ග්රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
අනුලා අයියා එනවා අහන් ඉඳල යන්නරෙකෝඩ් කරගන්න එපැයි ලතෝනිය ඇහෙන වෙලාවට.
එහෙම නෑ බං අපේ ගමේ ග්රාමයා දුවල පැනල වැඩ කරනව. සැරයක් අපි වත්තෙ හොරට කොස් ගස් ටිකක් කැපුවා එක ගහකට පර්මිට් දාල 4ක් විතර කැපුවෙ. පහුවදා අපේ ගෙවල් කිට්ටුව උස්සවයකට දිසාපති එනව කියල ග්රාමයා ඇවිල්ලා රෑ වෙනකල් කොස් අතු එක ගොඩකට ගහල ගිනි තිබා තියල කොස් ගහේ පොලව හරිය පස් ඇදල වහල දාල ගියෙ. හොඳ මිනිස්සු බං.ග්රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
ග්රාමයා මිනී අදින්න ඕන නෑ. ඒත් ග්රාමය දැනගන්න ඕන තමන්ට ඉහලින් ඉන්න නිලධාරීන්ව දැනුවත් කරලා වැඩේ කරගන්න.නිකන් උඩින් පස් දාලා වැඩක් නෑ
සත්තු අදිනවා.
හමුදාවටවත් බාරදීලා ඔතනම අඩි හයක් කපලා යටකරානම් ප්රශ්නෙ ඉවරයි.
අනුරගේ ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම ද කියන්නේ මැරුණ මිනී ටික වත් හරියට වල දාගන්න වත් බැරි වෙලා නිසා httpග්රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
E kiyanne thama mini goda aran nadda ban okkoma
මේ යකා දැනුත් ඔහොම හිටියා නං ඉවරයි කියලා හිතෙන්නේ දාන කොපි පේස්ට් ගොන් පොස්ට් දැක්කමපොඩි කාලේ සිද්ධි මතක් වුණා.
ඒ කාලෙ ටීවි ඉන්ටර්නෙට් මුකුත් නෑ.
අපි හිටපු ගමේ කොහේවත් ලයිට් නෑ. හද්ද කැලේ.
රෑට කට්ට කළුවරයි. ඉතින් හය හත වෙද්දී වැඩ ඉවරයි.
ඔව් සුනාමි ආවට පස්සේ පැරෑලිය හරියේ වාහන සෑහෙන ඇක්සිඩන්ට් උනා කියලා කියනවා එක එක ඒවා පෙනිලා. පස්සේ එතැන බුදු පිළිමයක් හදලා තියෙන්නේmehema katha thibuna tsunami awata passeth ,