මහින්ද රාජ පක්ෂ කියන්නේ, අපේ මුලු රටම ප්රබාකරන්ගෙන් බෙර ගත්ත මනුස්සයා.
රනිල් කියන්නේ ළංකාවේ ඉන්න ලොකුම පොන්නප්පු.
උබේ කථාව හරියටම හරි!!! ඒත් පොඩි සංශෝධනයක් තියෙනවා මචං.
"මහින්ද රාජපක්ෂ කියන්නේ, අපේ මුලු රටම ප්රභාකරන්ගෙන් බේරගෙන ඊට පස්සෙ මුළු පවුලම එකතු වෙලා මේ රට හූරගෙන කන මනුස්සයා.
රනිල් කියන්නේ ළංකාවේ ඉන්න ලොකුම පොන්නප්පු"



