ඔවා ඇත්ත බන් සමහර මිනිස්සු ඇත්තටම මැරුනේ සති ගනන් ගිහින්. තාම ඇති මඩෙන් වැහුන ගෙවල් වල අය පොලව යට පන පිටින්. ගොඩක් ගෙවල් වටෙන් සීල් උනා. තාමත් ආත්ම වටේ සැරි සරනවා. ඒ මදිවට වට පිටාවේ මිනී
රජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.අනුරගේ ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම ද කියන්නේ මැරුණ මිනී ටික වත් හරියට වල දාගන්න වත් බැරි වෙලා නිසා http
මළ මිනී බල්ලෝ කාලා යනවා![]()
ඔව් සුනාමි ආවට පස්සේ පැරෑලිය හරියේ වාහන සෑහෙන ඇක්සිඩන්ට් උනා කියලා කියනවා එක එක ඒවා පෙනිලා. පස්සේ එතැන බුදු පිළිමයක් හදලා තියෙන්නේ![]()
කතානම් සෑහෙන තිබුණා. ඉස්සර කියනවා මිනිස්සු ගොඩක් ඔය හරියේ පාරේ මැදට එක පාරටම පනිනවා කියලා, තව ඔය හරියේ විදුරු ඇරලා යද්දී පුළුටු ගඳ ආවා කියලා, කතා තමයි ඕවාඑතන මුහුදට අත් දික්කරලා පෙන්වන ඒවා පෙනිලා තියෙනවා
ඇයි බන් ඕවා රෑටම ඇහෙන්නේ
මැරෙන්නේ නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද. ? රෙට ශබ්දේ ඇහෙනවා කියන්නේ ජීවත් වෙන වුන් බේරගන්න දෙන විලාප නිසා ද දන්නේ නැහැ.ඔවා ඇත්ත බන් සමහර මිනිස්සු ඇත්තටම මැරුනේ සති ගනන් ගිහින්. තාම ඇති මඩෙන් වැහුන ගෙවල් වල අය පොලව යට පන පිටින්. ගොඩක් ගෙවල් වටෙන් සීල් උනා. තාමත් ආත්ම වටේ සැරි සරනවා. ඒ මදිවට වට පිටාවේ මිනී
Ne bun oya rata sattu porakanwa athi ewa amuthu hadawal widiyata ahanne aul thama samahara welawata minissu dan inna mood eka anuwa oka thawa wadi pawBoruwa eka nm kotiya ganna.
Anek de ban. Body thiyenam ayi. Ban wahannne. Body tika anduwen hari walalanna puluwan ne ban haiyioo bn.
Parana Holman hitiya nam Munta wada kohomath hodayiරජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.
මේවා වැඩිය කියන්නත් බෑ පරණ හොල්මන් ආපහු ගේමුද අහනවනෙ![]()
වෙන්නත් පුලුවන්. සමහර අයගේ ගෙවල් කැඩුනේ නෑ මඩ වලින් වට උනා. අන්දකාරේ වතුරේ සීතලේ ජීවත් උනා දවස් ගානක්. මැරුනේ හාමතේ. කෑ ගහල එපාවෙලාම පන ගියා. ගොඩක් මිනිස්සු අතේ දුරකතන තිබ්බත් ඒවට සිග්නල් නැති උනා කාලකන්නි නෙට්වර්ක් කල්තියාම ඩවුන්. ඔය මිනිස්සුන්ගේ වේදනාව තාම ඔය තැන්වල ඇති. අනික රෑට නරි අරුන් මුන් එනවා වෙන්නත් පුලුවන් මිනී කන්න. කොහොමත් කීප දෙනෙක් ඔය ඒරියා වල ඉන්න එකනම් මහ මූසලයි.මැරෙන්නේ නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද. ? රෙට ශබ්දේ ඇහෙනවා කියන්නේ ජීවත් වෙන වුන් බේරගන්න දෙන විලාප නිසා ද දන්නේ නැහැ.
රෑට ඔක්කොම නිශ්ශබ්දයි නේ.
අර පෙරලුනු සුනාමි කොච්චිය පැත්තෙ රෑට මිනිස්සු අඬන සද්ද් එනවාලු. අහලා තියෙනවාද? මට sure නැ ඉතින් ඇත්තද බොරුද කියලා?බොරු කථා ඕවානම්
ඒක මාර වැඩක්නෙ බන්. එහෙම මිනිස්සු තැනින් තැන මැරිච්ච තැන් වලම තියනව කියන්නෙ මොන සක්කිලි වැඩක්ද බන්. අඩුම තරමෙ මැරුනට පස්සෙ වත් හරි හමන් තැනක ඒ මිනිස්සුන්ව වලදාන්න ඕනෙ. ඔක්කොම එක වලක් හරි හදල ඒතන පොඩි ග්රේව්ස්ටොන් එකක් දැම්ම නම් මොකද බන් වෙන්නෙ. බල්ලො බලල්ලු වගෙ අත් කකුල් පොලවෙන් එලියට එනව කියන්නෙ බන්අතුරුදහන් වෙච්ච අයට මරණ සහතික දෙනවා කිව්වා.
එතනින් වැඩේ ඉවර කරයි.
ඕවා බාරගෙන වළලන්න කවුරුත් නැති නිසා නේ ඔහොම තියෙන්නේ.
නැත්නම් අර හිඟන්නොන්ට වගේ නගර සභාවෙන් අරං ගිහින් පුච්චන්න තමයි.

Oya scenes ekama wage thiyanawa elle ara bus ekak accident une peralila. Ethanama aye naaya giya ne
Oya wage sadda ethana "ahenawa lu"
Minissu rata yanneth nahaclu ethanin. "HORA WANGUWA" lu කියන්නේ ethanata
Meka mama dakke page ekakin daala thiyanawa
tsunami kaale oyta hapan.රජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.
මේවා වැඩිය කියන්නත් බෑ පරණ හොල්මන් ආපහු ගේමුද අහනවනෙ![]()
සක්කිලි වැඩක් නෙමෙ, ඔය මිනි හොයන්න අය්ත් කන්දක් ම හාරන්න ඔනෙ. ලේන් අම්මා වලිගෙන් සාගරෙ හිඳන්න ගියා වගෙ වැඩක් ඔක (බෞද්ද කතාවක්)ඒක මාර වැඩක්නෙ බන්. එහෙම මිනිස්සු තැනින් තැන මැරිච්ච තැන් වලම තියනව කියන්නෙ මොන සක්කිලි වැඩක්ද බන්. අඩුම තරමෙ මැරුනට පස්සෙ වත් හරි හමන් තැනක ඒ මිනිස්සුන්ව වලදාන්න ඕනෙ. ඔක්කොම එක වලක් හරි හදල ඒතන පොඩි ග්රේව්ස්ටොන් එකක් දැම්ම නම් මොකද බන් වෙන්නෙ. බල්ලො බලල්ලු වගෙ අත් කකුල් පොලවෙන් එලියට එනව කියන්නෙ බන්![]()
ගොඩක් මෙ ගෙවල් අස්සෙ ඉන්න උන් මේව ගැන දන්නෙ නෑ බන්. මම එක්ස්පීරියන්ස් කරල තියනව අම්බානෙකට සුපර්නැචුරල් කේසස්. හැබැයි තාම දැකල නම් නෑ. ඒකටත් මට පොරක් හම්බුනා ඉන්දූනිශියා වල. පොරට පුලුවන් කියල මැරිච්ච උන්ව පෙන්නන්න ටික වෙලාවකට. ඊලග අවුරුද්දෙ ඒක ප්ලෑන් කරනව.ගම්පහ පැත්තේ බෝක්කුවක් එක්ක ඇලක් තියනවා. ජවිපෙ කාලෙ ඔළු කපලා දාපු. ඒ පාරෙත් ඔහොම කේස් තියන තැනක්. අවුරුදු ගානකට කලින් ඒ කිට්ටුව යද්දී දැනගත්තේ. පාර මතක නෑ. බුදු පිළිමයක් තියලා තිබුණා.