නැගිටින්න හදන කොල්ලෙක්ට උදවුවක් දෙමු.
මගෙ එලකිරි බොක්කක් ජොබ් එකක් හොයනව HR field එකේ. උට 2 year experience තියෙනවා. කවුරුවත් නැද්ද එල කොල්ලෙක් හෙල්ප් එකක් දෙන්න?
හැමදාම එලකිරියෙන් එක කොල්ලෙක් හරි ගොඩ යන බව දන්න විශ්වාසෙ නිසයි දැම්මෙ.
කොල්ලෙක්ට කරන උදවුවක් විදිහට බම්ප් එකක් හරි දාලම යන්න.
ඔබට ජය!