නාඩි වාක්‍ය | Videos

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    any place? godak scams set eka inne dan. hariyata karana kenek dannawada?
    ehema danne na brother,mata me gana experince ekak na,eka nisa recommend karannath ba

    Me loke inna hamogema data othana thiyenawada ?
    Ara hamuduruwo nge video eke kiyanawa neda basic details tika kiyala a tika gelapenawa nam neda ithuru tikata proceed karanne ?
    samahara ayage na,mama danna widiyata 70% wada pirisakage thiyanawa,ow ehema mul chapter eka OK nam witharayi continue karanne
    ------ Post added on May 29, 2021 at 2:24 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    this is the place bro

    cPAPSbx.jpg
    Bambalapitiye thanakata gihin elakiri eke kenk eka boruiy kiyala kiwwa neda?
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Me loke inna hamogema data othana thiyenawada ?
    Ara hamuduruwo nge video eke kiyanawa neda basic details tika kiyala a tika gelapenawa nam neda ithuru tikata proceed karanne ?
    ඔව්, අපේ බේසික් ටික හරිනම් තමයි අපිට ගැලපෙන කොලේ හොයගන්නේ. ඊට පස්සේ මරනය දක්වා කියනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    ඔව්, අපේ බේසික් ටික හරිනම් තමයි අපිට ගැලපෙන කොලේ හොයගන්නේ. ඊට පස්සේ මරනය දක්වා කියනවා.
    Me dawas wala oka karanawada ? Online wage ?
    Obage experience kohomada me gena ?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Bambalapitiye thanakata gihin elakiri eke kenk eka boruiy kiyala kiwwa neda?
    boru karayo ambanaka innawa dan,hari haman hadayek set unoth hari,mokada mama danna yaluwo 3 balala thiyana,kohen baluwada kiyala mata meter na dan,e 3 denama hari kiyala kiwwe,eth mama judgement ekak denna yanne na oya gana mata expereince ekak nathi nisa...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    ehema danne na brother,mata me gana experince ekak na,eka nisa recommend karannath ba

    samahara ayage na,mama danna widiyata 70% wada pirisakage thiyanawa,ow ehema mul chapter eka OK nam witharayi continue karanne
    ------ Post added on May 29, 2021 at 2:24 PM
    Mul chapter eke apita set wena eka nathnam apita wedak wenne naha neh a kiyanne. Hodai ithin. Wade interesting wage. Past and present nam wedak naha. Future gena thamai dena ganna thibba nam hoda.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Mul chapter eke apita set wena eka nathnam apita wedak wenne naha neh a kiyanne. Hodai ithin. Wade interesting wage. Past and present nam wedak naha. Future gena thamai dena ganna thibba nam hoda.
    ow,mul chapter eke oyage name ekayi anik wisthara kiyanne ewa okkoma hari nam anik ewata yanne...past life eka gana kiyanawa,karmic effects gana kiyanawa,ita matharawa future eka ganath kiyanawa,next birth eka ganath ahanna puluwan
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    boru karayo ambanaka innawa dan,hari haman hadayek set unoth hari,mokada mama danna yaluwo 3 balala thiyana,kohen baluwada kiyala mata meter na dan,e 3 denama hari kiyala kiwwe,eth mama judgement ekak denna yanne na oya gana mata expereince ekak nathi nisa...
    නාඩි වාක්‍ය වල අනාගතේ ගැන කියන්න පුලුවන්ද? හැබැයි සාස්තර බලන අයනම් අපි ඉන්න කොහොමද ගෙදර ත්නි ත්ට්ටුවෙද දෙකයිද?අම්ම තාත්ත මොනවගේ වැඩද කරන්නෙ ගතිලක්ශන හරියටම කියනව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නාඩි වාක්‍ය වල අනාගතේ ගැන කියන්න පුලුවන්ද? හැබැයි සාස්තර බලන අයනම් අපි ඉන්න තැන තා
    ow ekata thama nadi wakya thiyenne
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මම මේක ගැන අහලා තිබුනෙ නම, දෙමවුපියන්ගෙ විස්තර, අතීතය ගැන කියන විස්තර ගොඩක් දුරට හරි හැබැයි අනාගතය වැරදියි කියලා. පේන විදියට හරි ගිය අයත් ඉන්නවනෙ,
     
    • Like
    Reactions: 001flyD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Me loke inna hamogema data othana thiyenawada ?
    Ara hamuduruwo nge video eke kiyanawa neda basic details tika kiyala a tika gelapenawa nam neda ithuru tikata proceed karanne ?
    Purusha lakshana 1k ho dekak tiyena ayage tamai tiyenne
     
    • Like
    Reactions: 001flyD

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    ගොඩක් අය කියනව ඕකෙ කට්ටියගෙ නම් අරව මේවා කියන්නෙ අපේ කටින්ම අල්ලන් කියල. ඕකෙ අහනවලුනෙ නමේ මුල් අකුර, අග අකුර මේ ටිකෙන් එකක්ද මේ ටිකෙන් එකක්ද කිය කිය. ඒවා අහන්නෙ පත්තිරු පෙරල පෙරල අපේ පත්තිරුව හොයාගන්න කියලලු. සාමාන්‍යෙන් නමක මුල අකුරක් අග අකුරක් දන්නවනන් පුරුදු වෙච්ච මිනිස්සු දන්නව නම් guess කරන්න. රෙකෝඩින් එක පටන් ගන්නෙත් ඔය සිද්දියෙන් පස්සෙලු

    තව බලන්න ඕනෙ කියන දේවල් කොච්චර දුරට on point කියනවද කියල. ඒ කියන්නෙ දැන් ගේ තියෙන්නෙ පන්සලක් හරියක වගේ කිවුවොත් ඒවා තේරුමක් නෑ. මොකද ලංකාවෙ කොහෙ ගෙයක් ගත්තත් පන්සලක් ලග පාත තියෙනවා. ඒත් critically හිතන කෙනෙක් නෙමේනන් කිවුව ගමන් හිතනව අම්මටහුඩු හරිනෙ කියල.

    මම මේ නාඩි වාක්‍ය බොරු හෝ ඇත්ත කිවුව නෙමේ. ඒත් මේවත් ඔලුවෙ තියන් බලන්න කියලයි කිවුවෙ එතකොට අවුලක් තිබ්බොත් අහු වෙනව. කාට හරි පුලුවන්නන් මේකෙ වෙන සීන් එක කම්ප්ලීට් රෙකෝඩ් කරල අපිටත් දාන්න. දාහක් යූටියුබ් චැනල් තිබ්බට එකෙක්වත් නෑ මෙහෙම දෙයක් කරල බලන්න.

    මාත් මේ සිද්දිය ගැන කාලෙක ඉදන් interest. Thread එක දාපු කෙනා ගැන ඔය කිවුව audio එක තියෙනවනන් මට පොඩ්ඩක් pm එකක් දාන්න නම් ගම් කපල හරි.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔව්, අපේ බේසික් ටික හරිනම් තමයි අපිට ගැලපෙන කොලේ හොයගන්නේ. ඊට පස්සේ මරනය දක්වා කියනවා.

    maranaya dakwa kiwwama apita lebena prathipale mokakda
    kohomath merenawane bang api
     
    • Like
    Reactions: 001flyD

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    නාඩි වාක්‍ය ගැන මට දැන ගන්න ලැබුනේ බලංගෝඩ නායක ස්වාමින්වහන්සේගේ ලිපි කිහිපයක් කාලයකට කලින් කියවලා,ඔය සම්බන්ධව මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුත් විටින් විට මට කියල තිබ්බා,කාලයකට කලින් අපි මේ එළකිරි එකේම ඔය ගැන සාකච්ඡා කලත් මට හොඳට මතකයි,ටික දවසකට කලින් මට නාඩි වාක්‍ය කියවගත්තු දෙන්නෙක් එ දෙන්නාගේ කියවිම් ඇතුලත් Audio CD දෙකක් දුන්නා අහන්න,එ දෙක ඇහැව්වාට පස්සෙ ඇත්තටම මට පුදුමත් හිතුනා මේ මිනිස්සු මේක කරන්නෙ කොහොමද කියලා (එවා නිවැරදිව තිබ්බා),තවත් මට එ පුදුමය තියනවා,පහතින් දාන්නෙ එ Audio CD කවර් එකේ පිටිපස්ස..මම මේ එක්ක දානවා මේ ලඟදි යුටියුබ් එකට මේ සම්බන්ධව upload උනු පැරණි විඩියෝ වගයක්,එ එක විඩියෝ එකක මහාචාර්ය නන්දසේන කොදාගොඩ පවා අදහස් දක්වනවා පොඩ්ඩක් බලන්න.මම මේක හරි හෝ වැරදි කියන්න දඟලනවා නෙමෙයි,පොඩ්ඩක් මේ ගැන බලන්න,ඔබටත් මේ ගැන හිතෙන දේ කියන්න......

    පසුව ලියමි : මේවා පස්සෙ ගිහින් සල්ලි වියදම් කරන්න කියනවා හෝ අනුබලයක් නෙමෙයි මම දෙන්නෙ,මෙවා ගැන පොඩ්ඩක් අපි විවෘත මනසකින් බලමු......

    IlsAi5q.jpg

    MAMA othana giya kiyapu samahara eva hari
    poddak Anaylze karoth apita kiyanna puluwan
    eth samahra eva බය හැබැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ට පගාව දීල මගෙ තොරතුරු ගත්තද දන්නේ නැ ඇගිලි සලකුණු ගන්නවානෙ
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    Than godak kiyela na .. oya bamba place eke witherai danne tharemata tiyenne… ape thaththa Yaddi andumak wath hariyeta nethi rawla wawagattu yogi kenek wage indela tiyenne…. U kiyena eka translate kerenewalu wena ekek…