapitiya තැනට තමා maath ගියේ
    ඔරිජිනල් එකා මුලු අවුරුද්දටම දවස් 21යි ඉන්නෙ
    අනිත් දවස් වල ඕක වහලා තිබ්බෙ
    දැන් තමා ඔය මුළු අවුරුද්දම ඉන්නෙ, කවුද දන්නෙ ඔරිජිනල් එකා ගියාම හොරා කියනවද කියලා
    උඹට පිස්සුද බන් ඔච්චර විස්තර දීලා සල්ලිත් දෙන්න? :shocked:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඔරිජිනල් එකා මුලු අවුරුද්දටම දවස් 21යි ඉන්නෙ
    අනිත් දවස් වල ඕක වහලා තිබ්බෙ
    දැන් තමා ඔය මුළු අවුරුද්දම ඉන්නෙ, කවුද දන්නෙ ඔරිජිනල් එකා ගියාම හොරා කියනවද කියලා
    උඹට පිස්සුද බන් ඔච්චර විස්තර දීලා සල්ලිත් දෙන්න? :shocked:

    පිස්සු තමා නැත්නම් ...