නාවික කඳවුරට එරෙහිව විරෝධතාවක්‌

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    නාවික කඳවුරට එරෙහිව විරෝධතාවක්‌

    ප්‍රභාකරන් සමග අවසන් සටන සිදුවූ මුලතිව්හි වඩ්ඩුවක්‌කාල්හි අක්‌කර 617 ක නාවික හමුදාවේ ගෝඨාභය කඳවුර ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධාන හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ දේශපාලනඥයන් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ විරෝධතාවක්‌ පවත්වා ඇත.

    ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, ශාන්ති ස්‌කන්ධරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටන් ජෙගනාදන්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ එහි ලේකම් කඡේන්ද්‍රන් සෙල්වරාජා යන පිරිස විරෝධතාවට සහභාගි වී තිබේ.

    මෙම වඩ්ඩුවක්‌කාල් නාවික හමුදා ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌. ප්‍රභාකරන් මුහුදු කොටි කණ්‌ඩායම මෙහි පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා පානවා යෑයි නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

    http://www.divaina.com/2016/08/05/news12.html
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉල්ලනවනම් දෙන්න එපැයි නේද? නැත්නම් හරි නැනේ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඉල්ලනවනම් දෙන්න එපැයි නේද? නැත්නම් හරි නැනේ...

    ආප්පපාල පත්තරෙන් දැක්කම අනිවා කරලා දෙනවා ඕකත්
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    TNA eke oya picket eken passe Navy camp eka ain karalada? Na neda?

    MR ge kaleth oyawage picket keruwa. E kale picket karapu ewunta mokada wune kiyala mama kiyanna one na ne?
    :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    mrBacys.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    පක්ෂ පාට මොකක් උනත් මචන්
    ඔය වේසිගෙ පුත්තු නටනවා වැඩි

    පොන්න ආණ්ඩුවේ කොන්ද පන නැති නිසා බන් ඕකුන් නටන්නේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    Umbala wage ekadipathiyekata kade yana ewun genath dukai. Umbala kiyanne umbalage kale wage sudu van ewala picket karana ewunwa ussanna kiyalada?

    nehe ara den mehe campus kollonta karanava vage vathura gahanna kiyala kiyanne
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බය වෙන්න එපා පබය පත්තෙරේ දැක්කේ නැත්නම් උගේ නැගෙනහිර හොරශෝට් එකේ ගෙදර ගියාම කියවල අයින්කරවයි :cool::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    Umbala wage ekadipathiyekata kade yana ewun genath dukai. Umbala kiyanne umbalage kale wage sudu van ewala picket karana ewunwa ussanna kiyalada?

    දන්න දෙයක් කතා කරපන් හුත්තෝ. උබලා වගේ හුජ්ජ කොල්ලෝ හිතන්නේ සුදු වැන් ගෙනාවේ ගෝටා කියලා. හොයලා බලපන් මුලින්ම සුදු වැන් වලින් සෙල්ලම් දැම්මේ ප්‍රේමදාස කියලා එතකොට හොයාගන්න පුළුවන් වෙයි.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දන්න දෙයක් කතා කරපන් හුත්තෝ. උබලා වගේ හුජ්ජ කොල්ලෝ හිතන්නේ සුදු වැන් ගෙනාවේ ගෝටා කියලා. හොයලා බලපන් මුලින්ම සුදු වැන් වලින් සෙල්ලම් දැම්මේ ප්‍රේමදාස කියලා එතකොට හොයාගන්න පුළුවන් වෙයි.

    Umbalage anduwa 71 mini marapuwa.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දන්න දෙයක් කතා කරපන් හුත්තෝ. උබලා වගේ හුජ්ජ කොල්ලෝ හිතන්නේ සුදු වැන් ගෙනාවේ ගෝටා කියලා. හොයලා බලපන් මුලින්ම සුදු වැන් වලින් සෙල්ලම් දැම්මේ ප්‍රේමදාස කියලා එතකොට හොයාගන්න පුළුවන් වෙයි.

    ඔන්න සුදුවෑන් වල නිර්මාර්තෘ

    දැන් සුදුවෑන් කියන හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ අතීතේ .
    මේ මනුස්සය යහතින් ඉන්නවද දන්නේ නැහැ දැන්
    :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මරුසිරා;20510875 said:
    බය වෙන්න එපා පබය පත්තෙරේ දැක්කේ නැත්නම් උගේ නැගෙනහිර හොරශෝට් එකේ ගෙදර ගියාම කියවල අයින්කරවයි :cool::sorry:

    මොනවා නොකළත් මේ වැඩෙ නම් පඹය කරලා දෙය් බන් අපරාදේ නිකම් උද්ගෝෂණය කලේ කෝල් එකක් වගේ දුන්නත් වැඩේ කර ගන්න තිබ්බ