නාමල් ගුගුලයි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.

    අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද?
    ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි

    VRLNak9.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද?
    ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි

    VRLNak9.jpg

    සයිටම් වහපියාව්ව්ව්...
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    5 වසරවත් පාස් නැති උපන්ගෙයි මෝඩයෙක්ගෙන් ප්‍රශ්න අහලා.. ඌ දෙන මොන්ගල් උත්තර වලට ගහ මරාගන්න කකුල් දෙකේ හරක් ඉන්න රටක් බන් අපි!! 🧐