නාවින්න ආයුර්වේද
මචන්ලා, නාවින්න ආයුර්වේදේ පහුගිය දවස්වල වහල තිබ්බා දැන් ඇරලද?
මට සේම තියෙනවා එකට නාවින්න ආයුර්වේදේන් බෙහෙත් ගන්නේ කොහොමද බන්?
කීයටද බෙහෙත් දෙන්නේ?
දිග පෝලිම් තියෙනවද?
මොනවද අරගෙන යන්න ඕනේ? (බෝතල් අනම් මනම්)