නාන්න කැමති කවුද?(Very Dangerous)

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
නාන්න කැමති කවුද?(Very Dangerous)

වික්ටෝරියා දිය ඈල්ල sambia සහ zimbabwe කියන රටවල් දෙක අතර තමයි තියෙන්නේ.මේ තියෙන්නේ දිය අල්ලේ පින්තුරයක්.එත් මම මේ කියන්න යන්නේ දිය අල්ල ගැන නෙමෙයි.කවුද කැමති මේ දිය අල්ලේ උඩට වෙලා හොඳට නාන්න??

victoria6.jpg


මේ දිය අල්ලේ උඩ තියෙනවා ස්වබාවික විදියට හැදිච්ච pool එකක් Devils Pool කියල තමයි මේකට කියන්නේ.


මේ තියෙන්නේ එකේ පින්තුර


devils-swimming-pool-a-naturally-formed-safe-swimming-pool.jpg


devil%27s-pool1.jpg


original.jpg


devil_s_pool_2_1.jpg


fallshoutDM2304_468x367.jpg


මෙන්න තියෙනවා video එකකුත්.





කවුද කැමති මෙතනින් නාන්න?????????????




:Dහොඳ නම් කම්මේන්ට්ස් දෙන්න අමතක කරන්න එපා:D

 

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....

    03-2.jpg


    04-2.jpg


    05-2.jpg


    ඕන්න ඉතින් තව 3ක් මගේ ගානේ....... මේක මීට ගොඩාක් කාලේකට ඉස්සේල්ලා මම දාපු එකක්.... හැබැයි එකට වඩා නං ගොඩක් පිලිවෙලයි මේ Post 1ක...... :yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=114280

    :D:D Thanks for Sharing..... REP++ :D