නාමල් පොර වෙන්න යනවා...

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනිත් පින්තුරත් දැම්ම නම් හොඳයි.

    12615371_1106985545981143_1178200076406505631_o.jpg

    12604842_1106985699314461_1192929810701754272_o.jpg

    රණවිරුවන්ගේ සුව දුක් විමසීම දැන් වැරදිද ? මහින්ද රණවිරුවෝ අමතක කරාට අනිත් අයත් එහෙම කරන්න ඕනද ?

    kawuda ban amathaka kale,mihidu seth madura haduweth e kale

    රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්‍ෂය නවතියි

    ජනිත සෙනෙවිරත්න

    ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.

    පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී.

    මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.

    http://www.divaina.com/2016/01/23/news11.html

    රණවිරු දරුවන් 2000 කට පාසල් වරම් අහිමි වේ

    චමින්ද සිල්වා

    පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර අහිමි කිරීම නිසා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ දරුවන් 2000 කට පමණ පාසල් අහිමි වී ගොස්‌ ඇතැයි ඔවුහු පවසති.

    මීට පෙර වසරවලදී රජය විසින් ක්‍රියාත්විත රාජකාරියේ යෙදී සිටි රණවිරුවන්ගේ සේවය ඇගයීමක්‌ ලෙස දරුවන් යම් පිරිසකට ජනප්‍රිය පාසල් ලබාදීමට පියවර ගත් නමුත් මෙවර එය අහෝසි කිරීම නිසා මෙම දරුවන්ට පාසල් අහිමි වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවැසීය.

    මීට පෙර වත්තලදී පළමු ශ්‍රෝණිය සඳහා දරුවන් 40 ක්‌ ඇතුළත් කර ගත් බවත් එය ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් 35 දක්‌වා අඩු කිරීම නිසා රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීම් වලදී පැවසූ බව එම නිලධාරියා කීය.

    එහෙත් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පන්තියකට ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්‌වා නැවත වැඩි කරමින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇති බවත් ඒ අනුව රණවිරුවන්ගෙන්ද අඩු කළ ශිෂ්‍ය සංඛ්‍යාව නැවත ලබාදීමට කටයුතු කළේ නම් මෙම ගැටලුව පැන නොනගින බවත් එම නිලධාරියා කීය.

    මේ වන ලවිට ක්‍රියාන්විත සමයේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් 650 කට වැඩි පිරිසකගේ සහ ත්‍රිවිධ හමුදාවේ 1000 කට වැඩි පිරිසකගේ ද දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැතිගේ මැදිහත් වීමක්‌ සිදුවනු ඇතැයි අපේක්‌ෂාවෙන් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

    http://www.divaina.com/2016/01/18/news15.html
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    :rofl::rofl:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    Arinawa kiyala mehemath minissunta arinawada yako. aru duk mahansiyen photo hoyagena damme :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    hee hee baiyonge irisiyawa ne...

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    ගොන් බයියෝ දන්න මගුලක් නෑ. උන් ත්‍රෙඩ් දාලා අඩනවා බම්ප් කමෙන්ට් දාන්න කියලා. :P:P:rofl::rofl:

    Posts: 4
    Join Date: Jan 2016
    Location: උබේ අම්මත් එක්ක.

    සෑහෙන දුකක් හිතේ තද කරන් ඉන්න අසරණයෙක්...:lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    පැරකුම්බ්‍ර්රා රජතුමාගේ මැතිවරන කාලේ මද්‍ය ප්‍රකාශක මහත්තයා නේද මේ thread එක bump කරන්නේ
    petrol diesel ටැක්ස් නැතුව දුන්නේ නැති හිතේ අමරුවයි මයි පටියෝ:P:P:P
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනහම රටකට ඔහොම වෙන එක අහන්නත් දෙයක් ද ??

    ubalge thatha agamathida?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    Rep+++
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    12540547_1048537275220219_480765135352224_n.jpg

    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    පුළුවන් තරම් කෙනෙහිලිකම් කරනවා මුන් ආරක්ෂක අංශ වලට. මහින්ද පටන් ගනිපුවා විවුර්ත කරනවා උන් කරපු වැඩ වගේ.
    ආමි එකේ උන්ටත් පිස්සු බන් මේ වගේ නපුංසකයෝ එක්ක ඉදන් ෆොටෝ ගන්න. යකෝ පුතෝ උබේ අප්පුචා මේවා දන්නේ නෑ . මොකද මේ ළමයි ඉස්කෝල වලට දා ගන්න බැරිඋන කියලා හමුදා සාමාජිකයන්ගේ බිරින්දලා බ්‍රෙසියර් ගලවලා විසිකරලා නැති නිසා. බොරු සොබ්බේ පැත්තකින් තියලා හිරේ දාපු, මරණ දණ්ඩනේ දීපු ආමි කොල්ලෝ නිදහස් කරපන් .