මම සිරිපාල ව දන්නෙ නෑ......
හැබැයි ඔය අබියොග ටික ඒබ්රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publishකලේ.
ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.
Mr. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් වැඩේ කරමු.
ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්
(උබට එහෙම වෙන එකක් නෑ. උබ වැඩ්ඩනේ)
මොකද කියන්නෙ......
http://www.elakiri.com/forum/showth...om/forum/editpost.php?do=editpost&p=163491161

Last edited: