අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් අධ්‍යාපනය සඳහා පිවිසේ යැයි විශ්වාස කරනු ලබන සියලුම සිසු දරු දැරියන් අනාගත ශ්‍රී ලංකාවේ නායක නායිකාවන් කිරීමට උපකාරී වන “නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය” පිළිබඳ වැඩසටහනක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එම වැඩසටහන සදහා ඔබ පැමිණිය යුතු පුහුණු මධ්‍යස්ථානය පහත දැක්වේ.