ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්ථාවෙ තියනව මචං නාරි මෛථූනය කියල වචනයක් ඒකෙ තේරුම මොකද්ද...? දන්න එකෙක් පැහැදිලි කරල දීපන්කො ඒක කුනුහර්පයක්ද...?