නායකත්ව පුහුනුවේ ඇත්ත.......

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mamath oya puhunuwa gana hithuwe ohomayi.mamanam okata giye na.owa amuthuwen puhunu karanna one na...owa campus ekata awahama nikanma hadenawa..oka boru wadak...jolye innanam hodayi...:rolleyes::rolleyes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හික් හික්...ඉස්සුවේ නෑ බන්....මගේ බ්ලොග් එක නේ.....කියවන එක ගැන සතුටුයි මයේ අහිංසක බ්ලොගේ
    :lol::lol::lol:

    හෝලී ෂිට්... කවුද දන්නේ... එල එල දිගටම ලියහං..
    :):):)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕක ඇතුලෙදි කෙල්ලො කොල්ලො ප්‍රශ්ණ ආවෙ නැද්ද බන්?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
    කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
    මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
    මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...


    1.නායකත්ව පුහුණුවක් කෙසේ වෙතත් සහෝදරත්වය නම් උපරිමව තිබිලා තියෙනවා.
    2.නියම සින්දුව....(නව පදමාලාව )
    3.ඔබේ අත්දැකීම් තව කියන්න.
    rep+++;)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ee dwas 21i uni awith'ma balapan, apith dan oya fun okkoma gannawa.. oya kiyana dewal okkomata apitath uni eke tibuna dawase wadi hariyak lectures thama, practical nathi kama nisa godak aya ewata inne nathuwa hostel wala hitiya, monawa unath othanin Uni ekata ena kena wenas karala ewanna haduwa nam ethana nayakathwa puhunuwak wela na, eka uni eken misak wena thanakin kohethma athi wenne na eka thama mama darana mathaya, uba mona uni ekatada select wela thiyenne??
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔය පුහුනුවීම් වලට ගිය කට්ටියටයි මේ ප්‍රශ්නෙ :
    ඕගොල්ලො දැන් කැම්පස් වලට ගියාට පස්සෙ ලබන අවුරුද්දෙ කැම්පස් එකට එන අයට කොහොමද සලකන්න හිතාගෙන ඉන්නෙ ?

    :P:P:P:P:P Hoda prashnayak.. oooka dan ahala wadak na sahoo masa 6kata withara passe ahanna one
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අර පුහුනුව මේ පුහුනුව නැතත් අපිත් නායකයො තමයි බොල ඒලෙවල් කරන්න ගත්ත දවසෙ ඉදන්
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    mama hitiye boossa nevy camp eke.gatta fun eka kawada wat amataka wenne ne.matak wenakota adenawa ban
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හික් හික්...ඉස්සුවේ නෑ බන්....මගේ බ්ලොග් එක නේ.....කියවන එක ගැන සතුටුයි මයේ අහිංසක බ්ලොගේ
    :lol::lol::lol:

    මගේ බ්ලොගේ පැත්ත පලාතේ බල්ලෙක් වත් එන්නෑ බන්............
    :lol::lol::lol: