අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.
අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද?
ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි
Last edited: