නැති උන ප්ෙල්න් ඒක ෙහායන්න ලංකාවෙන්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නැති උන ප්ෙල්න් ඒක ෙහායන්න ලංකාවෙන්

    නැති උන ප්ෙල්න් ඒක ෙහායන්න ලංකාවෙන් සෙට් එකක් බැස්සුවනම් මොකෝ කියන්නේ :oo:

    තවම වෙච්ච දෙයක් නෑ නේද මචන්ලා :oo: :oo: :oo:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කේලමා වත් තිබ්බනම් යවන්න තිබ්බා, කොහෙද එකත් මිසින් වෙලානෙ..
    නැත්තන් වෙලවෙ හටියට ලකුනු ටිකක් දා ගන්න තිබ්බා
    :rofl:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කේලමා වත් තිබ්බනම් යවන්න තිබ්බා, කොහෙද එකත් මිසින් වෙලානෙ..
    නැත්තන් වෙලවෙ හටියට ලකුනු ටිකක් දා ගන්න තිබ්බා
    :rofl:
    :yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවට ඔය වැඩේ භාරදුන්නනම් මෙලහට සේරම හොයාගෙන.. අපිට කනප්පු පාවිච්චි කලෑකි, අන්ජනමක් යැව්වෑකි.. ඕන්නං හොඳ කට්ටඬියෙක් බැඳගත්තු යක්කු ඉන්නෙ.. ඒ යකෙක්ට කියල ප්ලේන් එක ගොඩ ගත්තෑකි.. ඒත් ලඞ්කාවෙ කට්ටඬි මහත්තුරු ඔව්ව කරන්නෙ ප්‍රසිද්ධිය බලාගෙන නෙමේ.. ඒ නිසා ඒව කරන්න කියන්න එපා ඔහොම ප්‍රසිද්ධියේ ඒව කරන්නෙ නම් නෑ.. අපේ කට්ටඬි මහත්තුරු ඔව්ව පාවිච්චි කරන්නෙ අප්‍රසිද්ධියේ දැරිවියක් දූෂණය කරනව වගේ යහපත් පරම පිවිතුරු සද්කාර්යයන්ට විතරයි.. ඕක භෞතිකවාදියො හදාගත්තු උපකරණ වලිංම හොයාගත්තාවෙ.. අපේ කට්ටඬි මහත්තුරු ඔව්වට නෑ