නාරහෙන්පිට RMV එකට යන්න

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    නාරහෙන්පිට RMV එකට යන්න

    වාද්දුවේ ඉදලා බස් එකේ යනවනම් කොහෙට ගිහිල්ලා යන එකද ලේසි ?
    බයික් එකේ යනවනම් ලේසි කොහෙන් යන එකද ?
    දන්න එකෙක් කියපංකෝ.............
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වාද්දුවේ ඉදලා බස් එකේ යනවනම් කොහෙට ගිහිල්ලා යන එකද ලේසි ?
    බයික් එකේ යනවනම් ලේසි කොහෙන් යන එකද ?
    දන්න එකෙක් කියපංකෝ.............

    bus eke yanawanam Wellawattata palayan

    Bike eke yanawanam Nugegodata gihilla yana eka lesiyi
     
    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    wellawatta ta gihin 141 yanna kiyalada kynne :lol::lol:
    muta wadduwe idan wellawattata ena welawa yayi eke nara yanna :sorry::sorry:

    141 කොට කොටද යන්නේ . ඒ කියන්නේ බයික් එකේ ගියොත් ලේසියි වගේ නේ බං ?
     
    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    wellawatte ඉදලා 141 එකේ narahenpita යන්න කොච්චර වෙලාවක් යනවද බං ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ බස් එකේ පලයන්... ඔතන බයික් දාන්න ගියහම මහ වදේ වෙලාවකට.... අනිත් එක කුඩ්ඩෝ ඉන්නවා ඔය ඒරියා එකේ... නැත්නම් කෝච්චියේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් 103 ක නැගල පලයන්... වැඩේ ලේසියි... :D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    wellawatte ඉදලා 141 එකේ narahenpita යන්න කොච්චර වෙලාවක් යනවද බං ?

    ubata nara aye yanna thiya hithannawath epa wena tharamata wela yanawa :sorry::sorry:oya magulata kirulaponadi amathaka wenawa nara yanna thiyenawa kiyala :sorry::sorry:
    uba wellwaththen kirulaponata ticket ganin
    ita passe kirulaponadi tak gala duwala gihin ita issarahin thyena 141 nagapan
    ethakota yana welwa adu krganna puluwan

    naththm athal eke kotuwata train eke gihin 103 waren bn :cool::cool:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ බස් එකේ පලයන්... ඔතන බයික් දාන්න ගියහම මහ වදේ වෙලාවකට.... අනිත් එක කුඩ්ඩෝ ඉන්නවා ඔය ඒරියා එකේ... නැත්නම් කෝච්චියේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් 103 ක නැගල පලයන්... වැඩේ ලේසියි... :D

    :cool::cool:
     
    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ බස් එකේ පලයන්... ඔතන බයික් දාන්න ගියහම මහ වදේ වෙලාවකට.... අනිත් එක කුඩ්ඩෝ ඉන්නවා ඔය ඒරියා එකේ... නැත්නම් කෝච්චියේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් 103 ක නැගල පලයන්... වැඩේ ලේසියි... :D

    ela thanks machan :cool:

    12 - 1 වෙනකොට එන්න බලාගෙන යන්නේ බං... උදෙන් ගියොත් කොච්චර විතර වෙලාවක් යනවද 141 නාරහෙන්පිටට යන්න.
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බම්බා වලට වරෙන්
    ඇවිල්ල නාරාහේන්පිට ට යන්නේ කොහොමද කියල අහපන් ලේසියි
     
    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    බම්බා වලට වරෙන්
    ඇවිල්ල නාරාහේන්පිට ට යන්නේ කොහොමද කියල අහපන් ලේසියි

    :cool: ela.
    වැල්ලවත්තද බම්බලපිටියද ඉක්මං?
    බම්බලපිටියද වලින් ගන්න බස් එක මොකක්ද යන වෙලාව තමයි බං කේස් එක. කොට කොට යයිද ?
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ubata nara aye yanna thiya hithannawath epa wena tharamata wela yanawa :sorry::sorry:oya magulata kirulaponadi amathaka wenawa nara yanna thiyenawa kiyala :sorry::sorry:
    uba wellwaththen kirulaponata ticket ganin
    ita passe kirulaponadi tak gala duwala gihin ita issarahin thyena 141 nagapan
    ethakota yana welwa adu krganna puluwan

    naththm athal eke kotuwata train eke gihin 103 waren bn :cool::cool:

    :lol::lol::lol:

    මේක තමයි සිස්ටම් එක... හැබැයි කිරුලපනට එනකොට ඉස්ස්‍රහ ෆුට්බෝඩ් එකට බැහැලා ඉන්න ඕනේ... සමහර වෙලාවට අනිත් එක කෙලගෙන යනවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela thanks machan :cool:

    12 - 1 වෙනකොට එන්න බලාගෙන යන්නේ බං... උදෙන් ගියොත් කොච්චර විතර වෙලාවක් යනවද 141 නාරහෙන්පිටට යන්න.

    ඔෆිස් ටයිම් ගියොත් නම් ටිකක් ශේප් බං ඔය බස් එක... මම ඒ කාලෙ ගියා විනාඩි 40න් වගෙ යනවා... :P
     
    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    :lol::lol::lol:

    මේක තමයි සිස්ටම් එක... හැබැයි කිරුලපනට එනකොට ඉස්ස්‍රහ ෆුට්බෝඩ් එකට බැහැලා ඉන්න ඕනේ... සමහර වෙලාවට අනිත් එක කෙලගෙන යනවා...

    ela thanks ban. :yes: