නැකත් රාල වෙත

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    හේතුවදියා;17198812 said:
    මම මම ගැන වර්ණා කරන්න අවශ්‍ය නැහැ. මම උපාධිදාරියෙක්. විද්‍යාවට සම්බන්ද විෂයන් තුලින්.
    ඔය පුනර්බවය ඇතුළු ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය තුලින් අපු දේවල්.
    අපට 100% ක් පෑහදිලි සාක්ශි සහිත ( සන්ඛ්‍යනය අනුව නම් කිසියම් වෙසෙසියා මට්ටමකට අදාලව ) නම් අප එය විඩ්යාවෙදි පිලිගෑනීමට ලක් කරයි. එසේ සාක්ශි සොයා ගත නොහකි වේ නම් එය සිදුවිය නොහක්කක් ලෙස බෑහර කීරිම කොතරම් සාදාරනද යන්න පිලිබදව ගෑටලු ඈත. "දෙවියන් සිටී යන්න ඔප්පු කරන්න" යමෙක් කිවොත් කෙනෙකුට ඒ සදහා පාලක පරික්ශනයක් අටවා ගත නොහෑක . එය Science වල දුබල තාවක් නිසා සිඩුවන්නකි. අනාගතයේඩි එලෙස පාලක පරික්ශනයක් අටවා ගෑනිමට තරම් science වල මාන ප්‍රබල වු විටෙක දෙවියන් ඔප්පු විම හෝ නොවිම සිදුවිය හෑක. එතෙක් කලයුත්තේ අදාල ක්‍රම ශිල්ප ඩියුනු කිරීම මිස උගත් සොච්චමෙන් කට මෑත දොඩවිම නොවේ. අන්වික්ශය සොයා ගෑනිමට පෙර මිනිසුන් ක්ශුඩ්‍ර ජිවින් ගෑන දෑන සිටියේ නෑත. සිදුවුයේ කොහෙන් හරි අත පත ගෑ අය උඩුබුරුලමින් පෙනෙන්නට නෑති සෑම දේ නෑතයි කිම පමනකි.
    කෙසේ නමුත් ඔබට Science නම් පටු සිමාව තුලදිම දෑනුදු දෙවියන් හා පුනර්භවය ඔප්පු කර පෙන්විය හෑකි ක්‍රමයක් ඈත. එනම් සන්ඛ්යනයයි (Stat). Stat හොදින් ප්‍රගුන කල අයට මෙය එතරම් අමාරු දෙයක් නොවේ. (එහිදී සිදු වන්නේ කොලේ වහලා ගෑසිමකි. නමුත් ඔබට එයට අභියොග කල නොහෑක්කේ science වල පරික්ශන වලදි බහුලව stat භාවිත වන නිසය.) කෙසේ නමුත් මම මේ ගෑන මීට වඩා කතා නොකරන අතර ඔබගේ දෑනුම BSc එකෙන් ඉහලට යද්දී Science වල පටු බව නිසා සාක්ශී සොයා ගෑනිමට අපහසු කාරනා එක හෙලා ප්‍රතික්ශේප කිරිම කොතරම් අසාදාරනදෑයි ඔබටම තෙරේවි.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචං මෙහෙම දෙයක් තියෙනවා ..!

    ........
    එකයි මම ඒ ගැන කතා කරන්නේ.
    මට මගේ මතයක් සමාජගත කරන්න ඕනේ නෑ, නිවැරදි කරගන්න විතරයි ඕනේ.

    සමාජගත වෙන්න ඕනේ නිවැරදි මතය.
    කුනුහරුප නොදොඩා ඔබ කරන ලද මෙම අදහස් දෑක්විම ගෑන සතුටුයි. එහෙනම් අපි ගියා ඕන්.:D
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර

    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.

    පොඩ්ඩක් හොයල බලපන් අපරාධ කාරයෙක් කියන්නේ ඇත්තද බොරුද කියල මෝහනයේ උදව් ගන්නවද කියල කිසිම රටක කිසිම උසාවියක්.

    මෝහනයෙන් වෙන්නේ තමන්ගේ මොලේ ඇතුලේ තියන මතකයන් එලියට එනෙක ..!

    අපි පොඩිකාලේ අහම්බෙන් දැකපු කඩේක බෝඩ් එකක් මෝහනය මගින් අවුරුදු 50 කට පස්සේ උනත් මතක් කරගන්න පුළුවන්.
    ඒ කියන්නේ. මෝහනය මගින් අපේ මොලේ ඇතුලේ තියන ඉතාම කුඩා මතකයක් උනත් access කරන්න පුළුවන්.

    ඒ වගේම මේ මතකයන් එකතු කරලා අලුත් තමන්ට කිසිමදවසක නොවිච්ච දෙයකුත් නිර්මාණය වෙන්න පුළුවන්.

    රෑට හීන පෙන්නේ අන්න ඒ වගේ දෙයක් උනාම.

    මෝහනය කියන්නේ ඒ වගේ දෙයක් මචන්. මෝහනය කරලා කරපු කිසිම පරීක්ෂණයකින් පුනරුපත්තිය ඔප්පු වෙලා නෑ ..!
    අපි ඒ ගැන හොයල තියෙනවා.
    අඩුම ගානේ මෝහනයෙන් මේ ආත්මය ගැන කියන දේ වත් 100%ක් ඇත්ත නෙමේ කියල මේ වෙනකොට ඔප්පු කරලා තියෙන්නේ.
    අපිට රෑට පෙන හීන වගේ මෝහනයෙන් කියන දේවලුත් සම්පූර්ණ විකාරයක්.

    ඔය මෝහනය ගැන තියෙන සියලු දේ media production එකක් මචං. එතන සත්‍යය නෑ ..media වලින්. films වලින් සහ බොරු පර්යේෂණ කෘති වලින් කරන්නේ ඉල්ලුමට සැපයුම ලබාදීම.

    මොකද අපි කොච්චර උනත් කැමති නෑ මරණයෙන් සියල්ල කෙළවර වෙනවා යයි හිතන්න.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    උඹ හෙව්වද බන් ඒ ගැන..?

    කවුද බන් එහෙම ඔප්පු කරල තියෙන්නේ..?
    විස්තර දාපන්කො
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උඹ හෙව්වද බන් ඒ ගැන..?

    කවුද බන් එහෙම ඔප්පු කරල තියෙන්නේ..?
    විස්තර දාපන්කො

    සියලු හේතුවාදී ප්‍රකාශන ටික කියවන්න,
    පහුගිය අවුරුදු 50 ඇතුලත කිහිප වාරයක් ඔප්පු කරලා තියෙනවා,

    මට ඒ ඔක්කොම මෙතන type කරන්න බෑ ..!

    ඒ ටික කියවනකන් දැනට මම අහන්නේ.

    1. පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.

    2. උඹ පුනුරුප්පත්ය විස්වාස කරන්නේ මොන සාධක හරහාද ..!
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. ...........
    අපිට රෑට පෙන හීන වගේ මෝහනයෙන් කියන දේවලුත් සම්පූර්ණ විකාරයක්.

    No thanks! ඔයාට වෑරදිලා මම ඔයාගෙන් මෝහනය ගෑන ඈහුවේ නෑ.(වෙන කෙනෙක්ට දාන reply එකක් මාව quote කරලා දාලා)
     
    Last edited:
    • Like
    Reactions: Jagoris
    Sep 27, 2014
    152
    33
    0
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.

    පොඩ්ඩක් හොයල බලපන් අපරාධ කාරයෙක් කියන්නේ ඇත්තද බොරුද කියල මෝහනයේ උදව් ගන්නවද කියල කිසිම රටක කිසිම උසාවියක්.

    මෝහනයෙන් වෙන්නේ තමන්ගේ මොලේ ඇතුලේ තියන මතකයන් එලියට එනෙක ..!

    අපි පොඩිකාලේ අහම්බෙන් දැකපු කඩේක බෝඩ් එකක් මෝහනය මගින් අවුරුදු 50 කට පස්සේ උනත් මතක් කරගන්න පුළුවන්.
    ඒ කියන්නේ. මෝහනය මගින් අපේ මොලේ ඇතුලේ තියන ඉතාම කුඩා මතකයක් උනත් access කරන්න පුළුවන්.

    ඒ වගේම මේ මතකයන් එකතු කරලා අලුත් තමන්ට කිසිමදවසක නොවිච්ච දෙයකුත් නිර්මාණය වෙන්න පුළුවන්.

    රෑට හීන පෙන්නේ අන්න ඒ වගේ දෙයක් උනාම.

    මෝහනය කියන්නේ ඒ වගේ දෙයක් මචන්. මෝහනය කරලා කරපු කිසිම පරීක්ෂණයකින් පුනරුපත්තිය ඔප්පු වෙලා නෑ ..!
    අපි ඒ ගැන හොයල තියෙනවා.
    අඩුම ගානේ මෝහනයෙන් මේ ආත්මය ගැන කියන දේ වත් 100%ක් ඇත්ත නෙමේ කියල මේ වෙනකොට ඔප්පු කරලා තියෙන්නේ.
    අපිට රෑට පෙන හීන වගේ මෝහනයෙන් කියන දේවලුත් සම්පූර්ණ විකාරයක්.

    ඔය මෝහනය ගැන තියෙන සියලු දේ media production එකක් මචං. එතන සත්‍යය නෑ ..media වලින්. films වලින් සහ බොරු පර්යේෂණ කෘති වලින් කරන්නේ ඉල්ලුමට සැපයුම ලබාදීම.

    මොකද අපි කොච්චර උනත් කැමති නෑ මරණයෙන් සියල්ල කෙළවර වෙනවා යයි හිතන්න.

    උබනම් පට්ට. ඔය දේත් මන් ගොඩක් හෙවුවා. ඇත්තටම මෝහනයකින් පෙර ආත්මයක් හොයනවා කියන්නේ තනිකරම බොරුවක්.

    ඇත්තටම මෝහනය කියන්නේ සතයක්. අපි ජිවත් වල ඉන්න කාලයන් තුල ගබඩා උන මතකයන් යලි එලියට ගන්න පුළුවන්. අනෙක මෝහනයෙන් මානසික ලෙඩ පවා සුව කරන්න පුළුවන්. මෝහනය කියන්නේ ක්‍රමවත් විදිහට කරන්න ඕන දෙයක්. තවදෙයක් සෑම කෙනෙක්ම මෝහනයට ලක් වෙන්නේ නැහැ. සිත ශක්තිමත් අය මෝහනය වෙන්නේ නැහැ. ගොඩක් සිත් දුර්වල අය මෝහනයට ලක් කරන්න ඉතාමත් පහසුයි.

    තනිකරම ලංකාවේ මිඩියා වලිනුත් කරන්නේ මිනිස්සුන්ව අවුල් කරන එක.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    මෝහනය කියන්නේ ඒ වගේ දෙයක් මචන්. මෝහනය කරලා කරපු කිසිම පරීක්ෂණයකින් පුනරුපත්තිය ඔප්පු වෙලා නෑ ..!
    අපි ඒ ගැන හොයල තියෙනවා.

    සියලු හේතුවාදී ප්‍රකාශන ටික කියවන්න,
    පහුගිය අවුරුදු 50 ඇතුලත කිහිප වාරයක් ඔප්පු කරලා තියෙනවා,

    මට ඒ ඔක්කොම මෙතන type කරන්න බෑ ..!
    එහෙනම් උඹ කිව්වෙ 'අපි' හොයල තියෙනව කියල...
    උඹ හොයල තියෙන ඒවගෙ විස්තර දාන්නකො හැමෝටම දැනගන්න....

    සියලු හේතුවාදී ප්‍රකාශන ටික කියවන්න,
    පහුගිය අවුරුදු 50 ඇතුලත කිහිප වාරයක් ඔප්පු කරලා තියෙනවා,

    මට ඒ ඔක්කොම මෙතන type කරන්න බෑ ..!
    එකක් දෙකක්වත් දාපන්කො දන්න එව්වගෙන්,
    අපි කියවන්නම්...
     
    • Like
    Reactions: Jagoris
    Sep 27, 2014
    152
    33
    0
    උබ අපාය දිවියලෝක විශ්වාස කරනවද ?

    දෙකම බොරුවක්. එත් මේ දේ සාමාන්‍ය මනුස්සයෙකුට මෙය මුසාවක් බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙකට තියන කැමැත්ත අකමැත්ත නිසා මිනිස්සු සමාජයේ වැරදි අඩුවෙන් කරලා යහපත් දේ කිරීමට පෙලෙබෙනවා,
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.

    පොඩ්ඩක් හොයල බලපන් අපරාධ කාරයෙක් කියන්නේ ඇත්තද බොරුද කියල මෝහනයේ උදව් ගන්නවද කියල කිසිම රටක කිසිම උසාවියක්.

    මෝහනයෙන් වෙන්නේ තමන්ගේ මොලේ ඇතුලේ තියන මතකයන් එලියට එනෙක ..!

    අපි පොඩිකාලේ අහම්බෙන් දැකපු කඩේක බෝඩ් එකක් මෝහනය මගින් අවුරුදු 50 කට පස්සේ උනත් මතක් කරගන්න පුළුවන්.
    ඒ කියන්නේ. මෝහනය මගින් අපේ මොලේ ඇතුලේ තියන ඉතාම කුඩා මතකයක් උනත් access කරන්න පුළුවන්.

    ඒ වගේම මේ මතකයන් එකතු කරලා අලුත් තමන්ට කිසිමදවසක නොවිච්ච දෙයකුත් නිර්මාණය වෙන්න පුළුවන්.

    රෑට හීන පෙන්නේ අන්න ඒ වගේ දෙයක් උනාම.

    මෝහනය කියන්නේ ඒ වගේ දෙයක් මචන්. මෝහනය කරලා කරපු කිසිම පරීක්ෂණයකින් පුනරුපත්තිය ඔප්පු වෙලා නෑ ..!
    අපි ඒ ගැන හොයල තියෙනවා.
    අඩුම ගානේ මෝහනයෙන් මේ ආත්මය ගැන කියන දේ වත් 100%ක් ඇත්ත නෙමේ කියල මේ වෙනකොට ඔප්පු කරලා තියෙන්නේ.
    අපිට රෑට පෙන හීන වගේ මෝහනයෙන් කියන දේවලුත් සම්පූර්ණ විකාරයක්.

    ඔය මෝහනය ගැන තියෙන සියලු දේ media production එකක් මචං. එතන සත්‍යය නෑ ..media වලින්. films වලින් සහ බොරු පර්යේෂණ කෘති වලින් කරන්නේ ඉල්ලුමට සැපයුම ලබාදීම.

    මොකද අපි කොච්චර උනත් කැමති නෑ මරණයෙන් සියල්ල කෙළවර වෙනවා යයි හිතන්න.

    මෝහනයෙන් පුනුරුත්පත්තිය ඔප්පු කරලා තියනවා.
    Google " Dr brian weiss many lives many masters"
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හේතුවදියා;17199183 said:
    දෙකම බොරුවක්. එත් මේ දේ සාමාන්‍ය මනුස්සයෙකුට මෙය මුසාවක් බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙකට තියන කැමැත්ත අකමැත්ත නිසා මිනිස්සු සමාජයේ වැරදි අඩුවෙන් කරලා යහපත් දේ කිරීමට පෙලෙබෙනවා,

    හා,උයා කියන්නෙ උයා හොද නිර්මල බෞද්දයෙක් කියල්නෙ? නැකත් බලනවනම් ඌ මිත්යාදුශ්ටිකයි.

    ‍යකො උබ දන්නවද චූලනිකා සුත්‍රය ?
    එකෙ තියෙනවා බුදුරජානන් වහන්සේගෙ සක්වල් විබාගය එකෙ පැහදිලිව දෙශනා කරල තියෙනවා,නිරයන් කොහෙද,දිවියලෝක ,ඹබ ලෝක කොහෙද පිහිටල තියෙන්නෙ කියලා.එ විතරක් නෙවේ ලොකුවට විස්තර කරල තියෙනවා.

    උබ මට රෙප්ල්ය් කරපු විදිහට බුදුහාමුදුරුවො අපිට මුසාවක් කියල තියෙන්නෙ හරි මගට අපිව යොමු කරන්න,එහෙනම් බුදුහාමුදුරුවො ඔච්චර ඔය මුසාව ගැන විස්තර කලෙ මොකටද ? බලන්න පහල තියෙන චාට් ටික.

    එවගෙම උබ, බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙවල් වලට මුසාවක් කියල කරගන්න පවට යන්න වෙන නිර ගැන යට තියෙන චාට් එකෙන් බලල අයිඩ්යා එකක් ගනින්.

    දැන් එතකොට කව්ද නියම මිතයාදුශ්ටිකයා ? තීරනය උබට බාරයි

    poya-chart-03.png

    poya-chart-01.png
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හේතුවදියා;17198773 said:
    මමත් පුනර්භවය විශ්වාස කරන්නේ නැහැ. ඔයා විශ්වාස කරනවානම් එක විද්යාත්මක සාධක ඇතිව වෙනම නුලක් ඇරලා පෙන්වන්න.

    මම ඔබෙන් ඔය ප්‍රශ්නයම ඇහුවොත්.පුනර්භවය නොමැති බවට සාධක ඇතුව ඔප්පු කරන්න කියල ඔබට එය කරන්නට පුලුවන්ද?.
    කවුරු පුනර්භවය විශ්වාස කලත් නොකලත් එයින් ඵලක් නෑ.මොකද පුනර්භවය පැවතීමට ඔබෙන් අනුමැතියක් අවශ්‍ය නොවන නිසා.එය ඔබටම දැකගත හැකි වේවි මරනින් පසු.උත්සහයක් දැරුවොත් මේ ආත්මෙදි පුලුවන්
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හේතුවදියා;17199183 said:
    දෙකම බොරුවක්. එත් මේ දේ සාමාන්‍ය මනුස්සයෙකුට මෙය මුසාවක් බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙකට තියන කැමැත්ත අකමැත්ත නිසා මිනිස්සු සමාජයේ වැරදි අඩුවෙන් කරලා යහපත් දේ කිරීමට පෙලෙබෙනවා,

    මේකට මොනා කියන්නද කියල මට තේරෙන්නෙ නෑ.:confused: ඔබ විශ්වාස කරන්න නැත්තම්,විශ්වාස කරන්නෑ කියන්න.ඔබ දැක්කෙ නැති නිසා ඒක නෑ කියන්න එපා.ඔබ නෑ කියනව නම්
    සාධකඉදිරිපත් කරන්න.මම කියනව තියෙනව කියල :yes:
     
    • Like
    Reactions: spgun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුවදියා;17199183 said:
    දෙකම බොරුවක්. එත් මේ දේ සාමාන්‍ය මනුස්සයෙකුට මෙය මුසාවක් බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දෙකට තියන කැමැත්ත අකමැත්ත නිසා මිනිස්සු සමාජයේ වැරදි අඩුවෙන් කරලා යහපත් දේ කිරීමට පෙලෙබෙනවා,
    මේහෙමයි හේතුවාදියෙක්ට පුලුවන් විස්වාස නොකර ඉන්ඩ,එත් මම බෞද්ධයෙක් හැටියට විස්වාස කරනව,දිවියලොක සහ අපය ගැන.එත් අපි දෙන්නට පොදු තැනක් තියෙනව මොකක්ද මිනිස්සු වැරදි කරන්ඩ බය වෙනව කියන දේ,එතන අපි කාටත් පොදුයි.ඒක හින්ද අපාය නැ කියන දේ සමාජ ගත කරන්ඩ හදන්ඩ එපා.:):)
     
    Last edited: