නාඩි වාක්‍ය ගැන දන්නවද?

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඕකුන්ට පුළුවන් වෙන්නේ අතීතේ දේවල් කියන්න විතරයි. අනාගතේ ගැන කියන්න බෑ. අනාගතේ ගැන කියන චුට්ටත් අනමාන විතරයි. අම්ම /තත්තාගේ නම් නම් කියනවා. ඒත් ඉතින් ඒකෙ දැනගන්න දාස් ගණන් සල්ලි දෙන්නේ මොකටද ?
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මම මගේ අත්දැකීම් අනුව තීරණය කරලා තියෙන්නේ අපි එන්නෙම උප්පතියේ ඉඳලා මැරෙනකන්ම ප්‍රෝග්‍රෑම් කරලා.
    කරපු හා කරන පවු පින් නිසා වෙනසක් කරන්න පුළුවන් වුනත් යන්නේ සරල නිශ්චිත රාමුවක් තුළ.
    ජිවිතේ හැම විශේෂ සංදිස්තානයක්ම නිවැරදි අවුරුද්දට ගැලපෙන්න ලියවිලා තියෙනවා.

    නාඩි නොවුනත්, අලුත උපන් පොඩි එකෙක් බලලා මේකා බුදුවෙනවා කිව්වනං ආයේ තව මොනවද?
    අන්න පොයින්ට් එක මචන්. බුදු හාමුදුරුවෝ ඉපදුනේ පස් මහා බැලුම් බලල, කාලය දිපය මව පියා එහෙම... බුදු උනේ නැගෙනහිර දිශාවට බෝ ගහක් යට, අලුයම... බුදු වෙන්න ඒව පවා හේතු සකස් වෙලා තිබ්බ. අනික, බුදු දහමට වඩා පැරනී ඔය වේද ශාස්ත්‍ර, නාඩි ක්‍රම. ඒවායෙන් ලෞකික සහනයක් විතරයි. ලොකොත්තර සැපැයක් නිවනක් ගැන කියල දෙන්න තමා බුදුන් පහල උනේ.
     
    • Like
    Reactions: bokaRaj