නායකත්ව පුහුණුව 2014

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නායකත්ව පුහුණුව 2014

    නායකත්ව පුහුණුව 2014 සැප්. 7 පටනගන්වලු නේද
    ලිස්ට් එක බලාගන්නේ කොහොමද?
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Ada dana kathawak kiuwa neda?
    Oke nama nathnam e kiyanne api campus select wela nadda?
     
    ෴ඔන්න දාලා:dull:
    උඹල නහයෙන් ඇඩුවනෙ දැන්ව්ත් බලා ගනිල්ලා:angry:
    මෙන්න ලින්කුව :yes::yes::yes:

    index num එක නෙමෙ ID num එක ගහපල්ලා.:P වැඩෙ හරි නම් මෙහෙම එවි:D

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් අධ්‍යාපනය සඳහා පිවිසේ යැයි විශ්වාස කරනු ලබන සියලුම සිසු දරු දැරියන් අනාගත ශ්‍රී ලංකාවේ නායක නායිකාවන් කිරීමට උපකාරී වන “නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය” පිළිබඳ වැඩසටහනක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එම වැඩසටහන සදහා ඔබ පැමිණිය යුතු පුහුණු මධ්‍යස්ථානය පහත දැක්වේ.
    http://pop.nodes.lk/mohesys/


    good luck පුටාලා:D:D:D