නාන කාමර කට්ටල උදව්

waligamaya

Well-known member
  • නාන කාමර කට්ටල උදව්

    මචන්ලා මට දන ගන්න ඕන නාන කාමර කට්ටල වල මිල ගන්න දැන්න කට්ටිය කියපල්ලකෝ තම තමන්ගේ අද්ධකිම් එක්ක

    මට මේවා ඕන
    01 water closet comerd
    02 wash basines
    03 Bath tub
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Bath tube කියන්නෙ මොනවද බන් :oo:



    Z

    bathtub
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    ෙමනව උනත් චයින ඒ්ව නම් ගන්න ඒපා ලාභ බලල හයිය අඩුයි යාළුෙවක් අරෙගන මුළු බාත්රෑම් ඒකම අායි rocell වලින් කරා අවුරුදු ෙදකක් තිෙයයි චයින ජරාව :no::no:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Tub ගන්න එපා බං ඔකෙ බැහැල සබන් බෝල පුම්බන්න දැන් මිනිස්සුන්න්ට වෙලාවක්
    නෑ..ලංකාවෙ shampoo වලට වඩා සබන් පාවිච්චි කරන නිසා හතර දෙනෙක් නෑවම එක කලු පාට වෙයි..
     
    • Like
    Reactions: waligamaya

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    කෝරලේමහත්තයා;18567072 said:
    Tub ගන්න එපා බං ඔකෙ බැහැල සබන් බෝල පුම්බන්න දැන් මිනිස්සුන්න්ට වෙලාවක්
    නෑ..ලංකාවෙ shampoo වලට වඩා සබන් පාවිච්චි කරන නිසා හතර දෙනෙක් නෑවම එක කලු පාට වෙයි..

    sira kathawa anthimata wenne ballo nawanta thamai :rofl:
     

    waligamaya

    Well-known member
  • ඔව්වට වඩා ලාභයි වෙලක් අයිනෙං ඉඩමක් අරං ලිඳක් කපාගන්න එක :dull: :dull: :dull:
    බම්ප්

    අම්මපා ගම මතක් වෙනවා බෝල. අපිට ඒ වාසනාව දැන් කොයිද. අපේ මහා ඉඩමේ කබුරුපිටියේ රබර් ඉඩම කොනේ තියෙනවා ළිදක් කටලගට වතුර. එලියට උතුරනවා.:D:D:D:dull:
     

    waligamaya

    Well-known member
  • කෝරලේමහත්තයා;18567072 said:
    Tub ගන්න එපා බං ඔකෙ බැහැල සබන් බෝල පුම්බන්න දැන් මිනිස්සුන්න්ට වෙලාවක්
    නෑ..ලංකාවෙ shampoo වලට වඩා සබන් පාවිච්චි කරන නිසා හතර දෙනෙක් නෑවම එක කලු පාට වෙයි..
    :baffled::oo:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mehemai machan

    me brands thamai supirima habai aspa ganan
    Vitra, American standard, Armitage Shanks

    ilagata hodai Grohe

    Ilagata samanyen ganna puluwan kal thiyena ewa thamai Rocell and TOTO

    Rocell thamai machan ganna puluwan gaanata hodama brand eka

    oya chinese ewanan hena labai habai patta charter
    gannanan epa machan tika kaalayay palenawa paata fade wenawa wada karannathuwa yanawa

    awrudu gaanak thiyennane daanne
     
    • Like
    Reactions: waligamaya

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් මේ ඕක ගැන අහල thread එකක් දාන්න හිටියේ බන්, කොහෙද මේකේ එවුන් දැන් මම මොනවා හරි එකක් දානකන් බලන් ඉන්නේ බයිට් එකට අල්ල ගන්න. ඒ නිසා සද්ද නැතුව හිටියේ. වෙලාවට උඹ මේක දැම්මේ. :D
     

    waligamaya

    Well-known member
  • wele lidata gihin kohomada topa gahala paiya hodanne.. wate inna ganu balanwane :no:


    පලු වෙලාවල් තියෙනවා බන්. අර වනතමුල්ලේ කාරාමේ ගව වගේ පෝලිම් නැ. අපේ ගමේ ලිද වටේට කන්දියකුනුයි ගස් වලිනුයි වටවෙලා තියෙන්නේ පට්ට පොත එක. ඒකාලේ සමහර වෙලාවට නැන කොට තනියම අතටත් වියායාම කරපු වෙලාවල් තියනවා:P:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: Amila llll