
obe of ma Fav singer machan... deffa mama funeral ekata yanawa.....me kathawa aththa nam mata maarama awul ban......obe of ma Fav singer machan... deffa mama funeral ekata yanawa.....
පැටියා;17795798 said:පවුල් අවුල්ද බං මූ බීලා බීලා විනාස වුනේ?
පවුල් අවුල් නෙමේ බං ඕකට නොබී සිංදු කියන්න බෑ.. ස්ටේජ් නගින්න කලින් ගල් බාගයක් ගහනව කට තියාගෙන පහළට වෙලා..


