නාමල් උඩුගම මිය ගිහින්ද

tharinduda

Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    නාමල් උඩුගම මිය ගිහින්ද

    නාමල් උඩුගම මිය ගිහින්ද? මම FB එකේ දැක්කා

    Namal_Udugama.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. අසාධ්‍යයි කියල නම් දැක්කා..
    මේකෙත් ඉන්නවා බෝතලේ කටේ තියන් ගහන පක්කු දෙන්නෙක්..
    මැජික් තොප්පියයි, දිනුක රුක්ෂාන් වේසියි..
    :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් විස්වාස කරන්න අමාරුයි. මොකද ජීවිත අවදානම අඩුයි කියලා ඩොක්ටල කියලා තිබුනා. ඒත් සිරෝසීස් නිසා ජීවිතේ විස්වාස නැ.
    මගේ යාලුවෙක් අද නාමල්ගේ ගෙදරට කෝල් කලාලු. ඒත් රිංස් ගිහින් ආන්සර් කරලා නෑ.
    ඒවගේ නරක ආරංචියක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17795798 said:
    පවුල් අවුල්ද බං මූ බීලා බීලා විනාස වුනේ?
    පවුල් අවුල් නෙමේ බං ඕකට නොබී සිංදු කියන්න බෑ.. ස්ටේජ් නගින්න කලින් ගල් බාගයක් ගහනව කට තියාගෙන පහළට වෙලා..