නාඩු කිලෝ එක රු. 110යි!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    BTW oya Loku Hal mol tika rajayata pawaraganna barida? 2/3 Baleth tiyenawa, one deyak karanna puluwan ne dan... Hal kiyanne Athyawashya bandayak ne...
     
    • Haha
    Reactions: Kolama and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    දැන් බොට අවශ්‍ය ඇත්තටම හාල් මිලට මොකද උනේ කියල පෙන්නන්නද? සර් ෆේල් කියල පෙන්නන්නද?

    උබ මේ වලි කන්නේ විකටයා පාස් කියන්නද? තව ටිකක් නිදාගනින්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ මේ වලි කන්නේ විකටයා පාස් කියන්නද? තව ටිකක් නිදාගනින්..
    හෆෝ නැ...... 65 ට තිබ්බ හාල් මාස 9න් 100 ට එහා ගියේ කොහොමද කියල පෙන්නන්න විතරයි......
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    හෆෝ නැ...... 65 ට තිබ්බ හාල් මාස 9න් 100 ට එහා ගියේ කොහොමද කියල පෙන්නන්න විතරයි......

    අහ් මම හිතුවේ 100 තිබුන එක 65ට ගේනවා කියලා ආපු ආන්ඩුව පොරොන්දු ඉශ්ට කරපු හැටි පෙන්නන්න කියලා.. එල..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහ් මම හිතුවේ 100 තිබුන එක 65ට ගේනවා කියලා ආපු ආන්ඩුව පොරොන්දු ඉශ්ට කරපු හැටි පෙන්නන්න කියලා.. එල..
    අපි බලමු මොනවහරි කරන්න පුලුවන් වෙයිද කියල.......
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෝ මුන් මහ හිගන්නොනෙ, මන් නන් බඩු ගන්න ගියාම කවදාවත් ගනන් බලන්නෙ නෑ, ඕනෙ ඒවා ට්‍රොලියට දැම්ම, සල්ලි ගෙව්ව , ගෙදර ආව. (y)

    මල අඩෝවැඩියාවක් මේක, හාල් ගනන්, පොල් ගනන්, අපිට කන්න නෑ ගගා එක පොස්ට් තමා මේකෙ තියෙන්නෙ. 🥴

    මෙහෙව් රටෙ ඉතින් කවදවත් දියුනුවක් නෑ, ඇයි මුන් හාල් සේරුව රුපියල් 10ක් අඩුවෙන දෙනව නන් ඕනෙ හාල් පරුවෙකුට චන්දෙ දෙයි :baffled:

    බත් ගොටු හැත්ත 🤮
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සිල්ලර නාඩු - 110, සම්බා -130

    තොග නාඩු 106- සම්බා 124 ,

    ඕකට transport සහ අනිත් වියදම් එකතු කරාම , සිල්ලර කඩ වල ඔය ගානටවත් දෙන එක ගැන සතුටු වෙයල්ලා.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝග‍්‍රෑමයක සිල්ලර මිලද මේ වන විට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවයි එහිදී දැක ගත හැකි වුණේ.

    ඇතැම් ප‍්‍රදේශවල සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 ද ඉක්මවා ගොස් තිබුණා. නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 110කට ආසන්න වී ඇති බවයි වෙළදපොළ චාරිකාවේදී දැක ගත හැකි වුණේ. පාලන මිලට අනුව රුපියල් 100ය ඉක්මවා මිලක් නියම කර තිබුණේ කීරි සම්බා සඳහා පමණයි. මේ වන විට කීරි සම්බා කිලෝවක මිලද රුපියල් 140 ඉක්මවා තිබෙනවා.

    ඉකුත් සමයේ ද දිගින් දිගටම සහල් මිල ඉහල යාමත් සමග සහල් සඳහා පාලන මිලක් පැනවිමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ අනුව සම්බා සහ රතු කැකුළු සම්බා කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසයි නියම කර තිබුණේ. නාඩු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 92ක් විය යුතු බවත් කැකුළු හාල් කිලෝග‍්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 89ක් විය යුතු බවත් එහි දැක්වුණා. එහෙත් එම මිලට සහල් වෙළදපොළේ නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

    Source: http://nethnews.lk/article/81973
    Mehe, 98, 100, 105, 108 Nadu 1Kg :/


    මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න :baffled: මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
    yes, 135.00/Kg
     
    • Like
    Reactions: Kolama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවේ. එහෙම කරලා හාල් වැඩි උනාම ආණ්ඩුවට බයින එක වැරදි :ROFLMAO: :ROFLMAO:

    qlZZoRR.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෝ මුන් මහ හිගන්නොනෙ, මන් නන් බඩු ගන්න ගියාම කවදාවත් ගනන් බලන්නෙ නෑ, ඕනෙ ඒවා ට්‍රොලියට දැම්ම, සල්ලි ගෙව්ව , ගෙදර ආව. (y)

    මල අඩෝවැඩියාවක් මේක, හාල් ගනන්, පොල් ගනන්, අපිට කන්න නෑ ගගා එක පොස්ට් තමා මේකෙ තියෙන්නෙ. 🥴

    මෙහෙව් රටෙ ඉතින් කවදවත් දියුනුවක් නෑ, ඇයි මුන් හාල් සේරුව රුපියල් 10ක් අඩුවෙන දෙනව නන් ඕනෙ හාල් පරුවෙකුට චන්දෙ දෙයි :baffled:

    බත් ගොටු හැත්ත 🤮


    අඩෝ මට ටොයියො/ජෙප්පො PM දාලා බනිනවා යකෝ මේ කමෙන්ට් එකට :baffled: 😁
    So proud