නාඩු කිලෝ එක රු. 110යි!
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Dec 8, 2020 #61 Reactions: TechnWeb and shenat
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Dec 8, 2020 #62 නිකන් සම්බා කිලෝ එක අන්තිමට ගෙනාවේ 134යි.
shenat Well-known member May 13, 2007 58,438 86,700 113 ආශ්චර්යමත් රටක Dec 8, 2020 #63 Kolama said: View attachment 105142 Click to expand... Covid deparak haduna aya innawa 3 weni paratath haduna. E wage 2024 wenakota apahu oya una mathuwenawa. Reactions: Kolama and icepack
Kolama said: View attachment 105142 Click to expand... Covid deparak haduna aya innawa 3 weni paratath haduna. E wage 2024 wenakota apahu oya una mathuwenawa.
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Dec 8, 2020 #64 Big Cass said: මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා Click to expand... Ape gewal gawa kade eeye red samba ekak tibuna. Mama gatte nam ne. Naadu and Kakulu tamai tiyenne KEELS eke ehema.
Big Cass said: මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා Click to expand... Ape gewal gawa kade eeye red samba ekak tibuna. Mama gatte nam ne. Naadu and Kakulu tamai tiyenne KEELS eke ehema.
Phonemy Well-known member Jan 2, 2018 2,283 1 2,533 113 Dec 8, 2020 #65 Big Cass said: මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා Click to expand... සම්බා නෑ බං හොයාගන්න,මාසෙකට කලින් තිබුණා 1kg 110i.දැන් ඒත් නෑ. නාඩු මේකේ 96.එක නිසා මන් මේකෙන් ගන්නවා .ගිය සතිය වෙනකල් මේකේ කිරී සම්බා තිබුණේ 5kg රු600 ට,දැන් එකෙත් ගණන් වැඩි. Reactions: lasankandy
Big Cass said: මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා Click to expand... සම්බා නෑ බං හොයාගන්න,මාසෙකට කලින් තිබුණා 1kg 110i.දැන් ඒත් නෑ. නාඩු මේකේ 96.එක නිසා මන් මේකෙන් ගන්නවා .ගිය සතිය වෙනකල් මේකේ කිරී සම්බා තිබුණේ 5kg රු600 ට,දැන් එකෙත් ගණන් වැඩි.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Dec 8, 2020 #66 අපිට දුමි සර් ව එලියට ගන්න ඕන. කන්නත් එපා බොන්නත් එපා....
L Luntamus Well-known member Nov 28, 2020 420 322 63 Dec 8, 2020 #67 ආන්ඩුව නාස්තිය නැත්තටම නැති කරලා ඉතුරු කරනවා උබලත් නොකා නොබි ඉතුරු කරපල්ලා
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Dec 8, 2020 #68 සම්බා කීල්ස්, arpico, food city තියා තොග කඩවලත් නැ ඇටයක් හොයාගන්න මම එහෙ මෙහෙ යන එන කොට වෙන වෙන town වලත් බැලුවා එත් නැ
සම්බා කීල්ස්, arpico, food city තියා තොග කඩවලත් නැ ඇටයක් හොයාගන්න මම එහෙ මෙහෙ යන එන කොට වෙන වෙන town වලත් බැලුවා එත් නැ