නාමල්, යෝශිත, රෝහිත පොඩි කාළේ (රජ පවුලේ දුර්&#

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මහින්ද රාජ පක්ෂ කියන්නේ, අපේ මුලු රටම ප්‍රබාකරන්ගෙන් බෙර ගත්ත මනුස්සයා.

රනිල් කියන්නේ ළංකාවේ ඉන්න ලොකුම පොන්නප්පු.

උබේ කථාව හරියටම හරි!!! ඒත් පොඩි සංශෝධනයක් තියෙනවා මචං.

"මහින්ද රාජපක්ෂ කියන්නේ, අපේ මුලු රටම ප්‍රභාකරන්ගෙන් බේරගෙන ඊට පස්සෙ මුළු පවුලම එකතු වෙලා මේ රට හූරගෙන කන මනුස්සයා.

රනිල් කියන්නේ ළංකාවේ ඉන්න ලොකුම පොන්නප්පු"
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Custom-ANSI-Caution-Sign-S-3051.gif

    මින් ඉදිරියට
    පොළවේ පය ගසා ජීවත්වෙනවා යැයි කියාගන්නා
    වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින
    දරු සුරතල් කරන
    අධි සංවේදී මිනිසුන්ගෙන් ප්‍රවේසම් වන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ade ehema duwekuth idala marilada ban ??? monava welada machan
    හෙතුව නම් දන්නෙ නැ. මාස 6කින් විහර තමා නැති වෙලා තියෙන්නෙ.. ලගදි ජනාදිපති දෙවි බාලිකා (මට මතක හැටියට) ඇවිත් කතාවක් තියනකොට ඇඩුනා.. "දුවල දැක්කම මට මගෙ දුව මතක් උනා, හිටියනම් ඔයාලගෙ වයසෙ කියලා" පොරට upset ඇති එ කාලෙ ජනාදිපති උනාන අනිවා මොන ලොකෙ ගෙනිහින් හරි බෙරගන්නවනෙ..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    හෙතුව නම් දන්නෙ නැ. මාස 6කින් විහර තමා නැති වෙලා තියෙන්නෙ.. ලගදි ජනාදිපති දෙවි බාලිකා (මට මතක හැටියට) ඇවිත් කතාවක් තියනකොට ඇඩුනා.. "දුවල දැක්කම මට මගෙ දුව මතක් උනා, හිටියනම් ඔයාලගෙ වයසෙ කියලා" පොරට upset ඇති එ කාලෙ ජනාදිපති උනාන අනිවා මොන ලොකෙ ගෙනිහින් හරි බෙරගන්නවනෙ..

    හේතුව, හුරතලේට පොඩි එකාව උඩ දැම්මා,.. අල්ල ගන්න බැරුව බිම වැටුණා.

    news%5C2012%5C9%5Cimages%5Cnewsz_new350.jpg
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හේතුව, හුරතලේට පොඩි එකාව උඩ දැම්මා,.. අල්ල ගන්න බැරුව බිම වැටුණා.

    news%5C2012%5C9%5Cimages%5Cnewsz_new350.jpg

    වැරදි උඩ දාද්දි මචො සරම ලිහිල්වෙලා ගැල උනා. ඒ ගෙදර කොයි වෙලෙත් මිනිස්සු. අනිච්චානුගව අත්දෙක ගියා සරම අල්ලගන්න. පවු කාගෙ උනත් දරුවෙක් ඉතින්.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    වැරදි උඩ දාද්දි මචො සරම ලිහිල්වෙලා ගැල උනා. ඒ ගෙදර කොයි වෙලෙත් මිනිස්සු. අනිච්චානුගව අත්දෙක ගියා සරම අල්ලගන්න. පවු කාගෙ උනත් දරුවෙක් ඉතින්.

    පොඩි එකාව අතින් ලිස්සන්නෙ සරම අල්ලගන්න ගිහිල්ල නෙමෙයි බං.www.lankaleaks.com එකේ පැහැදිලි සාක්ශි සහිතව ඔය කාරණාව ගැන විස්තරයක් තිබුණා. නමුත් ඒ site එක දැන් block කරලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොඩි එකාව අතින් ලිස්සන්නෙ සරම අල්ලගන්න ගිහිල්ල නෙමෙයි බං.www.lankaleaks.com එකේ පැහැදිලි සාක්ශි සහිතව ඔය කාරණාව ගැන විස්තරයක් තිබුණා. නමුත් ඒ site එක දැන් block කරලා

    එහෙනම් එක ගැන කත නොකර ඉමු.. නැත්තම් මෙකත් block වෙයි..
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    පොඩි එකාව අතින් ලිස්සන්නෙ සරම අල්ලගන්න ගිහිල්ල නෙමෙයි බං.www.lankaleaks.com එකේ පැහැදිලි සාක්ශි සහිතව ඔය කාරණාව ගැන විස්තරයක් තිබුණා. නමුත් ඒ site එක දැන් block කරලා

    Uba dapan balanna pm ekakvath mokakda kiala seen eka