නාරි මෛථූනය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්ථාවෙ තියනව මචං නාරි මෛථූනය කියල වචනයක් ඒකෙ තේරුම මොකද්ද...? දන්න එකෙක් පැහැදිලි කරල දීපන්කො ඒක කුනුහර්පයක්ද...?



    JMlZeBB.jpg


    E7mMY5X.jpg


    s59Djst.jpg


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේකෙ තියෙන්නෙ ඔක්කොම හතරහුලස් වචන , කියවල ඉවරවෙද්දි බඩුත් යනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් මුලු ව්‍යවස්තාවේම බොට නොතේරුන එකම දේ ඕක ද ?

    ඔව් බන් මේව හොඳට කියවල තේරුම් ගන්න එපාය ජනමත විචාරනයට කලින් මොකඩ ජුන්ඩ කපන්න එහෙම යොජනා කරල තිබ්බොත්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Meka pass unoth kolukarayo wadi wei ho gala. Ekko awlakuth na rate PM unath dannawa athine oke athal eka hitan.

    ඊයා... එහෙම වුනොත් ළමයි එක්ක පාරෙ බැහැල යන්න කොහොමෙයි...?