නාන්න කැමති කවුද?(Very Dangerous)
වික්ටෝරියා දිය ඈල්ල sambia සහ zimbabwe කියන රටවල් දෙක අතර තමයි තියෙන්නේ.මේ තියෙන්නේ දිය අල්ලේ පින්තුරයක්.එත් මම මේ කියන්න යන්නේ දිය අල්ල ගැන නෙමෙයි.කවුද කැමති මේ දිය අල්ලේ උඩට වෙලා හොඳට නාන්න??
මේ දිය අල්ලේ උඩ තියෙනවා ස්වබාවික විදියට හැදිච්ච pool එකක් Devils Pool කියල තමයි මේකට කියන්නේ.
මේ තියෙන්නේ එකේ පින්තුර
මෙන්න තියෙනවා video එකකුත්.
කවුද කැමති මෙතනින් නාන්න?????????????
හොඳ නම් කම්මේන්ට්ස් දෙන්න අමතක කරන්න එපා