නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

netnet

Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    ඔවා ඇත්ත බන් සමහර මිනිස්සු ඇත්තටම මැරුනේ සති ගනන් ගිහින්. තාම ඇති මඩෙන් වැහුන ගෙවල් වල අය පොලව යට පන පිටින්. ගොඩක් ගෙවල් වටෙන් සීල් උනා. තාමත් ආත්ම වටේ සැරි සරනවා. ඒ මදිවට වට පිටාවේ මිනී
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරගේ ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම ද කියන්නේ මැරුණ මිනී ටික වත් හරියට වල දාගන්න වත් බැරි වෙලා නිසා http
    මළ මිනී බල්ලෝ කාලා යනවා🤮🤮
    රජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.

    මේවා වැඩිය කියන්නත් බෑ පරණ හොල්මන් ආපහු ගේමුද අහනවනෙ :censored:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ඔව් සුනාමි ආවට පස්සේ පැරෑලිය හරියේ වාහන සෑහෙන ඇක්සිඩන්ට් උනා කියලා කියනවා එක එක ඒවා පෙනිලා. පස්සේ එතැන බුදු පිළිමයක් හදලා තියෙන්නේ 🙄

    එතන මුහුදට අත් දික්කරලා පෙන්වන ඒවා පෙනිලා තියෙනවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එතන මුහුදට අත් දික්කරලා පෙන්වන ඒවා පෙනිලා තියෙනවා
    කතානම් සෑහෙන තිබුණා. ඉස්සර කියනවා මිනිස්සු ගොඩක් ඔය හරියේ පාරේ මැදට එක පාරටම පනිනවා කියලා, තව ඔය හරියේ විදුරු ඇරලා යද්දී පුළුටු ගඳ ආවා කියලා, කතා තමයි ඕවා 🤷🏽‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් ඕවා රෑටම ඇහෙන්නේ

    'මානසික බලපෑම ගැන සැලකිලිමත් වන්න'​

    ආපදා අවදානමක් සහිත අවස්ථාවක සංවේදී හා පීඩාකාරී තොරතුරු සමග මානසික සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේ ද?
    ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් උපදෙස් විමසා සිටියේ ය.
    "අධික වර්ෂාව, ගංවතුර, නායයාම් නිසා විශාල වශයෙන් ගෙවල්, පාරවල් වගේ ම ජීවිතත් විනාශ වෙලා තියෙනවා. මතුපිටින් මේවා විතරක් පෙනුණාට මේක යටින් තියෙනවා මිනිසුන්ගේ මානසික බලපෑමකුත්. ඒ මානසික බලපෑම ගැන සැලකිලිමත් වෙන එක ඉතා ම වැදගත්," විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ ය.
    මෙවන් සිදුවීම්වලට භාජනය වන අය වගේ ම මාධ්‍ය ඔස්සේ සංවේදී දර්ශන දකින පුද්ගලයින් ද කලබලයට, බියට පත් වනවා සේ ම අනාරක්ෂිත හැඟීමක් ඇති වන බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
    "ඒ වගේ වුණා ම කලබල වෙලා තීරණ ගන්න බැරි වෙන්න පුළුවන්. නින්ද සම්බන්ධයෙන් ගැටලු එන්න පුළුවන්. ඒ වගේ ම එදිනෙදා දේවල්වලට අවධානය තියා ගන්න බැරි වෙනවා. ඒ වගේ ම ආතතිමය තත්ත්වයක් ඇති වෙනවා."
    BBC
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔවා ඇත්ත බන් සමහර මිනිස්සු ඇත්තටම මැරුනේ සති ගනන් ගිහින්. තාම ඇති මඩෙන් වැහුන ගෙවල් වල අය පොලව යට පන පිටින්. ගොඩක් ගෙවල් වටෙන් සීල් උනා. තාමත් ආත්ම වටේ සැරි සරනවා. ඒ මදිවට වට පිටාවේ මිනී
    මැරෙන්නේ නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද. ? රෙට ශබ්දේ ඇහෙනවා කියන්නේ ජීවත් වෙන වුන් බේරගන්න දෙන විලාප නිසා ද දන්නේ නැහැ.

    රෑට ඔක්කොම නිශ්ශබ්දයි නේ.
     
    • Like
    Reactions: sahan50

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    Boruwa eka nm kotiya ganna.

    Anek de ban. Body thiyenam ayi. Ban wahannne. Body tika anduwen hari walalanna puluwan ne ban haiyioo bn.
    Ne bun oya rata sattu porakanwa athi ewa amuthu hadawal widiyata ahanne aul thama samahara welawata minissu dan inna mood eka anuwa oka thawa wadi paw
     
    • Like
    Reactions: sahan50

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    ඇහැන සද්ද අනං මනං නම් දන්නේනෑ...මම ලංකාවෙ දකින කැරිම සීන් එකක්..මිනිස් ජීවිතයේ කිසිවටිනාකමක් නැහැ සල්ලි නැත්නම්..නායක් ගියොත් ආයේ හෙවිලි බැලිලි නැහැ ඒ මිනි ගොඩ ගන්නේ නෑ...මීතොටමුල්ලේ කුනුකන්දට යට වෙච්ච උන් තව යට...කිසිම ගෞරවයක් නෑ...හිතපන් ඔහොම දෙයක් දියුනු රටක උනා නම්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    රජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.

    මේවා වැඩිය කියන්නත් බෑ පරණ හොල්මන් ආපහු ගේමුද අහනවනෙ :censored:
    Parana Holman hitiya nam Munta wada kohomath hodayi😅

    Munge thiyenne kayiwaruwayi aediyawai witharama yi

    • Haha
    Reactions: dayt0na

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Oya scenes ekama wage thiyanawa elle ara bus ekak accident une peralila. Ethanama aye naaya giya ne

    Oya wage sadda ethana "ahenawa lu"
    Minissu rata yanneth nahaclu ethanin. "HORA WANGUWA" lu කියන්නේ ethanata

    Meka mama dakke page ekakin daala thiyanawa
     
    • Wow
    Reactions: ozykolla

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    මැරෙන්නේ නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද. ? රෙට ශබ්දේ ඇහෙනවා කියන්නේ ජීවත් වෙන වුන් බේරගන්න දෙන විලාප නිසා ද දන්නේ නැහැ.

    රෑට ඔක්කොම නිශ්ශබ්දයි නේ.
    වෙන්නත් පුලුවන්. සමහර අයගේ ගෙවල් කැඩුනේ නෑ මඩ වලින් වට උනා. අන්දකාරේ වතුරේ සීතලේ ජීවත් උනා දවස් ගානක්. මැරුනේ හාමතේ. කෑ ගහල එපාවෙලාම පන ගියා. ගොඩක් මිනිස්සු අතේ දුරකතන තිබ්බත් ඒවට සිග්නල් නැති උනා කාලකන්නි නෙට්වර්ක් කල්තියාම ඩවුන්. ඔය මිනිස්සුන්ගේ වේදනාව තාම ඔය තැන්වල ඇති. අනික රෑට නරි අරුන් මුන් එනවා වෙන්නත් පුලුවන් මිනී කන්න. කොහොමත් කීප දෙනෙක් ඔය ඒරියා වල ඉන්න එකනම් මහ මූසලයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    බොරු කථා ඕවානම්
    අර පෙරලුනු සුනාමි කොච්චිය පැත්තෙ රෑට මිනිස්සු අඬන සද්ද් එනවාලු. අහලා තියෙනවාද? මට sure නැ ඉතින් ඇත්තද බොරුද කියලා?
     
    • Like
    Reactions: max_pain

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    අතුරුදහන් වෙච්ච අයට මරණ සහතික දෙනවා කිව්වා.
    එතනින් වැඩේ ඉවර කරයි.
    ඕවා බාරගෙන වළලන්න කවුරුත් නැති නිසා නේ ඔහොම තියෙන්නේ.
    නැත්නම් අර හිඟන්නොන්ට වගේ නගර සභාවෙන් අරං ගිහින් පුච්චන්න තමයි.
    ඒක මාර වැඩක්නෙ බන්. එහෙම මිනිස්සු තැනින් තැන මැරිච්ච තැන් වලම තියනව කියන්නෙ මොන සක්කිලි වැඩක්ද බන්. අඩුම තරමෙ මැරුනට පස්සෙ වත් හරි හමන් තැනක ඒ මිනිස්සුන්ව වලදාන්න ඕනෙ. ඔක්කොම එක වලක් හරි හදල ඒතන පොඩි ග්‍රේව්ස්ටොන් එකක් දැම්ම නම් මොකද බන් වෙන්නෙ. බල්ලො බලල්ලු වගෙ අත් කකුල් පොලවෙන් එලියට එනව කියන්නෙ බන් :no:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    Oya scenes ekama wage thiyanawa elle ara bus ekak accident une peralila. Ethanama aye naaya giya ne

    Oya wage sadda ethana "ahenawa lu"
    Minissu rata yanneth nahaclu ethanin. "HORA WANGUWA" lu කියන්නේ ethanata

    Meka mama dakke page ekakin daala thiyanawa

    ගම්පහ පැත්තේ බෝක්කුවක් එක්ක ඇලක් තියනවා. ජවිපෙ කාලෙ ඔළු කපලා දාපු. ඒ පාරෙත් ඔහොම කේස් තියන තැනක්. අවුරුදු ගානකට කලින් ඒ කිට්ටුව යද්දී දැනගත්තේ. පාර මතක නෑ. බුදු පිළිමයක් තියලා තිබුණා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    රජයේ සේවකයෝ ටොප්, දේශපාලකයෝ උන්ට වැඩ කරන්න දෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කණ්ඩායමක් දැන් බලයේ ඉන්නෙ. උන් පැත්තකට වෙලා රජයේ සේවකයො දැන් ටොප් එකට කරයි කියල බලාගෙන ඉන්නවා.

    මේවා වැඩිය කියන්නත් බෑ පරණ හොල්මන් ආපහු ගේමුද අහනවනෙ :censored:
    tsunami kaale oyta hapan.

    ඒක මාර වැඩක්නෙ බන්. එහෙම මිනිස්සු තැනින් තැන මැරිච්ච තැන් වලම තියනව කියන්නෙ මොන සක්කිලි වැඩක්ද බන්. අඩුම තරමෙ මැරුනට පස්සෙ වත් හරි හමන් තැනක ඒ මිනිස්සුන්ව වලදාන්න ඕනෙ. ඔක්කොම එක වලක් හරි හදල ඒතන පොඩි ග්‍රේව්ස්ටොන් එකක් දැම්ම නම් මොකද බන් වෙන්නෙ. බල්ලො බලල්ලු වගෙ අත් කකුල් පොලවෙන් එලියට එනව කියන්නෙ බන් :no:
    සක්කිලි වැඩක් නෙමෙ, ඔය මිනි හොයන්න අය්ත් කන්දක් ම හාරන්න ඔනෙ. ලේන් අම්මා වලිගෙන් සාගරෙ හිඳන්න ගියා වගෙ වැඩක් ඔක (බෞද්ද කතාවක්)
    ------ Post added on Dec 17, 2025 at 5:53 PM
     
    • Like
    Reactions: netnet

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    ගම්පහ පැත්තේ බෝක්කුවක් එක්ක ඇලක් තියනවා. ජවිපෙ කාලෙ ඔළු කපලා දාපු. ඒ පාරෙත් ඔහොම කේස් තියන තැනක්. අවුරුදු ගානකට කලින් ඒ කිට්ටුව යද්දී දැනගත්තේ. පාර මතක නෑ. බුදු පිළිමයක් තියලා තිබුණා.
    ගොඩක් මෙ ගෙවල් අස්සෙ ඉන්න උන් මේව ගැන දන්නෙ නෑ බන්. මම එක්ස්පීරියන්ස් කරල තියනව අම්බානෙකට සුපර්නැචුරල් කේසස්. හැබැයි තාම දැකල නම් නෑ. ඒකටත් මට පොරක් හම්බුනා ඉන්දූනිශියා වල. පොරට පුලුවන් කියල මැරිච්ච උන්ව පෙන්නන්න ටික වෙලාවකට. ඊලග අවුරුද්දෙ ඒක ප්ලෑන් කරනව.