ඕක සල්ලි වලට කෑදරයෙක් වගේ මේවයින් පේන විදියට නං
ඕකගේ සින්දුවක් කිව්වා කියල කලිනුත් එකෙක් එක්ක ඇරගන්න ගියා නේද ඕක?
කොහෙද ඉතින් අපේ හරක් රෙද්ද උස්සන් ගියානෙ ආධාර දෙන්න මුට
ඒකත් මේකෙ දාපන්... උබේ වල්ල ගලෝගෙන ගියා කියල දාමු නඩු![]()
හොදනැති කොච්චර දේවල් මේ ලෝකේ වෙනවද බං........ සල්ලි දීල බඩුවක් ගත්තම ඩිල් එක ඉවරයි උන් උන් කැමැත්තෙන් වැඩේ කරන් අල වෙනකොට රෙද්ද උස්සන් නැටුවම කාගේ කාගෙත් හෙලුකුට්ට පේන්නේ. නාමල් ඔව් මම උගෙන් ඔය කෑල්ල ගත්තේ කිව්වොත් ඌ ගස් සල්ලි වලට කෑලි ගත්ත කියලා...... දීපු එකත් ඕන් ගනිං කියලා ගෙඩිය පිටින්ම දීලා දැන් අච්චර ගත්තා මෙච්චර ගත්තා කියලා ගමවටේ යනවා.......... ඔය ගූ කේස් උන්ටම බේරගන්න දුන්නනම් ඉවරයි


ඒ නැතත් මේක තනිකරම මුදල් මත කරපු දෙයක්. ඩොනේටට වඩා රුවන්ති මන්ගාලට චෝදනාව බරපතලයි උසාවි ගියොත්....
මුදලට බොඩි පාට්ස් ගන්න දෙන්න බෑ
ඒ නැතත් මේක තනිකරම මුදල් මත කරපු දෙයක්. ඩොනේටට වඩා රුවන්ති මන්ගාලට චෝදනාව බරපතලයි උසාවි ගියොත්....
මුදලට බොඩි පාට්ස් ගන්න දෙන්න බෑ



ඒක නම් ඈත්ත. රුවන්තිට හිරේ යන්න තමා වෙන්නේ


