
ඒකත් ඇත්ත කියහන්කො.. වැඩේ කියන්නෙ හාමුදුරුවෝමනෙ දුකයි දුකයි අත ඇරපල්ලා ගගා බුද්ධාගමේ extreme end එක ගැනම කියවල වැඩේ නාල තියෙන්නෙ. එකටම මිනිහෙක්ට ජීවත් වෙන්න ධර්මය ඇසුරින් උගන්නන්ඩ එකෙක් නෑ.. උගන්නනව නම් ජාතක කතා ද.. සූත්‍ර ද.. consept ද මොනා ද නැත්තෙ..මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි![]()
හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.ඒකත් ඇත්ත කියහන්කො.. වැඩේ කියන්නෙ හාමුදුරුවෝමනෙ දුකයි දුකයි අත ඇරපල්ලා ගගා බුද්ධාගමේ extreme end එක ගැනම කියවල වැඩේ නාල තියෙන්නෙ. එකටම මිනිහෙක්ට ජීවත් වෙන්න ධර්මය ඇසුරින් උගන්නන්ඩ එකෙක් නෑ.. උගන්නනව නම් ජාතක කතා ද.. සූත්‍ර ද.. consept ද මොනා ද නැත්තෙ..
අනිවාරෙන්..හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
Un wadak karanawa ney ban.මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි![]()
mokakda hari thane? gdp per capita wedi wena widihata atha arinne puluwan da?හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.


Un horu. Roman Catholic fathers la thamai poddak hari decentඅර ක්‍රිස්තියානි පස්ටර්සලා කරනව වගේ තමයි . private jets ගන්නවා, ඒක මදි කියල තව එකක් ගන්නවා .
Okkomala ekai... Agam pennan jeewath wena ewnUn horu. Roman Catholic fathers la thamai poddak hari decent
Hammoඉස්සරහට වැලේ වැල් නැති වුණාම මාත් සිවුරක් දාගන්න ඕනෙ