නාමල් ගේ උයන

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    නාමල් උයන ප්‍රවේශ මාර්ගයේ වැඩ නිම වේ

    2rw2hqv.jpg


    දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාස නිධිය සහිත ජාතික නාමල් උයන දැක බලා ගැනීමට එන දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පහසුව පිණිස වරාය හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මගනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන දහයක්‌ පමණ වැයකොට කිලෝමීටර් එකහමාරක්‌ පමණ වූ ප්‍රවේශ මාර්ගයක්‌ ඉදිකර ඇත. සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම උසස්‌ පුහුණු පාසලේ භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගල් අල්ලා මෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කොට ඇත.

    මෙම පිවිසුම් මාර්ගය ජාතික නාමල් උයන විසි දෙවැනි සංවත්සරය නිමිතිකරගෙන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිත බව නාමල් උයන නිර්මාතා වනවාසී රාහුල හිමියෝ පැවැසූහ.

    :යකෝ මිලියන දහයක ගල් මුන් මේ කිලෝමීටර් එකහමාරට අල්ලලා ද?angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:...
     
    Last edited:

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මුන් මේකේ වැඩට අරන් තියෙන්නෙත් සිවිල් ආරක්ෂක බලකායේ කොල්ලෝ ටික. එහෙම වෙලත් තව මිලියන දහයක් කියන්නේ ??????

    මුන්ට ලේ බඩ යන්න ඕන ...

    :angry::angry::angry::angry::angry::angry: