නාවින්න ආයුර්වේද

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    නාවින්න ආයුර්වේද

    මචන්ලා, නාවින්න ආයුර්වේදේ පහුගිය දවස්වල වහල තිබ්බා දැන් ඇරලද?

    මට සේම තියෙනවා එකට නාවින්න ආයුර්වේදේන් බෙහෙත් ගන්නේ කොහොමද බන්?
    කීයටද බෙහෙත් දෙන්නේ?
    දිග පෝලිම් තියෙනවද?
    මොනවද අරගෙන යන්න ඕනේ? (බෝතල් අනම් මනම්)
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචන්ලා, නාවින්න ආයුර්වේදේ පහුගිය දවස්වල වහල තිබ්බා දැන් ඇරලද?

    මට සේම තියෙනවා එකට නාවින්න ආයුර්වේදේන් බෙහෙත් ගන්නේ කොහොමද බන්?
    කීයටද බෙහෙත් දෙන්නේ?
    දිග පෝලිම් තියෙනවද?
    මොනවද අරගෙන යන්න ඕනේ? (බෝතල් අනම් මනම්)

    http://www.ayurveda.gov.lk/contactus.html
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]බාහිර රෝගී අංශයටයි යන්න ඕනේ. සතියේ දවස්වලත් සෙනසුරාදා වරුවකුත් ඇරල තියනවා. තරමක් පෝලින් තියනවා. උදේම ගියාම ලේසියි. උදේ 8.00 ට විතර බෙහෙත් දෙනවා. බෝතලයක් අරගෙන යන්න. තෙල් වර්ග දුන්නොත් ඒකටත් පොඩි බෝතලයක් අරගෙන යන්න.[/FONT]
     
    • Like
    Reactions: cyber-goiya

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    [FONT=&quot]බාහිර රෝගී අංශයටයි යන්න ඕනේ. සතියේ දවස්වලත් සෙනසුරාදා වරුවකුත් ඇරල තියනවා. තරමක් පෝලින් තියනවා. උදේම ගියාම ලේසියි. උදේ 8.00 ට විතර බෙහෙත් දෙනවා. බෝතලයක් අරගෙන යන්න. තෙල් වර්ග දුන්නොත් ඒකටත් පොඩි බෝතලයක් අරගෙන යන්න.[/FONT]

    Thanks a lot machan