තිබුනලු කියන්නේ ඇත්තද?
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 Jan 19, 2024 #1 තිබුනලු කියන්නේ ඇත්තද? Reactions: malakadss, inranasingha, ttj and 3 others
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Jan 19, 2024 #2 ඔව් පෙර වැරදි ගොඩක් තිබිලා. ඒ නිසා වෙඩි තිබ්බ එකමයි හොඳ. Video එක තිබුනේ නැත්නම් ලොරිය කුඩු වලින් පුරවන්න තිබුණා. බයි සිතුවිලි Reactions: Nisala88, tha123, thisNameIsForElakiri and 18 others
ඔව් පෙර වැරදි ගොඩක් තිබිලා. ඒ නිසා වෙඩි තිබ්බ එකමයි හොඳ. Video එක තිබුනේ නැත්නම් ලොරිය කුඩු වලින් පුරවන්න තිබුණා. බයි සිතුවිලි
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jan 19, 2024 #3 Ltte karayek nemeda Reactions: ewijesekara, shenat, hasithayad and 3 others
kasun_kbp Well-known member May 12, 2015 18,307 1 59,422 113 Kaduwela Jan 19, 2024 #4 මාලිමාවේ නාරම්මල සංවිධායක කෙනෙක් Reactions: aneasarayana, kasunkaru, LahiruRaz and 16 others
Dead Cupid Well-known member Aug 12, 2008 2,644 6,850 113 Jan 19, 2024 #5 වාහනෙන් අයිස් ගෙන්න යන ගමන්ලු. Reactions: ewijesekara, shenat, hasithayad and 2 others
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala Jan 19, 2024 #6 Dead Cupid said: වාහනෙන් අයිස් ගෙන්න යන ගමන්ලු. Click to expand... ඈ බං, ඒක මාළු අදින ලොරියක්ලු ද ? Reactions: ewijesekara and Any.key
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 19, 2024 #7 සිවිල් ඇඳුමෙන් බයික් එකත් පොලිසියෙ එකක් නෙවෙයි, වෙඩිත් තියල, අනේ මන්ද! Reactions: Asmodeus, Boole, shenat and 4 others
Mr.dark Well-known member Jun 2, 2022 4,507 6,373 113 Jan 19, 2024 #8 විඩියෝඑ කරපු උන් හිටියෙ නැත්නම් කියයි කුඩු ගෙනියමින් හිටපු කුඩ්ඩෙකුට ආයුධ පෙන්නන්න ගෙනිච්චා කියලා Reactions: Asmodeus, Boole, malakadss and 6 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 19, 2024 #9 ඉඩම් නඩුවකටත් සම්බන්ධයිලු, පැමිණිලිකරු හැටියට. තවත් නඩුවකින් නිදොස් කොට නිදහසත් ලබලා Reactions: Asmodeus, hasithayad and Any.key
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,162 9,501 113 Jan 19, 2024 #10 අරගලේ උන්න එකෙක් ලු Reactions: haunte, ewijesekara and Any.key
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 19, 2024 #11 කොල්ලගේ ෆෝන් එකේ ටෙලිග්‍රෑම් ඇප් එක තිබිලා Reactions: ewijesekara, tilvin-silva, JohnWatson99 and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,334 35,041 113 Jan 19, 2024 #12 නාරම්මල කියන්නේ කුරුණෑගල පැත්තේ නේද? මයින්ද මාත්තයාගේ දෙවැනි ගම Reactions: ewijesekara, Mr.dark and Any.key
Rsupun Well-known member Oct 6, 2007 1,713 2,306 113 Colombo Jan 19, 2024 #13 මහ බැංකුව කඩපු එකාට නෙද වෙඩි තියලා තියෙන්නේ Reactions: malakadss, ewijesekara, shenat and 2 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 19, 2024 #14 ගෙදර ගිනිපෙට්ටියේ ගිනි කූරු අඩුයි ලු Reactions: stasia, hasithayad and Any.key
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Jan 19, 2024 #15 රනිල් රට හදයි කියල හිතනවද @hirashgeff @monson Reactions: Any.key
olu bakka Well-known member Aug 18, 2011 22,901 23,593 113 Jan 19, 2024 #16 ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Reactions: tha123 and Any.key
Rsupun Well-known member Oct 6, 2007 1,713 2,306 113 Colombo Jan 19, 2024 #17 ඇයි නඩු තියනවා නම් ඔලුවට වෙඩි තියනවා කියලා අලුත් නිතියක් ගෙනත් olu bakka said: ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Click to expand... Reactions: Any.key
ඇයි නඩු තියනවා නම් ඔලුවට වෙඩි තියනවා කියලා අලුත් නිතියක් ගෙනත් olu bakka said: ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Click to expand...
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 19, 2024 #18 olu bakka said: ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Click to expand... අපේ මන්දමානසික පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා සැකකරුවන්ට ගහපු ලේබල් තමයි. ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරලා කිව්වා නඩු කීපයක් තිබුනා කියලා. හරස් ඇහුවාම ඒවයින් උසාවියෙන් නිදහස් කරලාලු සේය සඳමිණී කේස් එකේදී අල්ලපු ගෙදර O/L ලියන කොල්ලා අල්ලලා කිව්වා, උගේ හාඩි එකේ වැල තිබුනා, ෆ්බී එකේ සේයගේ ෆොටෝ එකකට එකක් දාලා තිබුණා කියලා. ඒකටම කොණ්ඩයා අල්ලලා හෙලුවෙන් එල්ලලා පාපොච්චාරණයකුත් ගත්තා. වැරුද්ද කොන්ඩේ වවාගෙන කැලේ සිටීම. Reactions: tha123, Asmodeus, chanakamanjula and 2 others
olu bakka said: ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Click to expand... අපේ මන්දමානසික පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා සැකකරුවන්ට ගහපු ලේබල් තමයි. ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරලා කිව්වා නඩු කීපයක් තිබුනා කියලා. හරස් ඇහුවාම ඒවයින් උසාවියෙන් නිදහස් කරලාලු සේය සඳමිණී කේස් එකේදී අල්ලපු ගෙදර O/L ලියන කොල්ලා අල්ලලා කිව්වා, උගේ හාඩි එකේ වැල තිබුනා, ෆ්බී එකේ සේයගේ ෆොටෝ එකකට එකක් දාලා තිබුණා කියලා. ඒකටම කොණ්ඩයා අල්ලලා හෙලුවෙන් එල්ලලා පාපොච්චාරණයකුත් ගත්තා. වැරුද්ද කොන්ඩේ වවාගෙන කැලේ සිටීම.
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 Jan 19, 2024 #19 olu bakka said: ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට? Click to expand... අර වීඩියෝ එක නොතිබුනා නම්
K KalyanaMithra001 Well-known member Aug 25, 2018 639 1,060 93 Jan 19, 2024 #20 දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට! ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි! Reactions: ewijesekara, Mr.dark, shenat and 1 other person
දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට! ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි!