ලඞ්කාවට ඔය වැඩේ භාරදුන්නනම් මෙලහට සේරම හොයාගෙන.. අපිට කනප්පු පාවිච්චි කලෑකි, අන්ජනමක් යැව්වෑකි.. ඕන්නං හොඳ කට්ටඬියෙක් බැඳගත්තු යක්කු ඉන්නෙ.. ඒ යකෙක්ට කියල ප්ලේන් එක ගොඩ ගත්තෑකි.. ඒත් ලඞ්කාවෙ කට්ටඬි මහත්තුරු ඔව්ව කරන්නෙ ප්රසිද්ධිය බලාගෙන නෙමේ.. ඒ නිසා ඒව කරන්න කියන්න එපා ඔහොම ප්රසිද්ධියේ ඒව කරන්නෙ නම් නෑ.. අපේ කට්ටඬි මහත්තුරු ඔව්ව පාවිච්චි කරන්නෙ අප්රසිද්ධියේ දැරිවියක් දූෂණය කරනව වගේ යහපත් පරම පිවිතුරු සද්කාර්යයන්ට විතරයි.. ඕක භෞතිකවාදියො හදාගත්තු උපකරණ වලිංම හොයාගත්තාවෙ.. අපේ කට්ටඬි මහත්තුරු ඔව්වට නෑ