නාඩි වාක්‍ය | Videos

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,564
    113
    මේවා ගැන අදහස් දක්වලා මාව මරාගෙන කන්න හදයිද දන්නේ නැ . ඒ උනත් ඉතින් කියන්න ඕනේ නේ.මෙන්න මේ පන්සල් කතාව නිසා තමා මේක බොරුවක් බව පෙන්නේ. පන්සලට දානේ දුන්නම පින් සිද්ද වෙනවා කියල හිතනවා නම් තව ටිකක් කල්පනා කරන්න වෙනවා. අඩුම පස් පව් රකින්නේ නැති සියුර දාපු කෙනෙක් දුශ්ෂිල බික්ෂු ගණයට නේ වැටෙන්නේ. සාමන්‍ය දැනුම. ඒ වගේ අයට දානේ දුන්නාම ඔයාල නිරේ යන්නේ. ඒ දානේ ගත්ත කෙනා ඊට වඩා දරුණු නිරෙකට. "අද කාලේ හැටියට ශික්ෂා පද වෙනස් වෙන්න ඕනේ " ඕකනේ දැන් තර්කෙ. නුතන විද්‍යාවෙන් හොයාග්ත ඇගේ කොටස් ටික කිව්වා නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලෙම.තුන් කල් දැක්ක එතුමන් වහන්සේ නුතනයට අනුව වෙනස් කරන්න ඕනේ නම් දකින්න ඕනේ. දැකලා එක විනය නිතියක දාන්න ඕනේ. එහෙම එකක් නැ . සඟයා වහන්සේ රකින්න ඕනේ විනය නීති එදත් එකයි අදත් එකයි.

    නිවැරදි බුදු දහම අනුව ජිවත් වෙන්න කිසිම කරදරයක් වෙන්නේ නැ . පෙර කල මහා අකුසල් පවා යම් සහනයක් ලබාගන්න පුළුවන් . මේක 1000 % ප්‍රයෝගිකව අත්දැකපු කෙනෙක් නිසා තමා මම කියන්නේ.ඕනේ නම් ඒ ගැන සම්පුර්ණ විස්තරේ දාන්නම්. ඒ වගේම මම ජිවිතේ ලබපු හුගක් සාර්ථක දේවල් වල පිටිපස්සේ බුදු දහම තිබ්බේ. ඇයි අනාගතේ හොයන්නේ? වර්තමානේ තියෙද්දී. මොලේ තියේ නම් අනාගතේ දැකලා එකට දැන් විසදුමක් දාන්න ඕනේ. එකයි සම්‍යක් දෘෂ්ටික පුද්ගලෙක් කරන්න ඕනේ වැඩේ.
    Thread eka dapu eka ahapu nisa man mage experience eka share kare.. natuwa nadi astrology promote karanna wath.. tawa ewun ethanata yawanna wath newey.. mata ahann dakinna labuna dewal e widiyata ma share kara me gana hoyana tawa kenek ta wadagath wey kiyala..

    Methanata yanna kalinuth pansalata dane dunna..giyata passeth dane dunna..danuth denwa..issarahatat pluwan kamak tiboth denwa.. pansale denay nadi wakyay patalawa ganna epa.. api sadaranawa hamba karala..api mahansi wela dane uyala denwa..eka kala kage hari badagini nati wenwa nam echaray apita ona..ethanin eha kana manussayge profile eka hoyanna yanne na..me dewal clear nattam Rerukane hamduwonge poth tika kiyawala enna..

    Meke samahara dewal hariyatama kiyanne kohomada? Anna eka gana matat hita ganna ba kiyana eka man meke kiyala tiyenne.. uba dannwada kohomada mehema samahara dewal hariyatama kiyanne kiyala ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    pansale denay nadi wakyay patalawa ganna epa.. api sadaranawa hamba karala..api mahansi wela dane uyala denwa..eka kala kage hari badagini nati wenwa nam echaray apita ona.
    මේකට උත්තරයක් දෙන්නම්. මොකද වරදකින් ගලවා දන්නා ඕනේ නිසා.
    හරි මිත්‍රයා ඔයාගේ මුදල් වලින් හදලා දෙන දානේ දෙන්න ඕනේ විදි දෙකක් තියනවා
    1. පුජා බුධියෙන් දෙන දානය
    2. අනුකම්පා බුධියෙන් දෙන දානය
    (මේ දෙක පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න. බොහෝ විට උත්තරයක් දෙන්නේ නැති වෙයි )

    යාචකයන්ට , අනාත නිවාස වල ඉන්න අහිංසක මිනිසුන්ට , කොරෝනා නිසා අනාත වෙලා ඉන්න අයට දෙන දානය තමා මිත්‍රයා අනුකම්පා බුධියෙන් දෙන දානය වෙන්නේ. එකට ඒ මනුස්සයාගේ profile එක බලන්න ඕනේ නැ .

    පුජා බුධියෙන් දෙන දානය නම් අනිවාර්යෙන් සිල්වතෙක්ට දෙන්න ඕනේ. නැත්නම් එක පවක් වෙන්නේ. කණගාටුවෙන් උනත් ඔයා හොද හිතින් කරගෙන තියෙන්නේ පවක් මෙච්චර් කල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒ දානය දෙන කෙනා සිල්වත් නැ කියලා දැන දැන දානය දීලා තියෙන්නේ. හිතන්න වනයක සිල් රකින හාමුදුරු කෙනෙක් සිල්වත් ද නැද්ද දන්නේ නැ . එහෙනම් අනුකම්පා බුධියෙන් එහෙම නැත්නම් අනේ පව් යන සිතුවිල්ලෙන් දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ හිත තනිකර් වෙනස් වෙනවා . මතකනේ බුදු වදන හැම දේටම මුල වෙන්නේ සිත.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,564
    113
    මේකට උත්තරයක් දෙන්නම්. මොකද වරදකින් ගලවා දන්නා ඕනේ නිසා.
    හරි මිත්‍රයා ඔයාගේ මුදල් වලින් හදලා දෙන දානේ දෙන්න ඕනේ විදි දෙකක් තියනවා
    1. පුජා බුධියෙන් දෙන දානය
    2. අනුකම්පා බුධියෙන් දෙන දානය
    (මේ දෙක පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න. බොහෝ විට උත්තරයක් දෙන්නේ නැති වෙයි )

    යාචකයන්ට , අනාත නිවාස වල ඉන්න අහිංසක මිනිසුන්ට , කොරෝනා නිසා අනාත වෙලා ඉන්න අයට දෙන දානය තමා මිත්‍රයා අනුකම්පා බුධියෙන් දෙන දානය වෙන්නේ. එකට ඒ මනුස්සයාගේ profile එක බලන්න ඕනේ නැ .

    පුජා බුධියෙන් දෙන දානය නම් අනිවාර්යෙන් සිල්වතෙක්ට දෙන්න ඕනේ. නැත්නම් එක පවක් වෙන්නේ. කණගාටුවෙන් උනත් ඔයා හොද හිතින් කරගෙන තියෙන්නේ පවක් මෙච්චර් කල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒ දානය දෙන කෙනා සිල්වත් නැ කියලා දැන දැන දානය දීලා තියෙන්නේ. හිතන්න වනයක සිල් රකින හාමුදුරු කෙනෙක් සිල්වත් ද නැද්ද දන්නේ නැ . එහෙනම් අනුකම්පා බුධියෙන් එහෙම නැත්නම් අනේ පව් යන සිතුවිල්ලෙන් දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ හිත තනිකර් වෙනස් වෙනවා . මතකනේ බුදු වදන හැම දේටම මුල වෙන්න..

    මේකට උත්තරයක් දෙන්නම්. මොකද වරදකින් ගලවා දන්නා ඕනේ නිසා.
    හරි මිත්‍රයා ඔයාගේ මුදල් වලින් හදලා දෙන දානේ දෙන්න ඕනේ විදි දෙකක් තියනවා
    1. පුජා බුධියෙන් දෙන දානය
    2. අනුකම්පා බුධියෙන් දෙන දානය
    (මේ දෙක පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න. බොහෝ විට උත්තරයක් දෙන්නේ නැති වෙයි )

    යාචකයන්ට , අනාත නිවාස වල ඉන්න අහිංසක මිනිසුන්ට , කොරෝනා නිසා අනාත වෙලා ඉන්න අයට දෙන දානය තමා මිත්‍රයා අනුකම්පා බුධියෙන් දෙන දානය වෙන්නේ. එකට ඒ මනුස්සයාගේ profile එක බලන්න ඕනේ නැ .

    පුජා බුධියෙන් දෙන දානය නම් අනිවාර්යෙන් සිල්වතෙක්ට දෙන්න ඕනේ. නැත්නම් එක පවක් වෙන්නේ. කණගාටුවෙන් උනත් ඔයා හොද හිතින් කරගෙන තියෙන්නේ පවක් මෙච්චර් කල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒ දානය දෙන කෙනා සිල්වත් නැ කියලා දැන දැන දානය දීලා තියෙන්නේ. හිතන්න වනයක සිල් රකින හාමුදුරු කෙනෙක් සිල්වත් ද නැද්ද දන්නේ නැ . එහෙනම් අනුකම්පා බුධියෙන් එහෙම නැත්නම් අනේ පව් යන සිතුවිල්ලෙන් දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ හිත තනිකර් වෙනස් වෙනවා . මතකනේ බුදු වදන හැම දේටම මුල වෙන්නේ සිත.
    Hari..dane onema na

    Nadi astrology eke inna aya kohomada hariyatama samahara dewal kiyanne kiyala dannwa da ?
     
    • Like
    Reactions: 001flyD and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hari..dane onema na

    Nadi astrology eke inna aya kohomada hariyatama samahara dewal kiyanne kiyala dannwa da ?
    හොදයි මෙහෙම හිතන්න. දැන් ඔයා ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඔයාගේ රහසක් කියනවා කියන්නේ ඒ කෙනාට ඔයා ගැන දකින්න පුළුවන් කියන එක නේ. GF ගේ නම කිව්වා නම් ඊළගට අහන්න තියෙන්නේ දෙන්නා මුලින්ම හම්බුනේ කොහෙදිද? මොකද නම ගන්න පුළුවන් උනාට අර වගේ එකක් ගන්න ලේසි නැ නොදැන. අපි අසියුම් කරමු මේ අය ලග තියනවා එහෙම විස්තර හොයාගන්න පුළුවන් (දියුණු මනසකින් නැතුව වෙන හොර ක්‍රමේකින් ) එහෙනම් අරකත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කෙන්දර ගැන ඉතා උසස් දැනුමක් තිබේ නම් එකේ කරන්න පුළුවන් හොර වැඩ වංගු පාරවල් අපිට තේරෙනවා. එහෙම කෙනෙක්ට ඕක දාල අහන ඕනේ කොටු 4 රේ කතාව. ඉන්න එහෙම කෙනෙක් ඉන්නවා. මම මේ විස්තර් කියලා එයාගෙන් විස්තරයක් අරන් දේනම්
     
    • Like
    Reactions: 001flyD and thomian

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ආඩි වාක්‍ය වලට කොරෝනා ගැන කියනුන්නේ නැතේ , පුරාන ඉර්ශිවරුන්ට පුකේ ගෙඩි ආපු නිසා ද දන්නේ නැ :lol: :rofl:

    this is the place bro

    cPAPSbx.jpg
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආඩි වාක්‍ය වලට කොරෝනා ගැන කියනුන්නේ නැතේ , පුරාන ඉර්ශිවරුන්ට පුකේ ගෙඩි ආපු නිසා ද දන්නේ නැ :lol: :rofl:
    එච්චර් ගණන් ගන්න එපා බන්. මෙහෙ හදහන් බලපු එකෙක් වත් කිව්වේ නැනේ .
     
    • Like
    Reactions: 001flyD

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    Katin allaganna eka gana mama yanna kalin indalama samaharu kiwwa.. eka nisa man kisima deyak kata karanana giye na..eliye hitapu ekek ekka wath.. gf gana kisima deyak kata kale naha.. ehema eke kohomada kiyapan ko ara wage wistarayak kiyanne ? Horoscope eke kotu gana kohomada kiyanne ? Anna ethana tamay hita ganna bari mata.. anith ewa nam kohomahari hoya gatta kiyamuko
    කොටු කියන්න උපන්දිනේ තමයි ඕනෙ.කෙල්ලගෙ නමේ මුල අකුරක්වත් මොකක්වත් නිකමටවත් අහන් නැතුව කෙලින්ම මේකමයි නම කියල කිවුවද? නැත්තන් මේ නම්වලින් එකක් වගේද කිව්වෙ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,126
    8,490
    113
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.
    dan 2022. 2018-2022 wenakal kiyapuwa hariyata unada?

    Awrudu 3kata kalin ethanata giye, a kale oya kiwwa ewa wishwasa kale na ada me thread eka nisa aai ahuwa, kiwwa wage wela thiyenawa me awrdu 3 ta a kiwwa dewal 💯 Hari.
    dan thathwe kohomada?
    ------ Post added on Mar 22, 2022 at 11:15 PM

    නාඩි වාක්‍ය ගැන මාත් ඉස්සෙල්ලම ඇහුවේ බලංගොඩ හාමුදුරුවන්ගේ සාකච්චාවක තිබ්බ එව අහල. නාඩි වාක්‍ය නම් බලල නෑ. ඒත් කේන්දරේ සහ අත බලල කියන කෙනෙක් ඉන්නවා.සෙනරත් ලියන ආරච්චි. ඒ කියපු ටික නම් තක්කේටම හරි.
    koheda inne? address eka denna puluwanda?
    ------ Post added on Mar 22, 2022 at 11:17 PM

    2022 පස්සේ වෙන්න තියෙන දේවල් කීපයක් අනාවැකි කිවුවා...කාලේ ආවම තමයි ඒක ගැන දැනගන්න පලුවන් :D
    dan kohomada? aththa wenawada?
    ------ Post added on Mar 22, 2022 at 11:34 PM