මේ යන විඩිහට මුන් බලේ ගන්න මොකක් හරි ගේමක් ගහනවා.කොටි නැගිට්ටවලා හරි ප්‍රබාකරන් වගේ බොඩි ඩබල් කෙනෙක් ගෙනත් හරි මුන් මරි මෝඩ නෑමලාව ජනාදිපති කරන්න හදන්නේ.එහෙම උනොත් උබලා මොකද කරන්නේ තවදුරටත් ලන්කාවේ ඉන්නවද
me lakepankawe untata..........මේ යන විඩිහට මුන් බලේ ගන්න මොකක් හරි ගේමක් ගහනවා.කොටි නැගිට්ටවලා හරි ප්‍රබාකරන් වගේ බොඩි ඩබල් කෙනෙක් ගෙනත් හරි මුන් මරි මෝඩ නෑමලාව ජනාදිපති කරන්න හදන්නේ.එහෙම උනොත් උබලා මොකද කරන්නේ තවදුරටත් ලන්කාවේ ඉන්නවද
රිදෙනවද ?![]()
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලිය
ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලියට බැස්සේ වත් නැහැ
කෝමද මහින්ද ලොක්කගේ වැඩ කිඩ
දැන්නම් රජාවගේ වැඩ.
අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
අපේ රට කක්කුස්සියක් කරා.
බැසිල් රාජපක්ෂ සර් ට දන ගහලා වැදපන් අඩුකුළේ පද්දෝ![]()
මේ යන විඩිහට මුන් බලේ ගන්න මොකක් හරි ගේමක් ගහනවා.කොටි නැගිට්ටවලා හරි ප්‍රබාකරන් වගේ බොඩි ඩබල් කෙනෙක් ගෙනත් හරි මුන් මරි මෝඩ නෑමලාව ජනාදිපති කරන්න හදන්නේ.එහෙම උනොත් උබලා මොකද කරන්නේ තවදුරටත් ලන්කාවේ ඉන්නවද
එහෙම උනොත් උබලා මොකද කරන්නේ
බෙල්ලෙවැල දාගන්න තමයි තියෙන්නෙ ඊට පස්සෙ
උබ usa වල කන්නෙ හුනුසාල් බත් දහුනුසාල් බත් කනවා
හෙල යක්කුන්ට කෙලෙහිගුන මතක් වෙනවා යුද්දේ දිනලා දුන්නනේ ඒකට සලකන්න එපැයි කියලා හැත්ත බුරුත්ත පිටින් දෙනවා.namal en na oi pissuda atleast until 2030