නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම සිරිපාල ව දන්නෙ නෑ......
    හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publishකලේ.

    ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.

    Mr. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් වැඩේ කරමු.

    ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්

    (උබට එහෙම වෙන එකක් නෑ. උබ වැඩ්ඩනේ)

    මොකද කියන්නෙ......

    http://www.elakiri.com/forum/showth...om/forum/editpost.php?do=editpost&p=163491161

    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    ammataaa siri eka dan nowa mathak uneeeee :lol::lol::lol: lajjaweee pana yanawa yakooo... siripala danma kalisama galola photo dapan kohomath heluwen wage thama umba dannnn :rofl:

    අයියෝ සිරිපාල
    http://www.elakiri.com/forum/showthread.php?p=16349122&posted=1#post16349122
    I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.
    jhcx8j.jpg

    මගේ වයස 32 වෙනවා මචන්. මගේ වයස 14 වෙනකම් මොස්කව් වල හිටියා. පස්සේ ලංකාවට අවා. ඊට පස්සේ 2000 වර්ෂයේ තමයි ඇමරිකාවට ගියේ. සෝවියට් දේහය කඩා වැටුන කාලවකවානුවේ පවා අපි අද්දැකීම් වින්ද.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම සිරිපාල ව දන්නෙ නෑ හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා ලක්බිම පත්තරෙන් තමයි පුබ්ලිශ් කලේ. ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.
    Mර්. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් වැඩේ කරමු. ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක් ( උබට එහෙම වෙන එකක් නෑ. උබ වැඩ්ඩනේ)
    මොකද කියන්න.

    :yes::yes:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ⌈‡—KSR—‡⌉ ⌈‡—KSR—‡⌉ is offline
    Banned

    BUS GEMUNUWA BUS GEMUNUWA is offline
    Banned

    ෆේක් අනාතයො ටික බෑන් වෙලා :shocked:

    සිරිපාලය virus guard හදනකන් බලන් හිටියෙ මෙච්චරකල්, ඇවිල්ල කියල දීපන් මෙතන ගොන් ටෝක් දෙන්නෙ නැතුව
    :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan umbe hulan bassada puteee :lol::lol::lol:
    dan nakath aiyata wandala salli naha kiyala umbema kendare bala ganin. ethakota umbata ona feedback eka labeiiii

    uuta wadapan uba gihin. mama uut ekka salli walata bet daala na.
    nikan bet ekak wat daala na.
    mama kiwwe meke members lata oka danagannama one nam salli walata natuwa karapan kiyala. etakota wade easy. uba wage modayek :lol:
    uba hituwada mata kohe hari amaruwak tiyenawa kiyala laksha ganan walata bet daanna astrology gana. :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mama salli walata bet danawa kiwwe na ne kohewat. anit eka mata one nakatha waradiy kiyala label karanna enevei. mata ehema karanna awashyatawak na. mata one me dewal harida waradida kiyala dana ganna.

    ow, palaweni eka uu waradiyata kiwwe. passe u kiyanawane uu eka nikan kiwwe kiyala. itin kawruhari mata birth times dunnot proof ekka, mata puluwan nakath ralawa meet wela, wade gana balala EK eke feedback eka daanna, salli walata okata bet karanna mata awashyatawayak na.

    :P:P සල්ලි වලට බෙට් දානවා කිව්වේ නෑ තමයි.
    මම අහන්නේ නක්සස්ත්‍රය ගැන සැක දුරු කරලා, හෝ නක්සස්ත්‍රය බොරු බව ඔප්පු කරලා උඹේ කුතුහලය සංසිඳුවාගෙන, ලෝකේ රටේ මිනිස්සු දහස් ගාණකගේ ඇස් ඇරලා, ඒ මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන උදාර පුණ්‍ය කර්මයට දායක වෙන්න උඹ කැමතිද :rolleyes::rolleyes: මෙතන කැමතියි, අකමැතියි කියන උත්තර දෙක තියෙන්නේ
    1. විසිල් වගේම බල්ටිත් තියෙනවා නම් ලක්ශ 10 ( හෝ 5ක් ) දාලා ඔට්ටුව අල්ලන්න
    2. අකමැති නම් අකමැති හේතුව කියන්න :lol::lol::lol: ( සිරිපාලයා වගේ බොරු ඩොලර් ටෝක් දුන්නට අතේ සතේ නැති වීම, පරාද වෙයි කියලා බය වීම වගේ ඕනම හේතුවක් )

    සමහර අයට ප්‍රශ්ණයක් ඇති ඇයි නැකැත් රාළ නිකන් ඔට්ටුවට කැමති නැත්තේ කියලා. තමංගේ දාඩිය මහන්සියෙන් / මොළය වෙහෙසලා සල්ලි හම්බ කරන කෙනාට හම්බකරන්නේ රුපියල වුනත් වටිනවා, ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලයත් වටිනවා. ඒ ෆීලිං එක අම්ම තාත්තා අරන් දුන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිසා එලකිරි එකට එන එකාට වත්, අම්ම තාත්තාගේ බිස්නස් වල ආදායමෙන් ජීවත් වෙන එකාටවත් දැනෙන්නේ නෑ. ඒ නිසා නැකැත්රාල මුදලට මේ ඔට්ටුව භාරගන්න එක මම අනුමත කරනවා.

    11.gif
    11.gif
    11.gif
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ⌈‡—KSR—‡⌉ ⌈‡—KSR—‡⌉ is offline
    Banned

    BUS GEMUNUWA BUS GEMUNUWA is offline
    Banned

    ෆේක් අනාතයො ටික බෑන් වෙලා :shocked:

    සිරිපාලය virus guard හදනකන් බලන් හිටියෙ මෙච්චරකල්, ඇවිල්ල කියල දීපන් මෙතන ගොන් ටෝක් දෙන්නෙ නැතුව
    :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    බින්දු;16349137 said:
    :lol::lol::lol: අන්තිමට පුස්ස බින්දා වගේ. වතුරත් නෑ, වෑවරත් නෑ :lol::lol::lol:

    ඕකට කියන්නේ කුහක කම මචන්ලා.. නැකතා අවේ ලඟදී නමුත් ඌ ඉක්මනට ෆේමස් වුනා ඒ අනිත් උන්ට සේවයක් කරලා.. උගේ අර අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට දාපුවම තමයි මුන් ඔක්කොම ඌට ඇටෑක් කරන්න ගත්තේ. බොරුනම් උගේ ත්‍රෙඩ් ටික බලපන්. ඌ උඹලා වගේ "හිටලා මට උදව් කරන්න" "කෙල්ලොන්ගේ පෙට්ටි කඩන හැටි" වගේ මාතෘකා වලින් ත්‍රෙඩ් දාලා නෑ.. සිරිපාල උඹට මතකනේ අර හිටලා කියල උඹ දාපු ත්‍රෙඩ් එක? ඉතින් ඌ කාටවත් කරදරයක් නැතුව තමන් දන්නදෙයක් අනිත් උන්ටත් කියලා දීලා පාඩුවේ ඉන්නකොට මුන්ට ඌන වුන්නා උගේ පුකෙත් ඇඟිල්ල ගහන්න.. දැන් ඔට්ටු දාලා කිච වෙලා ඉන්නවා.. ඒ මදිවට ලැජ්ජ නැතුව ආයෙත් චැලේන්ජ් කරනවා..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    . මම පරාජය උනොත් මිට පස්සේ මමත් ඔය නැකත් පිළිගන්නවා.
    මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. )
    මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක කාලයක් තුල අත්ල සටහන් සකස් කර ගත හැකිය )
    මිට වඩා මේක ගැන වාද කරලා තේරුමක් නැහැ. චැලේන්ජ් එක නැකත් රාළ මහත්මය බාරගත්තේ නැහැ.
    මට තවමත් තේරෙන්නේ නැත්තේ අයි මෙය සුපිරි පොරක් නම් මේවා බාර ගන්නේ නැත්ත. දැන් ඉති නැට්ට ගහගෙනම ඉන්න වෙන්නේ එළකිරි එක් ජිවිත කාලයටම. නැත්නම් තියන ගිණුම වහල අලුත් එකක් අරින්න වෙයි.
    දැන් ඔන්න හොටු පෙරාගෙන අඩාගෙන ඇඩ්මින් ට කියන්න ගියා.
    නැකත් රළට ඕක ලජ්ජාවට කාරණයක් නොවෙයි මොකද ඉන්දියාවේ හිටපු අග්‍ර ගණනයේ කට්ටඩි නැකත් හදන පොරවල් උනත් කොවුර් මහතා ඉදිරියේ ඇදගෙන වැටුන. ඉතින් මේ නැකත් රාළ කවුද

    මිත්‍රවරුනි ඔන්න මමත් ගියා. රාත්‍රියට ආයේ එන්නකෝ මේ පැත්තේ.
    .

    umba inne USA kiyala boru kiyalaa nondi unaaa. umbata rubber wathu thibe kiyalaaa boru kiyalaaa nondi unaa... umba chater katha kellata gahala hitala eka yaluwekge kiyala boru dala nondi unaa..

    ada kendareta laksha 10 allala kichama una. umba hithuwe naha neeeda nakath raala ottuwa bara gani kiyala. yako gu kaapan. :lol::lol::lol:

    dan sathi 4k onalu salli hoyannaaa.... sathi 4kin ottuwen berenna umbe amma malaa kiyaida danaa... umba ewageeee jammayak nathi anathayek yako.. :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඕකට කියන්නේ කුහක කම මචන්ලා.. නැකතා අවේ ලඟදී නමුත් ඌ ඉක්මනට ෆේමස් වුනා ඒ අනිත් උන්ට සේවයක් කරලා.. උගේ අර අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට දාපුවම තමයි මුන් ඔක්කොම ඌට ඇටෑක් කරන්න ගත්තේ. බොරුනම් උගේ ත්‍රෙඩ් ටික බලපන්. ඌ උඹලා වගේ "හිටලා මට උදව් කරන්න" "කෙල්ලොන්ගේ පෙට්ටි කඩන හැටි" වගේ මාතෘකා වලින් ත්‍රෙඩ් දාලා නෑ.. සිරිපාල උඹට මතකනේ අර හිටලා කියල උඹ දාපු ත්‍රෙඩ් එක? ඉතින් ඌ කාටවත් කරදරයක් නැතුව තමන් දන්නදෙයක් අනිත් උන්ටත් කියලා දීලා පාඩුවේ ඉන්නකොට මුන්ට ඌන වුන්නා උගේ පුකෙත් ඇඟිල්ල ගහන්න.. දැන් ඔට්ටු දාලා කිච වෙලා ඉන්නවා.. ඒ මදිවට ලැජ්ජ නැතුව ආයෙත් චැලේන්ජ් කරනවා..

    ලොල් නියම එක්ස්ප්ලැනේශන් එක
    :yes::yes::yes:
    11.gif
    11.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙතන අදාල වැඩෙ නෙවෙයි එක එකාට පවුඩ්ගලික මඩ ගහගන්න ගෙමකුයි යන්නෙ ,

    කාටවත් මෙ සාස්තරෙ ඇත්තද බොරුද කියල බල ගන්න ඇත්ත උවමනාවක් නැහැ ,
    හැමොටම උවමනාව වෙල තියෙන්නෙ විරුද්දවාදියොන්ට මඩ ගහන්න පොටක් පාද ගන්නයි තමන්ගෙ ලොකු කම් කියව ගන්නයි ....

    ඇත්තට උවමනවක් තියන එකෙක්ට ,හො තමන්ගෙ සාස්තරෙ ගැන හරිහමන් විස්වාසයක් තියන එකෙක්ට
    ලක්ශ ගනන් සල්ලිවත් , මාර කොන්දෙසිවත් ඔනි නැහැ
    සති ගනන් කාලෙ ඔනිත් නැහැ ,පැයක් ඇති

    උබ ඔව් ද මම නැ ද ? ඔප්පු කරල පෙන්නනද ? පෙන්නුව එච්චරයි , බොරු කයිවාරු ඔනි නැ ,කාටවත් අපහාස කරගන්න ඔනිත් නැහැ,

    වැඩෙ තියෙන්නෙ දෙගොල්ලොම කරන්නෙ බොරුව ,

    මෙ නුලෙන් වැඩක් නැ වගෙ , ඇත්තටම ශස්ත්‍රයෙ සත්යභාවය ගැන උනන්දු මිනිස්සු ඉන්න නුලක කත කරමු මෙක ...
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඕකට කියන්නේ කුහක කම මචන්ලා.. නැකතා අවේ ලඟදී නමුත් ඌ ඉක්මනට ෆේමස් වුනා ඒ අනිත් උන්ට සේවයක් කරලා.. උගේ අර අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට දාපුවම තමයි මුන් ඔක්කොම ඌට ඇටෑක් කරන්න ගත්තේ. බොරුනම් උගේ ත්‍රෙඩ් ටික බලපන්. ඌ උඹලා වගේ "හිටලා මට උදව් කරන්න" "කෙල්ලොන්ගේ පෙට්ටි කඩන හැටි" වගේ මාතෘකා වලින් ත්‍රෙඩ් දාලා නෑ.. සිරිපාල උඹට මතකනේ අර හිටලා කියල උඹ දාපු ත්‍රෙඩ් එක? ඉතින් ඌ කාටවත් කරදරයක් නැතුව තමන් දන්නදෙයක් අනිත් උන්ටත් කියලා දීලා පාඩුවේ ඉන්නකොට මුන්ට ඌන වුන්නා උගේ පුකෙත් ඇඟිල්ල ගහන්න.. දැන් ඔට්ටු දාලා කිච වෙලා ඉන්නවා.. ඒ මදිවට ලැජ්ජ නැතුව ආයෙත් චැලේන්ජ් කරනවා..

    Ayio Moscow :rofl::P
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.

    :no::no:
    මෙතන සිරිපාලයනෙ පොර ටෝක් ඔක්කොම දීල දැන් හිගන්නා වගේ ශේප් වෙන්න යන්නේ :rolleyes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඕකට කියන්නේ කුහක කම මචන්ලා.. නැකතා අවේ ලඟදී නමුත් ඌ ඉක්මනට ෆේමස් වුනා ඒ අනිත් උන්ට සේවයක් කරලා.. උගේ අර අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට දාපුවම තමයි මුන් ඔක්කොම ඌට ඇටෑක් කරන්න ගත්තේ. බොරුනම් උගේ ත්‍රෙඩ් ටික බලපන්. ඌ උඹලා වගේ "හිටලා මට උදව් කරන්න" "කෙල්ලොන්ගේ පෙට්ටි කඩන හැටි" වගේ මාතෘකා වලින් ත්‍රෙඩ් දාලා නෑ.. සිරිපාල උඹට මතකනේ අර හිටලා කියල උඹ දාපු ත්‍රෙඩ් එක? ඉතින් ඌ කාටවත් කරදරයක් නැතුව තමන් දන්නදෙයක් අනිත් උන්ටත් කියලා දීලා පාඩුවේ ඉන්නකොට මුන්ට ඌන වුන්නා උගේ පුකෙත් ඇඟිල්ල ගහන්න.. දැන් ඔට්ටු දාලා කිච වෙලා ඉන්නවා.. ඒ මදිවට ලැජ්ජ නැතුව ආයෙත් චැලේන්ජ් කරනවා..
    ow ban pahadili irisiyawaaaa.. :lol::lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    සිරිපාල මහත්තය ඔට්ටුව දානකොට කියල නෑනෙ සල්ලි ලෑස්ති කර ගන්න දවස් 10, 15 ඕනෙ කියල. සල්ලි අතේ තියාගෙන වගේනෙ ටෝක් එක දීල තියෙන්නෙ.

    නැකත් ලොක්ක දැන් ඔට්ටුව බාරගෙන හෙට එන්න කියල තියනව. ඒ කියන්නෙ ඔට්ටුව දිනුව හෝ පැරදුනා පොර ගාව සල්ලි තියනව.

    ඒක නිසා සිරිපාල මහත්තයෝ නරකද තවත් කිච වෙන්නෙ නැතුව ඉඩමක්වත් උගස් තියල හෙටම ඔය වැඩේ කරල දැම්මොත්. තවත් කල් ඉල්ලන එකෙන් වෙන්නෙ ඔයා ඔය දුන්න ටෝක් නොන්ඩි වෙන එක නේද.
    :rolleyes:

    ඇක්ක කතාව
    ඕකට තමයි කියන්නේ සිංහ නාද බලු කෙදිරිය කියලා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අවසාන ප්‍රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

    උඹ මුලින් සති හතරක කතාවක් කිව්වේ නෑ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙතන අදාල වැඩෙ නෙවෙයි එක එකාට පවුඩ්ගලික මඩ ගහගන්න ගෙමකුයි යන්නෙ ,

    කාටවත් මෙ සාස්තරෙ ඇත්තද බොරුද කියල බල ගන්න ඇත්ත උවමනාවක් නැහැ ,
    හැමොටම උවමනාව වෙල තියෙන්නෙ විරුද්දවාදියොන්ට මඩ ගහන්න පොටක් පාද ගන්නයි තමන්ගෙ ලොකු කම් කියව ගන්නයි ....

    ඇත්තට උවමනවක් තියන එකෙක්ට ,හො තමන්ගෙ සාස්තරෙ ගැන හරිහමන් විස්වාසයක් තියන එකෙක්ට
    ලක්ශ ගනන් සල්ලිවත් , මාර කොන්දෙසිවත් ඔනි නැහැ
    සති ගනන් කාලෙ ඔනිත් නැහැ ,පැයක් ඇති

    උබ ඔව් ද මම නැ ද ? ඔප්පු කරල පෙන්නනද ? පෙන්නුව එච්චරයි , බොරු කයිවාරු ඔනි නැ ,කාටවත් අපහාස කරගන්න ඔනිත් නැහැ,

    වැඩෙ තියෙන්නෙ දෙගොල්ලොම කරන්නෙ බොරුව ,

    මෙ නුලෙන් වැඩක් නැ වගෙ , ඇත්තටම ශස්ත්‍රයෙ සත්යභාවය ගැන උනන්දු මිනිස්සු ඉන්න නුලක කත කරමු මෙක ...

    ow bn, me thread eke kata karala wadak na. metana hamotama wage one anit unta mada gahanna witarai. oka attada boruda kiyala balanna nam hetama unat without money wade karanna tibuna. me thread eke ayit mama reply karanne na. meke inna gobbayanta one salli gana kiyawa kiyawa inna witarai. wade gana unta awashya na.
     
    aruna47

    Well-known member
  • මෝස්(කව්) සිරිපාල

    සිරිපාලගේ ජාතික හැදුනුම් පතේ විතරක් වෙන ෆොන්ට් එකක්. හැබැයි ලංකාවේ අනික් හැම ජාතික හැදුනුම්පතකම ලොකු ෆොන්ට් එකක්. එක්කෝ හරියට බලලා හදන්න ඕන:lol::lol:

    මේ සිරිපාලගේ මෝස්(කව්) කියා තිබෙන හැදුනුම්පත

    jhcx8j.jpg

    මේ ලංකාවේ හැමදෙනාටම පොදුවේ හදන හැදුනුම්පත

    ID1228B.jpg

    20080809_Photo4.jpg

    අහෝ සිරිපාල මෝස්(කව්)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16349135 said:

    :P:P සල්ලි වලට බෙට් දානවා කිව්වේ නෑ තමයි.
    මම අහන්නේ නක්සස්ත්‍රය ගැන සැක දුරු කරලා, හෝ නක්සස්ත්‍රය බොරු බව ඔප්පු කරලා උඹේ කුතුහලය සංසිඳුවාගෙන, ලෝකේ රටේ මිනිස්සු දහස් ගාණකගේ ඇස් ඇරලා, ඒ මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන උදාර පුණ්‍ය කර්මයට දායක වෙන්න උඹ කැමතිද :rolleyes::rolleyes: මෙතන කැමතියි, අකමැතියි කියන උත්තර දෙක තියෙන්නේ
    1. විසිල් වගේම බල්ටිත් තියෙනවා නම් ලක්ශ 10 ( හෝ 5ක් ) දාලා ඔට්ටුව අල්ලන්න
    2. අකමැති නම් අකමැති හේතුව කියන්න :lol::lol::lol: ( සිරිපාලයා වගේ බොරු ඩොලර් ටෝක් දුන්නට අතේ සතේ නැති වීම, පරාද වෙයි කියලා බය වීම වගේ ඕනම හේතුවක් )

    සමහර අයට ප්‍රශ්ණයක් ඇති ඇයි නැකැත් රාළ නිකන් ඔට්ටුවට කැමති නැත්තේ කියලා. තමංගේ දාඩිය මහන්සියෙන් / මොළය වෙහෙසලා සල්ලි හම්බ කරන කෙනාට හම්බකරන්නේ රුපියල වුනත් වටිනවා, ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලයත් වටිනවා. ඒ ෆීලිං එක අම්ම තාත්තා අරන් දුන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිසා එලකිරි එකට එන එකාට වත්, අම්ම තාත්තාගේ බිස්නස් වල ආදායමෙන් ජීවත් වෙන එකාටවත් දැනෙන්නේ නෑ. ඒ නිසා නැකැත්රාල මුදලට මේ ඔට්ටුව භාරගන්න එක මම අනුමත කරනවා.

    11.gif
    11.gif
    11.gif

    ehenam uba nakath raalata mehema kiyapan. nakath raala eka kendarayak balanna 1500k gannawa kiwwane, kendara 10 ta 15 000 k aran siripalayata enna kiyapan. 15K uuta tiyenawane. etakota nakath raalata uge kalaya naasti una wenne na ne.
     
    Status
    Not open for further replies.