Thread eka dapu eka ahapu nisa man mage experience eka share kare.. natuwa nadi astrology promote karanna wath.. tawa ewun ethanata yawanna wath newey.. mata ahann dakinna labuna dewal e widiyata ma share kara me gana hoyana tawa kenek ta wadagath wey kiyala..මේවා ගැන අදහස් දක්වලා මාව මරාගෙන කන්න හදයිද දන්නේ නැ . ඒ උනත් ඉතින් කියන්න ඕනේ නේ.මෙන්න මේ පන්සල් කතාව නිසා තමා මේක බොරුවක් බව පෙන්නේ. පන්සලට දානේ දුන්නම පින් සිද්ද වෙනවා කියල හිතනවා නම් තව ටිකක් කල්පනා කරන්න වෙනවා. අඩුම පස් පව් රකින්නේ නැති සියුර දාපු කෙනෙක් දුශ්ෂිල බික්ෂු ගණයට නේ වැටෙන්නේ. සාමන්‍ය දැනුම. ඒ වගේ අයට දානේ දුන්නාම ඔයාල නිරේ යන්නේ. ඒ දානේ ගත්ත කෙනා ඊට වඩා දරුණු නිරෙකට. "අද කාලේ හැටියට ශික්ෂා පද වෙනස් වෙන්න ඕනේ " ඕකනේ දැන් තර්කෙ. නුතන විද්‍යාවෙන් හොයාග්ත ඇගේ කොටස් ටික කිව්වා නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලෙම.තුන් කල් දැක්ක එතුමන් වහන්සේ නුතනයට අනුව වෙනස් කරන්න ඕනේ නම් දකින්න ඕනේ. දැකලා එක විනය නිතියක දාන්න ඕනේ. එහෙම එකක් නැ . සඟයා වහන්සේ රකින්න ඕනේ විනය නීති එදත් එකයි අදත් එකයි.
නිවැරදි බුදු දහම අනුව ජිවත් වෙන්න කිසිම කරදරයක් වෙන්නේ නැ . පෙර කල මහා අකුසල් පවා යම් සහනයක් ලබාගන්න පුළුවන් . මේක 1000 % ප්‍රයෝගිකව අත්දැකපු කෙනෙක් නිසා තමා මම කියන්නේ.ඕනේ නම් ඒ ගැන සම්පුර්ණ විස්තරේ දාන්නම්. ඒ වගේම මම ජිවිතේ ලබපු හුගක් සාර්ථක දේවල් වල පිටිපස්සේ බුදු දහම තිබ්බේ. ඇයි අනාගතේ හොයන්නේ? වර්තමානේ තියෙද්දී. මොලේ තියේ නම් අනාගතේ දැකලා එකට දැන් විසදුමක් දාන්න ඕනේ. එකයි සම්‍යක් දෘෂ්ටික පුද්ගලෙක් කරන්න ඕනේ වැඩේ.
Methanata yanna kalinuth pansalata dane dunna..giyata passeth dane dunna..danuth denwa..issarahatat pluwan kamak tiboth denwa.. pansale denay nadi wakyay patalawa ganna epa.. api sadaranawa hamba karala..api mahansi wela dane uyala denwa..eka kala kage hari badagini nati wenwa nam echaray apita ona..ethanin eha kana manussayge profile eka hoyanna yanne na..me dewal clear nattam Rerukane hamduwonge poth tika kiyawala enna..
Meke samahara dewal hariyatama kiyanne kohomada? Anna eka gana matat hita ganna ba kiyana eka man meke kiyala tiyenne.. uba dannwada kohomada mehema samahara dewal hariyatama kiyanne kiyala ?

