නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Boruwa eka nm kotiya ganna.

    Anek de ban. Body thiyenam ayi. Ban wahannne. Body tika anduwen hari walalanna puluwan ne ban haiyioo bn.
     
    • Like
    Reactions: Candid-B

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ග්‍රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන

    නිකන් උඩින් පස් දාලා වැඩක් නෑ
    සත්තු අදිනවා.
    හමුදාවටවත් බාරදීලා ඔතනම අඩි හයක් කපලා යටකරානම් ප්‍රශ්නෙ ඉවරයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    ග්‍රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
    එහෙම නෑ බං අපේ ගමේ ග්‍රාමයා දුවල පැනල වැඩ කරනව. සැරයක් අපි වත්තෙ හොරට කොස් ගස් ටිකක් කැපුවා එක ගහකට පර්මිට් දාල 4ක් විතර කැපුවෙ. පහුවදා අපේ ගෙවල් කිට්ටුව උස්සවයකට දිසාපති එනව කියල ග්‍රාමයා ඇවිල්ලා රෑ වෙනකල් කොස් අතු එක ගොඩකට ගහල ගිනි තිබා තියල කොස් ගහේ පොලව හරිය පස් ඇදල වහල දාල ගියෙ. හොඳ මිනිස්සු බං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකන් උඩින් පස් දාලා වැඩක් නෑ
    සත්තු අදිනවා.
    හමුදාවටවත් බාරදීලා ඔතනම අඩි හයක් කපලා යටකරානම් ප්‍රශ්නෙ ඉවරයි.
    ග්‍රාමයා මිනී අදින්න ඕන නෑ. ඒත් ග්‍රාමය දැනගන්න ඕන තමන්ට ඉහලින් ඉන්න නිලධාරීන්ව දැනුවත් කරලා වැඩේ කරගන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ග්‍රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
    අනුරගේ ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම ද කියන්නේ මැරුණ මිනී ටික වත් හරියට වල දාගන්න වත් බැරි වෙලා නිසා http
    මළ මිනී බල්ලෝ කාලා යනවා🤮🤮
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    පොඩි කාලේ සිද්ධි මතක් වුණා.
    ඒ කාලෙ ටීවි ඉන්ටර්නෙට් මුකුත් නෑ.
    අපි හිටපු ගමේ කොහේවත් ලයිට් නෑ. හද්ද කැලේ.
    රෑට කට්ට කළුවරයි. ඉතින් හය හත වෙද්දී වැඩ ඉවරයි.
    හිච්චි අපි කරන එකම දේ අම්මා ආත්තම්මා ගාවට වෙලා කතා අහගෙන ඉන්න එක.

    කලාතුරකින් ඇහෙනවා ඔය සතෙක් කෑ ගහනවා. මූසල අඳෝනාවක්.
    ඒ වෙලාවට ආත්තම්මා සබ්බ පාපස්ස අකරනං.. ගාතාව කියන්න ගන්නවා.
    අර සද්දේ ක්ශනිකව නවතිනවා.
    ඊට පස්සේ දවසක කිට්ටුව මලගෙදරක ආරංචියක් එනවා.

    ගුප්ත අහඹු දේවල් පැටර්න් බලන එක තමයි ඒකාලෙ ජීවිතෙ.
    පස්සේ ගමට ලයිට් ආවා. ගෙවල් හැදුනා. දැන් එහේ කපුටෙක්වත් නැතුව ඇති කෑගහන්න.
    දැන් පොඩි එවුන්ට ඒ ආතල් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    E kiyanne thama mini goda aran nadda ban okkoma

    අතුරුදහන් වෙච්ච අයට මරණ සහතික දෙනවා කිව්වා.
    එතනින් වැඩේ ඉවර කරයි.
    ඕවා බාරගෙන වළලන්න කවුරුත් නැති නිසා නේ ඔහොම තියෙන්නේ.
    නැත්නම් අර හිඟන්නොන්ට වගේ නගර සභාවෙන් අරං ගිහින් පුච්චන්න තමයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පොඩි කාලේ සිද්ධි මතක් වුණා.
    ඒ කාලෙ ටීවි ඉන්ටර්නෙට් මුකුත් නෑ.
    අපි හිටපු ගමේ කොහේවත් ලයිට් නෑ. හද්ද කැලේ.
    රෑට කට්ට කළුවරයි. ඉතින් හය හත වෙද්දී වැඩ ඉවරයි.
    මේ යකා දැනුත් ඔහොම හිටියා නං ඉවරයි කියලා හිතෙන්නේ දාන කොපි පේස්ට් ගොන් පොස්ට් දැක්කම
     
    • Love
    Reactions: ozykolla

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    mehema katha thibuna tsunami awata passeth ,
    ඔව් සුනාමි ආවට පස්සේ පැරෑලිය හරියේ වාහන සෑහෙන ඇක්සිඩන්ට් උනා කියලා කියනවා එක එක ඒවා පෙනිලා. පස්සේ එතැන බුදු පිළිමයක් හදලා තියෙන්නේ 🙄